ඉතින් එක තමා නොදන්න ගුස්පියෝ ඇවිත් වැරදි පණිවිඩ සමාජෙට දෙනවා. සෙරප්පු තියන්න මාලිගාව ගාව හරියට ගෙදර දොර ඉස්සරහ වගේ තැනක් තියෙනවා. ගොන් දාර බයියෝ බස් හෝල්ට් එක ගාව ගලවලා පයින් ඇවිත් හෙන ඉල්ලනවා.දඟලන්න ඕන නෑ, මම ලිව්වෙ මට උන දේ , සහ මම දැකපු දේ.
ඔය කියනව වගේ වතුර දාල තියනව ඇති,
මම ගිය වෙලේ නං එහෙම තිබ්බෙ නෑ
මම ඇතුලු සෑහෙන දෙනා ඒකෙන් පීඩා විඳින හැටි මම දැක්ක.
අනික ඔය කියල තියෙනව වගේ ලොකු දුරක් නෑ තමා
මීරට් 15 - 20 ක් වගේ තියෙන්නෙ ,
ඒ ටික උනත් පිච්චි පිච්චි යන්න ඕන නෑ කියලයි මට හිතෙන්නෙ.
උබ ට උන දේ හරි.ඒත් උඹ කියපු ස්වරය හොඳ නෑ බං. හැමෝගෙම සංස්කෘති වලට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ