දළදා මාලිගාවෙ පිච්චෙන කකුල්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දඟලන්න ඕන නෑ, මම ලිව්වෙ මට උන දේ , සහ මම දැකපු දේ.
    ඔය කියනව වගේ වතුර දාල තියනව ඇති,
    මම ගිය වෙලේ නං එහෙම තිබ්බෙ නෑ
    මම ඇතුලු සෑහෙන දෙනා ඒකෙන් පීඩා විඳින හැටි මම දැක්ක.
    අනික ඔය කියල තියෙනව වගේ ලොකු දුරක් නෑ තමා
    මීරට් 15 - 20 ක් වගේ තියෙන්නෙ ,

    ඒ ටික උනත් පිච්චි පිච්චි යන්න ඕන නෑ කියලයි මට හිතෙන්නෙ.
    ඉතින් එක තමා නොදන්න ගුස්පියෝ ඇවිත් වැරදි පණිවිඩ සමාජෙට දෙනවා. සෙරප්පු තියන්න මාලිගාව ගාව හරියට ගෙදර දොර ඉස්සරහ වගේ තැනක් තියෙනවා. ගොන් දාර බයියෝ බස් හෝල්ට් එක ගාව ගලවලා පයින් ඇවිත් හෙන ඉල්ලනවා.
    උබ ට උන දේ හරි.ඒත් උඹ කියපු ස්වරය හොඳ නෑ බං. හැමෝගෙම සංස්කෘති වලට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    අන්තිමට ගිය දෙපාරම අත්දැකපු වේදනාකාරී අත්දැකීමක්
    සෙරෙප්පු ගලවල පයිං යන්න තියෙන ටිකේ කලු ගල් අතුරල ,
    පොලව ගිනියම් වෙනව,
    වැඩිහිටියෙක්ටවත් යන්න බෑ කකුල් පිච්චෙනව
    පොඩිඋං අඬනව
    ඇත්තටම හරි වේදනාකාරීයි
    ඊට පස්සෙ ඇතුලෙ ඉඳල අර පහං පත්තු කරන තැනට යනකනුත් සේම් එක්ස්පීරියන්ස්
    යන හැම මිනිහම පීඩාවෙං යන්නෙ
    මේ වගේ පුංචි දේකටවත් නිසි බලදාරීන් අවදානය යොමු කරන්නෙ නැති එක නං පුදුමයි.
    ඕවට බොහොම සලට විසඳුම් තියෙනව, එක්කො සින්තටික් තණකොල කාපට් එකක් දාන්න ඕන ඒ ටිකට
    නැත්තං ( සල්ලි තියෙන තැනක් නිසා ) අව්වට රත් වෙනෙ නැති ටයිල්ස් තියෙනව , දාන්න පුලුවං ( මක්කම අර ගිනිගහන කාන්තාරෙ තිබ්බත් මිනිස්සු වාඩි වෙලා ඉන්නෙ ඒව නිසා )
    පිං කැට නං අඩියෙන් අඩියට තියෙනව , හැම කොනකම, පිං කවුන්ටර්, පිං පෙට්ටි , පිං වට්ටි , පිං ATM , සුද්දොංගෙං ටිකටුත් කඩනව,

    සල්ලි වලට කරනව නං ඉතා ප්‍රයෝජනවත් වැඩක්

    අඩු කුලේ චන්ද දායකයෝ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දඟලන්න ඕන නෑ, මම ලිව්වෙ මට උන දේ , සහ මම දැකපු දේ.
    ඔය කියනව වගේ වතුර දාල තියනව ඇති,
    මම ගිය වෙලේ නං එහෙම තිබ්බෙ නෑ
    මම ඇතුලු සෑහෙන දෙනා ඒකෙන් පීඩා විඳින හැටි මම දැක්ක.
    අනික ඔය කියල තියෙනව වගේ ලොකු දුරක් නෑ තමා
    මීරට් 15 - 20 ක් වගේ තියෙන්නෙ ,

    ඒ ටික උනත් පිච්චි පිච්චි යන්න ඕන නෑ කියලයි මට හිතෙන්නෙ.

    ඔන නැත්තම් නොයා ඉදපං කො බන්.
    උබ නිකම් කියන්නෙ නිකන් මාලිගාවෙන් උබට බුලත් දිල බලෙන් ගෙන්න ගෙන උබෙ කකුල් පිච්චුනා වගෙ නේ.