දළදා වහන්සේ පැහැර ගැනීමට කුමන්ත‍්‍රණයක්.. මහමොළකරු ප්‍රකට භික්ෂුවක්............muta dan pissu hadilada koheda

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දළදා වහන්සේ පැහැරගැනීමට සියල්ල සැලසුම් කරමින් සිදුකළ කුමන්ත්‍රණයක් පිළිබඳ කරුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් මෙම කරුණු අනාවරණය කර ඇත.

    මෙම සැලසුමේදී වීදුරු කැපීමේ කටයුතු සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට සිංගප්පූරුව වෙත යාමටද කුමන්ත්‍රණකරුවන් කටයුතු කර තිබූ බව උන් වහන්සේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසති.

    දළදා වහන්සේ භාරයේ තබා ගන්නා පුද්ගලයා සතුව රාජ්‍ය බලය පවතින බවට වූ අදහස අනුව දළදා වහන්සේ පැහැර ගනිමින් රාජ්‍ය බලයට අභියෝග කිරීමට කුමන්ත්‍රණකරුවන් සැලසුම් කර තිබූ බවත් හිමියෝ කියා සිටිති.

    තමන් වහන්සේ ද එම කුමන්ත්‍රණයෙහි පාර්ශවකරුවෙකු බවත් පවසන ඥාණසාර හිමි පැහැර ගත් දළදා වහන්සේ ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමේ කටයුත්ත තමා වෙත පැවරී වූ බව කියා සිටිති.

    සැලසුමෙහි මහ මොළකරුවා ලෙස අතුරලියේ රතන නම් භික්‍ෂුවක් කටයුතු කළ බව ද උන්වහන්සේ මෙහිදී හෙළි කර තිබේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,958
    113
    ප*යාගල
    sorry.com
    දළදා වහන්සේ භාරයේ තබා ගන්නා පුද්ගලයා සතුව රාජ්‍ය බලය පවතින බවට වූ අදහස අනුව දළදා වහන්සේ පැහැර ගනිමින් රාජ්‍ය බලයට අභියෝග කිරීමට කුමන්ත්‍රණකරුවන් සැලසුම් කර තිබූ බවත් හිමියෝ කියා සිටිති.
    LOL

    EL OOOO EL
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ආන්ඩුවේ ම උන්ගේ ෆැන්ටසි නිවුස් වගේ
    හුකන්නො නානසාර කියල තියෙන්නෙ
    ඔලුවක් නැද්ද තොට
    වදුරෙකුට පඩයක් "ආන්ඩුව" කියල කියවෙන්නෙ උබට
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,968
    113
    එකමත් එක රටක
    uba kiyanne anduwa ඥානසාර dammala news plant karnawada??
    ආ ඌද කියල තියෙන්නේ?
    එහෙනම් ජෙප්පන්ව බය කරලා අර ප්‍රදර්ශනය නවත්තන්න දාපු ගැටයක්.. :lol:
    ඕකුන් බය වෙනව ධාතුව නැතුව රජකම නැතිවෙයි කිව්වම
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @SLK_sri දෙමලගේ ස්වයං වින්දන නිව්ස්😂😂🤣🤣

    a dawas wala rathana wesige puthai gnasara huththige puthai ස්වයං වින්දන una hati thamai

    ආ ඌද කියල තියෙන්නේ?
    එහෙනම් ජෙප්පන්ව බය කරලා අර ප්‍රදර්ශනය නවත්තන්න දාපු ගැටයක්.. :lol:
    ඕකුන් බය වෙනව ධාතුව නැතුව රජකම නැතිවෙයි කිව්වම

    mn hithanne oka plan karala aththe election ekata kalin
    ------ Post added on Mar 11, 2025 at 1:05 PM