දළදා_හාමුදුරුවන්_ඉදිරිපස_සිට_කාර්_රේස් ප&#3503

Status
Not open for further replies.

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    reputation_neg.gif
    දළදා_හාමුදුරුවන්_ඉදිරිපස... 03-13-2011 01:11 PM *න්න **ගේ පුතෝ...අම්මට *** බුදියගනින&#353
    මේකට කුනුහරුපයක් කියන්න බැරි නෑ මටත්..හැබයි ඌ කරන දේ මම කරොත් මාත් ඉතින් උගේ ගානට වැටෙනවනෙ.ඒ හින්ද උඹ කියන කුනුහරුප මම්න් කියන්නෙත් නෑ..උඹ උඹේ අම්මට කරන දේවල් මන් මගේ අම්මට කරන්නෙත් නෑ.:lol:
    මේකෙ රෙප් එකක් අඩු වෙනවට බයේ මන් මගේ කට වහන්නෙත් නෑ.:P
     
    Last edited by a moderator:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒ සල්ලි කන්දරාව පුච්චපු වෙලාවේ රැට කන්ඩ නැතුව පොඩි දරුවෝ කීදෙනෙක් බඩගින්නේ නිදියන්න ඇතිද :(:(
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ලොල් ... නියම රෙප.

    මම උඹට අළුත් නමක් දැම්මා. හොඳද බලපන්.

    DX- : කී බෝඩ් ජාතික වීරයා.

    යකෝ මාළිගාවේ පෙරහරේ අන්තිමට පපරේ බෑන්ඩ් ගගහා කාවාඩි නටන්න හොඳ නම් නුවර ටවුන් එකේ කාර් රේස් වගේ ශිෂ්ඨ ක්‍රීඩාවක් (ගොන් පොර වගේ අශිෂ්ඨ එකක් නෙවෙයි) පැවැත්තුවාම මොකද වෙන්නේ මී හරකෝ.

    යකො..... තෙරුම්ගනින් මීහරකෝ......

    news%5C2007%5C8%5Cimages%5CnewsDalada-perehera.jpg

    මේ පේන පත්තිරිප්පුවයි, කරඬුවයි දිහා බලගෙන මාලිගව ඉස්සරහ රේස් පදින්න අවසර දුන්න එවුන් සහ ඒක හරි කියන එවුන් උන්ගේ ඔලුගෙඩි ටික හොලවල බලාපල්ලා....දිවි හිමියෙන් බුද්දාගමත්, සින්හල ජතියත් රකින්න දිවුරුම් දෙන ව්‍යවස්තාවක් තියෙන මේ රටේ මේ වගේ දේවල් විය යුතු දේවල් නොවෙ‍යි..... අනික වැව රවුමේ ලව් කරන්න දෙන්නෙ
    නැ කිව්වම මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න පුලුවන්නම් මේකට විරුද්ද වෙන එක වසර 2600 ක් නොනැසී පවතින බෞද්ද අයිතිවාසිකම කියල හිතගනියව්.....

    තෙරුවන් සරණයි
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    මෙතනින් එහාපැත්තෙ තමයි දළදා මාලිගාව තියෙන්නේ.
    ජීවිතේට එතනට ගියපු නැති එකෙකුත් මේකේ හිටියනේ
     
    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    Dalada maligawa langa wena anith weda dakala tiyenawanam owa prashnayak nevei. Oya kiyana kasippu lori, mas lori issrath giya, danuth yanawa. Ethakota oya kiyana widihata maligawa issrahin bicycle race, marathon duwana eka, queens eke fashion show tiyana eka, KCC eke uda musical show tiyana eka hondai, aeth mae race eka thama prashne.

    Anika methana inna godak ewunta mathaka nathuwa athi meeta issarath nuwara maligawa langa race padda kiyala.

    Ithin ban api kochchara pissu kelala tiyenawada bigmatch kaaleta, bogambarata yanakota maligawa issarahin ne yanne huu tiyagena kae gahagena, papare band ekak ekka.

    Machanla, nuwara kiyanne harima podi tanak. Anuradhapure oya wada karanna bari hamadaema wen wela tiyena nisa. Aeth nuwara ehema nevei. mulin aeka gana hithapalla.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙතනින් එහාපැත්තෙ තමයි දළදා මාලිගාව තියෙන්නේ.
    ජීවිතේට එතනට ගියපු නැති එකෙකුත් මේකේ හිටියනේ

    Snowboy එහෙම නෙමෙයි ඕන්​
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මෙතනින් එහාපැත්තෙ තමයි දළදා මාලිගාව තියෙන්නේ.
    ජීවිතේට එතනට ගියපු නැති එකෙකුත් මේකේ හිටියනේ

    මාළිගාව පේන තෙක්මානෙකවත් නෑනේ. දළදාව රකින්න බාර පැවිදි උත්තමයො වන මල්වතු අස්ගිරි මහා නායක හාමුදුරුවරුයි, ගිහි බාරකාරයා වන දියවඩන නිළමෙයි දන්නවා මේ කාර් රේස් එකෙන් දළදා වහන්සේට වෙන අගෞරවයක් නෑ කියලා. ඒකයි ඒ අය මේකට අබමල් රේණුවකවත් විරෝධයක් නොපෑවේ. නුවර තියෙන එකම සිංහල බෞද්ධ සංවිධාන ඔක්කොම වචනෙකින්වත් විරෝධයක් නෑ.

    ඒත් අනේ අපේ ඔන්ලයින් සිංහල බෞද්ධ වීරයෝ රෙදි කරට අරන්.

    මම ආයෙත් අභියෝග කරනවා. රෙදි ඇඳගෙන ඉන්න එවුන් ඉන්නව නම් එකෙක් පුළුවන් නම් එක පිකට් බෝඩ් එකක් උස්සගෙන වැව රවුමට වරෙන්. මම මීඩියා ගෙන්නලා දෙන්නම්.

    අනේ තොපි වගේ කාඩ්බෝඩ් කීබෝඩ් විරයෝ.

    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
     
    • Like
    Reactions: raichu

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Dalada maligawa langa wena anith weda dakala tiyenawanam owa prashnayak nevei. Oya kiyana kasippu lori, mas lori issrath giya, danuth yanawa. Ethakota oya kiyana widihata maligawa issrahin bicycle race, marathon duwana eka, queens eke fashion show tiyana eka, KCC eke uda musical show tiyana eka hondai, aeth mae race eka thama prashne.

    Anika methana inna godak ewunta mathaka nathuwa athi meeta issarath nuwara maligawa langa race padda kiyala.

    Ithin ban api kochchara pissu kelala tiyenawada bigmatch kaaleta, bogambarata yanakota maligawa issarahin ne yanne huu tiyagena kae gahagena, papare band ekak ekka.

    Machanla, nuwara kiyanne harima podi tanak. Anuradhapure oya wada karanna bari hamadaema wen wela tiyena nisa. Aeth nuwara ehema nevei. mulin aeka gana hithapalla.

    ඔව් මචං. විනෝද වෙන්න, ක්‍රීඩා කරන්න බුද්ධාගමේ ගිහියන්ට කිසිම තහනමක් පනවලා නෑ.

    මේ මී හරක් හදන්නේ බුද්ධාගමත් මූලධර්මවාදී ආගමක් කරන්න.

    බුද්ධාගම බේරගන්න ඕනේ මුස්ලිම් අන්තවාදීනටත් කලින් මේ වගේ මෝඩ අමනයන්ගෙන්.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මාළිගාව පේන තෙක්මානෙකවත් නෑනේ. දළදාව රකින්න බාර පැවිදි උත්තමයො වන මල්වතු අස්ගිරි මහා නායක හාමුදුරුවරුයි, ගිහි බාරකාරයා වන දියවඩන නිළමෙයි දන්නවා මේ කාර් රේස් එකෙන් දළදා වහන්සේට වෙන අගෞරවයක් නෑ කියලා. ඒකයි ඒ අය මේකට අබමල් රේණුවකවත් විරෝධයක් නොපෑවේ. නුවර තියෙන එකම සිංහල බෞද්ධ සංවිධාන ඔක්කොම වචනෙකින්වත් විරෝධයක් නෑ.

    ඒත් අනේ අපේ ඔන්ලයින් සිංහල බෞද්ධ වීරයෝ රෙදි කරට අරන්.

    මම ආයෙත් අභියෝග කරනවා. රෙදි ඇඳගෙන ඉන්න එවුන් ඉන්නව නම් එකෙක් පුළුවන් නම් එක පිකට් බෝඩ් එකක් උස්සගෙන වැව රවුමට වරෙන්. මම මීඩියා ගෙන්නලා දෙන්නම්.

    අනේ තොපි වගේ කාඩ්බෝඩ් කීබෝඩ් විරයෝ.

    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
    මේ මොකෙක්ද මේ
    උඹට පිස්සුද බන්
    වලිගෙ පෑගිලා වගේ කැගහන්නේ
    මම මේක දැම්මේ උඹව target කරලා නෙවෙයි
    මේකේ ඉන්න වෙන chater පොරක් target කරලා
    ඊටත් උඹ හිතන්නේ මට වෙන වැඩ නැහැ කියලද පිකටින් කරන්න
    නික බොරුවට කේන්ති අරන් දඟලන්න එපා මචන්
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඒ සල්ලි කන්දරාව පුච්චපු වෙලාවේ රැට කන්ඩ නැතුව පොඩි දරුවෝ කීදෙනෙක් බඩගින්නේ නිදියන්න ඇතිද :(:(

    ඒකනේ අර ක්‍රිකට් පිට්ටනි හදන්න වියදම් කරන සල්ලි වලින් පවුල් කීයකට හිසට සෙවණක් දෙන්න තිබුනද? :lol::lol::lol:

    අනේ උඹලා වගේ රට හරක්.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මාළිගාව පේන තෙක්මානෙකවත් නෑනේ. දළදාව රකින්න බාර පැවිදි උත්තමයො වන මල්වතු අස්ගිරි මහා නායක හාමුදුරුවරුයි, ගිහි බාරකාරයා වන දියවඩන නිළමෙයි දන්නවා මේ කාර් රේස් එකෙන් දළදා වහන්සේට වෙන අගෞරවයක් නෑ කියලා. ඒකයි ඒ අය මේකට අබමල් රේණුවකවත් විරෝධයක් නොපෑවේ. නුවර තියෙන එකම සිංහල බෞද්ධ සංවිධාන ඔක්කොම වචනෙකින්වත් විරෝධයක් නෑ.

    ඒත් අනේ අපේ ඔන්ලයින් සිංහල බෞද්ධ වීරයෝ රෙදි කරට අරන්.

    මම ආයෙත් අභියෝග කරනවා. රෙදි ඇඳගෙන ඉන්න එවුන් ඉන්නව නම් එකෙක් පුළුවන් නම් එක පිකට් බෝඩ් එකක් උස්සගෙන වැව රවුමට වරෙන්. මම මීඩියා ගෙන්නලා දෙන්නම්.

    අනේ තොපි වගේ කාඩ්බෝඩ් කීබෝඩ් විරයෝ.

    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    01. දළදා වීදිය ඇරුනහම වෙන රේස් පදින්න ලන්කාවේ තැනක් ඇත්තෙම නැද්ද...?
    02. මහනුවර ලෝක උරුම නගරයක්..... එක ලෝකෙ ප්‍රසිද්ද පූජා නගරයක්
    03. දළදා වීදිය කියන්නෙ දිගින් දිගටම කාලාන්තරයක් තිස්සෙ පෙරහැර පවත්වන්නම වෙන්කරපු තැනක්
    04. දළදා වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවෝම තම්යි...... පුදසත්කාර, ඇවතුම් පැවතුම්, වන්දනාමාන කරන්නෙ බුදුන්වහන්සේ ජීවමානව වැඩසිට්නවා කියන හැගීමෙන්...
    05. දළදා වහන්සේ කියන්නෙ රටේ රජකම සන්කේතවත් කරන උඹ්ට තෙරෙන විදිහට කිව්වොත් ICON එකක්....

    සරලව කිව්වොත් දලදා වීදිය මේ සිද්දියෙන් පස්සෙ ප්‍රසිද්ද වෙන්නෙ රේස් ට්‍රැක් එකක් විදිහට...... මීට පස්සෙ පෙරහැර පවත්වන්නෙ දළදා රේස් ට්‍රැක්එකේද..... මොකද මේ වැඩ කටයුත්තට දුන්න ප්‍රසිද්දිය නිසා.... අනික බුදුන්වහන්සේ වටේ රෙස් පැද්දා වගෙ මේ වැඩේ......ප්‍රසිද්ද පූජා නගරයක රේස් පදින එකම රට ලන්කාව වෙන්නත් ඇති.....
    [/SIZE]
    "යකෝ මාළිගාවේ පෙරහරේ අන්තිමට පපරේ බෑන්ඩ් ගගහා කාවාඩි නටන්න හොඳ නම් නුවර ටවුන් එකේ කාර් රේස් වගේ ශිෂ්ඨ ක්‍රීඩාවක් (ගොන් පොර වගේ අශිෂ්ඨ එකක් නෙවෙයි) පැවැත්තුවාම මොකද වෙන්නේ මී හරකෝ."

    ඇබොල ගොන් නාම්බෝ...... කාවඩි නටන එක බුද්දාගමෙ පූජාවිදිහක්ද.....? මම මෙතන කතාකරන්නෙ බෞද්ද කියන සන්කල්පය විතරයි.......! ඔය දේවාල වන්දනාව මාලිගාවට කොහොමත් නොගැලපෙන එකක්.....

    තො අහපු එකට උත්තර දුන්නා...... අස්ගිරියෙ හාමුදුරුවන්ගෙන් නෙමෙයි නෙ තො ප්‍රශ්නෙ ඇහුවෙ..? මගෙන් නෙ..? දැන් උඹ මොකද කියන්නෙ..? මාලිගව ඉස්සරහ රේස් පදින එක මලිගාවට කරන ගෞරවයක්ද...? කෙලින් උත්තර දීපන්.. ඔව් ද නැද්ද?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒකනේ අර ක්‍රිකට් පිට්ටනි හදන්න වියදම් කරන සල්ලි වලින් පවුල් කීයකට හිසට සෙවණක් දෙන්න තිබුනද? :lol::lol::lol:

    අනේ උඹලා වගේ රට හරක්.

    :lol::lol::lol::lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    යකො..... තෙරුම්ගනින් මීහරකෝ......

    news%5C2007%5C8%5Cimages%5CnewsDalada-perehera.jpg

    මේ පේන පත්තිරිප්පුවයි, කරඬුවයි දිහා බලගෙන මාලිගව ඉස්සරහ රේස් පදින්න අවසර දුන්න එවුන් සහ ඒක හරි කියන එවුන් උන්ගේ ඔලුගෙඩි ටික හොලවල බලාපල්ලා....දිවි හිමියෙන් බුද්දාගමත්, සින්හල ජතියත් රකින්න දිවුරුම් දෙන ව්‍යවස්තාවක් තියෙන මේ රටේ මේ වගේ දේවල් විය යුතු දේවල් නොවෙ‍යි..... අනික වැව රවුමේ ලව් කරන්න දෙන්නෙ
    නැ කිව්වම මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න පුලුවන්නම් මේකට විරුද්ද වෙන එක වසර 2600 ක් නොනැසී පවතින බෞද්ද අයිතිවාසිකම කියල හිතගනියව්.....

    තෙරුවන් සරණයි

    අනිවා මචං. උඹලා වගේ ජාතික වීරයෝ පුටුවේ හාකොබොන්ඩ් වලින් ඇලවිලා කී බෝඩ් එකෙන් ජාතික සටන කරන්නේ නැතුව පොඩ්ඩක් ගේට්ටුවෙන් එළියටවත් ඇවිල්ලා අල්ලපු ගෙදර එවුන්ට වත් ඇහෙන්න කෑ ගැහුවොත් මොකද? (එහෙම කරන්න බයයි නේද හොර ගෙඩියා)

    Huuuuuuuuuuuuuuuuuuuuuuuu
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    තො අහපු එකට උත්තර දුන්නා...... අස්ගිරියෙ හාමුදුරුවන්ගෙන් නෙමෙයි නෙ තො ප්‍රශ්නෙ ඇහුවෙ..? මගෙන් නෙ..? දැන් උඹ මොකද කියන්නෙ..? මාලිගව ඉස්සරහ රේස් පදින එක මලිගාවට කරන ගෞරවයක්ද...? කෙලින් උත්තර දීපන්.. ඔව් ද නැද්ද?

    කාර් රේස් පැදලා කොහොමද මල්ලියේ ආගමික ස්ථානවලට ගෞරව කන්නේ. ඒකට ගිහින් මලක් පූජා කරපන්.

    කාර් රේස් පදින එක මාළිගාවට කරන අගෞරවයක් නෙවෙයි කියලා විතරයි මම කිව්වේ.

    තේරුණාද පැටියට.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මාළිගාව පේන තෙක්මානෙකවත් නෑනේ. දළදාව රකින්න බාර පැවිදි උත්තමයො වන මල්වතු අස්ගිරි මහා නායක හාමුදුරුවරුයි, ගිහි බාරකාරයා වන දියවඩන නිළමෙයි දන්නවා මේ කාර් රේස් එකෙන් දළදා වහන්සේට වෙන අගෞරවයක් නෑ කියලා. ඒකයි ඒ අය මේකට අබමල් රේණුවකවත් විරෝධයක් නොපෑවේ. නුවර තියෙන එකම සිංහල බෞද්ධ සංවිධාන ඔක්කොම වචනෙකින්වත් විරෝධයක් නෑ.

    ඒත් අනේ අපේ ඔන්ලයින් සිංහල බෞද්ධ වීරයෝ රෙදි කරට අරන්.

    මම ආයෙත් අභියෝග කරනවා. රෙදි ඇඳගෙන ඉන්න එවුන් ඉන්නව නම් එකෙක් පුළුවන් නම් එක පිකට් බෝඩ් එකක් උස්සගෙන වැව රවුමට වරෙන්. මම මීඩියා ගෙන්නලා දෙන්නම්.

    අනේ තොපි වගේ කාඩ්බෝඩ් කීබෝඩ් විරයෝ.

    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    :yes:

    mata nam sure mun ekekwath poyakatawath pansal yanneth naha
     
    Status
    Not open for further replies.