2009 බැලුවේ මැද දවසක ගිහින්. මුල් දවස්වල කට්ටියගේ රෂ් එක හෙමිට අඩුවෙනවා, අනිත පෝලිම් තවත් ක්‍රමවත් වෙනවා මැද දවස් වෙද්දි. මේ පාර නම් සුපිරිම ක්‍රමවත් නේද මාලිමා ඇටෙන්ඩන්?