දළදා මාලිගාවෙ පිච්චෙන කකුල්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නිදහසේ යන්න බැරි කිසිම තැනකට යන්න එපා බන්. මම යන්නෑ. ඕවට මිනිස්සු යන එක නැවතිලා තේරෙන්න අරින්න ඕනෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උදේ 8~10 අතර වෙලාවෙ නම් දළදා මාලිගාවෙ කිසිම අවුලක් නෑ..සති දෙකකට කලින් අනුරාධපුරේ ගියා හවස 3න් පස්සෙ සහ අනිත් දවසෙ උදේ වරුවෙ, ඒත් ඔහොම කකුල් පිච්චෙන අවුලක් නම් තිබ්බෙ නෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හරිම වැරදි කතාවක්....

    භක්තිකයාගේ පරමාර්ථය නොදැන, ඒ යන අයව පොදුවේ විවේචනය කිරීම වැරදි වැඩක්....

    ඔය අවදාන ගණිකාවක්. මේවගේ මාතෘකා වලදී රැඩිකල් පොරටෝකක් දීලා බලනවා අවශ්‍ය අවදානය ලැබෙයිද බලන්න.
     
    • Like
    Reactions: siri_ayya

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මාලිගාවේ සදකඩ පහන ලග සපත්තු තියෙන තැනට එනකම් දාන එන්න පුලුවන් බන්. උබ නොදන්නා කමට කුවින්ස් හොටලය ලග ඉදලාම සපත්තු ගලවලා ආවා කියලා මම නම් හිතන්නෙ.

    සපත්තු තියන කුටිය ගාව ඉදන් මීටර් 30ක් වගෙ දුර යද්දි සදකඩ පහන පහු උන ගමන් මාලිගාවට ඇතුලේ.
    🤣🤣🤣🤣🤣මාළිගාවට 10m වෙනකම් සපත්තු දාගෙන එන්නේ පුළුවන්. මුගේ ශ්‍රද්ධාව වැඩි වෙලා ඔරලෝසු කණුව ගාව ඉඳන් සප්පතු නැතිව ඇවිත්🤣🤣🤣🤣🤣
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Oke inna maha naayaka thatta pakayawa dawal 12ta witara oke rawum 2-3k awiddewwqnan ahari kakule hama galawilama yanna
    Minissunge salli hora kaala raja sapa windina thatta pakaya
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    🤣🤣🤣🤣🤣මාළිගාවට 10m වෙනකම් සපත්තු දාගෙන එන්නේ පුළුවන්. මුගේ ශ්‍රද්ධාව වැඩි වෙලා ඔරලෝසු කණුව ගාව ඉඳන් සප්පතු නැතිව ඇවිත්🤣🤣🤣🤣🤣

    ඔව් බන් පිස්සු හුත්තෙක් මු පොලිස්කරයොත් සපත්තු දාන ඉන්නෙ. මාලිගාව මිදුලෙත්, මු මෙ මහ පාර ඉදන්ම සපත්තු ගලවන් ඈවිල්ල හරකා වගේ.
     
    • Like
    Reactions: Sen-lu

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Try kale wena ekak karaganna thread eka dala. Habai une choka bas una eka.
    Ochchara maligawata gihin kawadawath une nethi ekak muta une kohomada beluwe. Gona wage kcc park eke idanma sereppu galawan yanna athi 😆
     
    WANIK KOTA

    Active member
  • Jun 1, 2023
    34
    170
    33
    ලංකාවේ පන්සල් වල විතරයි සෙරප්පු සපත්තු පළඳින්න බැරි . ජපානය වගේ රටවල පන්සල්වල සපත්තු දානවා. මම හිතන්නේ නැහැ සපත්තුවකින් කිසිම අගවුරවයක් වෙනවා කියල. මම දැක්ක වැස්ස දවස්වල විදේශිකයෝ සපත්තු දාන්න බැරි නිසා විශාල පීඩාවකට පත් වෙනවා දළදා මාලිගයේ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දළදා මාලිගාවට කාලෙකින් ගියේ නෑ ආයේ යන්න ඕනෑ දවසක. මම ඔය කකුල් පිච්චෙන හැරියේ ඉක්මනට අඩිය තියලා යනවා දුවන්න මොකක්ද වගේ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    දළදා මාලිගාවට කාලෙකින් ගියේ නෑ ආයේ යන්න ඕනෑ දවසක. මම ඔය කකුල් පිච්චෙන හැරියේ ඉක්මනට අඩිය තියලා යනවා දුවන්න මොකක්ද වගේ.
    ai dwoth umbata paw sidda wenawada :D :D
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අනුරාධපුරේ නං කාපට් එකක් දාලා තියෙනව නේද කාර් පාක් එක ලග ඉදන්ම සෑය ලගට යනකන්. හිරු එකේ රෙනොර් සිල්වා කරලා තියෙන්නේ කියලා කියන්නේ
    synthetic ewage awidinda ba ban. ewa plastic hinda wenasak na. man anuradhapure giyata man nan yanne na ban oya than dekata dawal giyoth. kunu harapa kiya wenawa yanda giyama

    ekko udema yanda one ekko hawas wela yanda one, natthan kakul wala diya patta danawa.
     
    • Like
    Reactions: windows_ubuntu

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලංකාවේ පන්සල් වල විතරයි සෙරප්පු සපත්තු පළඳින්න බැරි . ජපානය වගේ රටවල පන්සල්වල සපත්තු දානවා. මම හිතන්නේ නැහැ සපත්තුවකින් කිසිම අගවුරවයක් වෙනවා කියල. මම දැක්ක වැස්ස දවස්වල විදේශිකයෝ සපත්තු දාන්න බැරි නිසා විශාල පීඩාවකට පත් වෙනවා දළදා මාලිගයේ.
    පොන්ස් ජපන් පන්සල් වගේ ද ලංකාවේ තියෙන ඒව. අවුරුදු දහස් ගාණක් පරණයි. ඒවගේ වටිනා කියන පුරා වස්තු තියෙනවා.

    ඔව් බන් පිස්සු හුත්තෙක් මු පොලිස්කරයොත් සපත්තු දාන ඉන්නෙ. මාලිගාව මිදුලෙත්, මු මෙ මහ පාර ඉදන්ම සපත්තු ගලවන් ඈවිල්ල හරකා වගේ.
    මං ඉස්සර සුධර්මාරාම පන්ති යද්දී මාලිගාව ඉස්සරහ යින් දේවාල මැදින් පන්ති යන්නේ. කවදාවත් සෙරෙප්පු ගලවලා නෑ. පිට පැති වල නොදන්න බයියෝ ඇවිත් අපිට කියලා දෙන්න හදනවා.
    ------ Post added on Jun 4, 2023 at 12:11 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ai dwoth umbata paw sidda wenawada :D :D

    එහෙම නෙමෙයි ලැජ්ජයි වගේ දුවගෙන යන්න හැමෝම දුවනවනම් අවුලක් නෑ ඉතින්.
     
    Sen-lu

    Well-known member
  • මොකද බං ලඳ වගේ අඩන්නෙ. ඔය මීටර් 10 යන්න බැරිද? මොන කොලු බාගද මන්ද මුං. කටනම් ඒකට 😂😂

    පොන්ස් ජපන් පන්සල් වගේ ද ලංකාවේ තියෙන ඒව. අවුරුදු දහස් ගාණක් පරණයි. ඒවගේ වටිනා කියන පුරා වස්තු තියෙනවා.
    ඊටත් රට රටවල චාරිත්‍ර වෙනස්. ඒකට ගරු කරන්න බැරිනම් ගෙදර ඉන්න ඕන.
    ------ Post added on Jun 4, 2023 at 12:24 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොන්ස් ජපන් පන්සල් වගේ ද ලංකාවේ තියෙන ඒව. අවුරුදු දහස් ගාණක් පරණයි. ඒවගේ වටිනා කියන පුරා වස්තු තියෙනවා.

    මං ඉස්සර සුධර්මාරාම පන්ති යද්දී මාලිගාව ඉස්සරහ යින් දේවාල මැදින් පන්ති යන්නේ. කවදාවත් සෙරෙප්පු ගලවලා නෑ. පිට පැති වල නොදන්න බයියෝ ඇවිත් අපිට කියලා දෙන්න හදනවා.
    ------ Post added on Jun 4, 2023 at 12:11 PM

    ඔව් බන්,මාත් ඔතනින් සෙරෙප්පු දාන මිරකල් එකට එහෙම ගියෙ. මාලිගවට යනව නම් අර සෙරෙප්පු තියෙන තැන ගාවට එනකම් සෙරෙප්පු දාන යන්නෙ.

    මෙ ත්‍රෙඩ් එක දාපු එකා කොහෙද ඩොටෙක ඉදන් ඇවිල්ල ත්‍රෙඩ් දාන දගලනවා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඔව් බන්,මාත් ඔතනින් සෙරෙප්පු දාන මිරකල් එකට එහෙම ගියෙ. මාලිගවට යනව නම් අර සෙරෙප්පු තියෙන තැන ගාවට එනකම් සෙරෙප්පු දාන යන්නෙ.

    මෙ ත්‍රෙඩ් එක දාපු එකා කොහෙද ඩොටෙක ඉදන් ඇවිල්ල ත්‍රෙඩ් දාන දගලනවා.

    දඟලන්න ඕන නෑ, මම ලිව්වෙ මට උන දේ , සහ මම දැකපු දේ.
    ඔය කියනව වගේ වතුර දාල තියනව ඇති,
    මම ගිය වෙලේ නං එහෙම තිබ්බෙ නෑ
    මම ඇතුලු සෑහෙන දෙනා ඒකෙන් පීඩා විඳින හැටි මම දැක්ක.
    අනික ඔය කියල තියෙනව වගේ ලොකු දුරක් නෑ තමා
    මීරට් 15 - 20 ක් වගේ තියෙන්නෙ ,

    ඒ ටික උනත් පිච්චි පිච්චි යන්න ඕන නෑ කියලයි මට හිතෙන්නෙ.