දළදා මාළිගයේ දුර්ලභ ඡායාරුප එකතුව

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඉන්න මා ලඟ තව එවා වගයක් තියනවා,නුවර ගත්තු එවා වගයක් එටිකත් දාන්නම් බලන්නකෝ එවාත් තියනවාද කියලා,අද බැරි වෙයි ඉක්මනින් දාන්නම්,ඔයා ලඟ හයි රෙසලුශන් වලින් ද තියෙන්නෙ...
    thnx machan

    mage ewa tika hoyannath oni :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    thnx machan

    mage ewa tika hoyannath oni :)

    සහෝ මේවා එක වගේ පෙනුනාට,ටික ටික වෙනස් එවා,මම හිතන්නෙ නැ මේ සමහරක් එවා ඔයා ලඟ ඇති කියලා,ඔයාට නෙට් එකෙන් හම්බුන එවානම් එවා වල මේතන තියන ගොඩක් එවා නැති වෙන්න ඔන...
     

    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB
    66886865.png


    BUDU SARANAI
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දළදා පහස ලබන නගරයක ජීවත් වෙන්න ලැබිච්ච එකත් මොන තරම් වාසනාවක්ද
    බොහොම ස්තුතියි මල්ලි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දළදා පහස ලබන නගරයක ජීවත් වෙන්න ලැබිච්ච එකත් මොන තරම් වාසනාවක්ද
    බොහොම ස්තුතියි මල්ලි


    එකනම් ඇත්ත අයියා,දළදා සමිදු සරණයි!!!
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වටිනාම පින්තූර ටිකක් ....
    අප සමග බෙදා ගත්තාට ගොඩක් පිං මල්ලි....
    සම්බුදු සරණයි!
    ප.ලි.
    modayanta pamanai,we are not fools කියලා ටැග් දමාපු මෝඩ මිසදිටුවාත් මින් එකක් හරි බලන්න පින් කල නිසා ඒ අසරණයාටත් අනුකම්පා කරමු.