දළදා_හාමුදුරුවන්_ඉදිරිපස_සිට_කාර්_රේස් ප&#3503

Status
Not open for further replies.

bubu

Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    meeta aurudu ganakata kalin race patan gathhe dalada maligawa issarahin wewa rauma wate thama race giye athakota oya wahala thiyna pare kotasin thama car race giye athakota hodada? ara dalada maligawa issarahinui pitipassenui thiyana hotel dekata wela hama para wadakkma karanna hodai race akak giyama thiyana sadde.... kattiyage maligawa issarahinma giya dawaswala umbala koheda hitiye..
     
    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    maha sakkili ban...!! me lankawa enna ennama vinasha wenawa...!!! munta hena gahnna one...!! para balloo...!!! hop govrrnment wud tke sum action agnst this
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    ane bng nikan kaa gahan nathiwa idapalla. colombo ubalata thamai okkoma hodha. api mehemawath race ekak thila aathal ekak gttama naraki. yako kandy town eka hawasa 6 weddi kadwal wahala kisima athal ekak na. mehema hari deyak krma thama minissuntath aasa hitenne nikan boruwata parana manas gaatha oluwe tyne kiyawanna epa. ubala awa nam dakinna tibba eda kochara crowd ekak awda kiyla.
    race nawthanna une nam bng ita wada haaniyak karana BAR wahanna une. kandy town eke bar tynwa 50k ta wada. boru nam awidala balaplla..

    NIght Race rockzz. patta athal

    :rofl::P:rofl::P:rofl:
     
    • Like
    Reactions: manjula009

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හරියි කියල කියන එවුන්ට හරි, වැරදියි කියලා කියන එවුන්ට වැරදියි... එත් මතක තියගනිල්ලා දවසක උඹලට නුවර කිව්ව ගමන්ම මතක්වෙන දළදා මාලිගාවේ රුපය, මහනුවර කියන බෞද්ද පූජා නගරය ලගදිම ල0කාවෙන් අතුගැවිලාම යනව කියන එක...

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල නේ .....!

    :no::no::no::no:
     
    manjula009

    Well-known member
  • හරියි කියල කියන එවුන්ට හරි, වැරදියි කියලා කියන එවුන්ට වැරදියි... එත් මතක තියගනිල්ලා දවසක උඹලට නුවර කිව්ව ගමන්ම මතක්වෙන දළදා මාලිගාවේ රුපය, මහනුවර කියන බෞද්ද පූජා නගරය ලගදිම ල0කාවෙන් අතුගැවිලාම යනව කියන එක...

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල නේ .....!

    :no::no::no::no:
    :yes::yes:
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    ane bng nikan kaa gahan nathiwa idapalla. colombo ubalata thamai okkoma hodha. api mehemawath race ekak thila aathal ekak gttama naraki. yako kandy town eka hawasa 6 weddi kadwal wahala kisima athal ekak na. mehema hari deyak krma thama minissuntath aasa hitenne nikan boruwata parana manas gaatha oluwe tyne kiyawanna epa. ubala awa nam dakinna tibba eda kochara crowd ekak awda kiyla.
    race nawthanna une nam bng ita wada haaniyak karana BAR wahanna une. kandy town eke bar tynwa 50k ta wada. boru nam awidala balaplla..

    NIght Race rockzz. patta athal

    :rofl::P:rofl::P:rofl:

    thumbs up !!
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    රාවණා;9630428 said:
    මචන් දන්නේ නැති නිසා අහන්නේ කාර් රේස් එකක් තිබ්බාම මොන සිල් පදේද කැඩෙන්නේ????:nerd::nerd::nerd:

    මෙහෙමයි මචන්. මෙතන සිල් පදයක් කෑඩුන කියල කවුරුත් කියල නෑනේ උඹට..
    උඹ මොන ආගනේද කියල මම දන්නේ නෑ. ඒත් මම පොඩි උදාහරනයකට මෙහෙම කිව්වොත් , උබලට මතකද දෑනට අවුරුදු කීපයකා උඩ්දි මුස්ලිම් අය ලිකු විරිඕදයක් කරා " නබි" තුමට අපහාසවෙන විදියේ කාටූන් එකක් ඈන්ද කියල. ?
    අන්න ඒ වගේ කතාවක් මම මෙත්න කියන්නේ. එදා සෙනසුරාදා මම හවස මම වෑව රවුමට ගියා.
    ඒ යනකොට දලදා මාලිගාව ඉස්සරහම loud speakers වල දල දාල තිබුනා " රම්බරි කියපන් උබේ නොම්බරේ " සින්දුව. . මොනව උනත් බෞද්දයගේ මුදුන් මල්කඩ වෙන දලද වහන්සේ ඉස්සරහ මහ හයියෙන් එහෙම දාන එක හොද මදි නේද..? එදා ඒ පෑත්තෙ ගිය අය මේක දන්නව ඈති.

    කොලඹ වගේම නුවර , විතරක් නෙවේ පුදුකුඩීඉරුප්පුවටත් මේ වගේ events තියෙන්න ඕන බව ඈත්ත. ඒත් ඒ හෑම දේටම නියම ක්‍රමයක් තියෙනව. හෑම පෑත්හෙන්ම හිතල මේ වගේ දේවල් කරනව නම් තමා හොද..
    1.gif
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    184615_170333469683709_100001211721900_422348_2469606_n.jpg

    198010_170333539683702_100001211721900_422349_6304980_n.jpg

    198024_170333606350362_100001211721900_422352_2518033_n.jpg

    199784_170333683017021_100001211721900_422353_3160448_n.jpg

    197143_170333776350345_100001211721900_422355_6107624_n.jpg

    198316_170444016339321_100001211721900_423451_6629064_n.jpg

    197744_170333826350340_100001211721900_422356_577140_n.jpg

    188862_170334203016969_100001211721900_422359_2630934_n.jpg

    200115_170334626350260_100001211721900_422362_5857506_n.jpg

    190239_170443896339333_100001211721900_423448_8085454_n.jpg

    185856_170327643017625_100001211721900_422330_2305738_n.jpg

    199147_170443936339329_100001211721900_423449_3453103_n.jpg

    196338_170334693016920_100001211721900_422365_5710115_n.jpg

    188567_170335176350205_100001211721900_422386_6839746_n.jpg

    183537_170335226350200_100001211721900_422388_2122146_n.jpg

    197829_170335299683526_100001211721900_422391_2606664_n.jpg

    190519_170335319683524_100001211721900_422392_5977403_n.jpg

    190400_170335543016835_100001211721900_422399_3831559_n.jpg

    200006_170335566350166_100001211721900_422400_3478769_n.jpg

    183721_170335593016830_100001211721900_422401_1346213_n.jpg

    197642_1599615878289_1472799346_31274252_4391021_n.jpg

    189236_1599617078319_1472799346_31274262_1394277_n.jpg

    189512_1599618038343_1472799346_31274266_5200716_n.jpg

    198081_10150110757334300_522134299_6418325_3745279_n.jpg

    189457_10150110758304300_522134299_6418329_8268873_n.jpg

    183604_10150110759494300_522134299_6418333_5052162_n.jpg

    197925_10150110761069300_522134299_6418360_4545498_n.jpg

    198911_10150110761204300_522134299_6418363_1741666_n.jpg

    195924_10150110761999300_522134299_6418378_6426884_n.jpg

    197626_10150110765004300_522134299_6418423_4428790_n.jpg

    184700_10150110766254300_522134299_6418431_6418888_n.jpg

    190249_10150110766539300_522134299_6418435_881711_n.jpg
    199519_10150110770404300_522134299_6418506_1347785_n.jpg

    Ubala une deyak kiyapalla but api nam hodta enjoy kra. api beela natuwe na. athal eke ape paaduwe race eka baluwa. ubala awa nam dakinna athi kattiya 5pm wala idala idagena hatye meka blanna. podi ewuni loku ewuni sinhala ayai muslim ayai foreigners lai.. ubala methna mea enneth natiwa boruwata kaa gahnwa. anika meka hamadaama tyna ekak neme ne. mea awurudu kiykta passeda kndy wla tibbe.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    මෙහෙමයි මචන්. මෙතන සිල් පදයක් කෑඩුන කියල කවුරුත් කියල නෑනේ උඹට..
    උඹ මොන ආගනේද කියල මම දන්නේ නෑ. ඒත් මම පොඩි උදාහරනයකට මෙහෙම කිව්වොත් , උබලට මතකද දෑනට අවුරුදු කීපයකා උඩ්දි මුස්ලිම් අය ලිකු විරිඕදයක් කරා " නබි" තුමට අපහාසවෙන විදියේ කාටූන් එකක් ඈන්ද කියල. ?
    අන්න ඒ වගේ කතාවක් මම මෙත්න කියන්නේ. එදා සෙනසුරාදා මම හවස මම වෑව රවුමට ගියා.
    ඒ යනකොට දලදා මාලිගාව ඉස්සරහම loud speakers වල දල දාල තිබුනා " රම්බරි කියපන් උබේ නොම්බරේ " සින්දුව. . මොනව උනත් බෞද්දයගේ මුදුන් මල්කඩ වෙන දලද වහන්සේ ඉස්සරහ මහ හයියෙන් එහෙම දාන එක හොද මදි නේද..? එදා ඒ පෑත්තෙ ගිය අය මේක දන්නව ඈති.

    කොලඹ වගේම නුවර , විතරක් නෙවේ පුදුකුඩීඉරුප්පුවටත් මේ වගේ events තියෙන්න ඕන බව ඈත්ත. ඒත් ඒ හෑම දේටම නියම ක්‍රමයක් තියෙනව. හෑම පෑත්හෙන්ම හිතල මේ වගේ දේවල් කරනව නම් තමා හොද..
    1.gif

    ow eka wardi thma bt machan ethakota maligawa issaraha tyne Queenz ekata eka eka posh gonnu genalla gahana ayta moko kiynne. wewa rawuma wateta tyne restrnt wla wena dewal wlata ah?? and 50k ta wade tyne BAR gena. colmbo street eke kochra bar tynwda balapn. maligawe idala 300mtrz ynna kalin idla bar tiynwa.ubalage waradda thma bng aluthen mokadda krnne eke werdda dakina eka. bt kalin idala tyne kunu kndhal penne na.

    and mam dkka meka Anduwen kre n eka nisa hmoma mekata banina scn ekak. RAjathumage weda walta nam mam wiruddai bt meka kwuru karath hoda wedak bt podi podi weradi tynne athi.

    UNP rockzz
    :rofl::P:P:rofl:
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    634
    71
    28
    HELL
    මෙහෙමයි මචන්. මෙතන සිල් පදයක් කෑඩුන කියල කවුරුත් කියල නෑනේ උඹට..
    උඹ මොන ආගනේද කියල මම දන්නේ නෑ. ඒත් මම පොඩි උදාහරනයකට මෙහෙම කිව්වොත් , උබලට මතකද දෑනට අවුරුදු කීපයකා උඩ්දි මුස්ලිම් අය ලිකු විරිඕදයක් කරා " නබි" තුමට අපහාසවෙන විදියේ කාටූන් එකක් ඈන්ද කියල. ?
    අන්න ඒ වගේ කතාවක් මම මෙත්න කියන්නේ

    Dude what the heck is wrong with you man? Buddhism is not a fundamental extremist religion like Islam... Buddhism is the most liberal religion in the world (For me it is not even a religion but a philosophy). There are no specific rules but more like morality involved in.

    How could possibly someone say there is something wrong with having racing event in Kandy since no harm done to the sacred Dalada Maligawa? It's all in your misguided mind :lol:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    and mam dkka meka Anduwen kre n eka nisa hmoma mekata banina scn ekak. RAjathumage weda walta nam mam wiruddai bt meka kwuru karath hoda wedak bt podi podi weradi tynne athi.

    UNP rockzz
    :rofl::P:P:rofl:

    :no::no:

    මේකට දේශපාලනය ගාව ගන්න එපා ලොක්ක. අඩු ගානේ මම මෙක අන්ඩුවෙන් කලේ කියලවත් දන්නේ නෑ. සුනිමල් ජයසිරි මේකට එවිත් දේශපාල්නය කතා කරාට අපි මෙතන දේශ පාලනය කතා කලෙ නෑ බන්... :no: මම කිව්වෙ මෙතන උන දේට මම විරුද්දයි කියල විතරයි... :P
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචන්, මෙහෙම කතා කරොත් අපිට ක්වීන්ස් හොටෙල් එකත් මෙතනින් අයින් කරන්න වෙනව. මොකද ඒක ඇතුලෙ කොයිතරම් විගඩම් වෙනවද? ප්‍රශ්නයක් දිහා අපි බලන විදිය අනුව තමයි ඒක හොඳ නරක විදියට අපිට පේන්නෙ. නමුත් මේ රේස් එකෙන් බුද්ධාගමට හරි දළඳා වහන්සේට හරි අපහාසයක් අගෞරවයක් වෙනවා නම්, ඒක නවත්තන්න ඕනි තරම් වගකිවයුතු බලධාරින්, ශ්‍රී දළඳා මාලිගාව භාර දියවඩන නිලමේ තුමා, මහානායක හිමිවරුන්, එතනින් ගියාම ලංකාවෙ ඉන්න සිල්වත් උගත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒත් මේක දිහා මේ විදියට බලලා අපේම එවුන් මෙහෙම ඇර ගන්න ගියාම අන්‍යාගමිකයන් අතරේ අපේ ආගම හෑල්ලු කරන්නෙ අපිම නේද කියල පොඩ්ඩක් හිතල බලන්න. :P
     
    :yes::yes::yes::yes:

    :no::no:

    මේකට දේශපාලනය ගාව ගන්න එපා ලොක්ක. අඩු ගානේ මම මෙක අන්ඩුවෙන් කලේ කියලවත් දන්නේ නෑ. සුනිමල් ජයසිරි මේකට එවිත් දේශපාල්නය කතා කරාට අපි මෙතන දේශ පාලනය කතා කලෙ නෑ බන්... :no: මම කිව්වෙ මෙතන උන දේට මම විරුද්දයි කියල විතරයි... :P
    oh sorry sorry mam ubata newe kiwe. yeh yeh dasapalne neme wadagath hari waradda
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    me wade narakai...dalada maligaweta danissa pallehata adumak adan yanne denne naa..race yana eka hodada...anthimata daladawa race eke symbol ekak wei

    උබ නං කැලනි ඔටුවෙක්.....ඇයි උබ හිතුවද හෙලුවෙන් මාලිගාවට යවන් නේ කියල.....දනහිසෙන් පල්ලෙහාට ඇදුම් ඇදන් යන්ඩ දෙන්නෑත්තේ උබේ ජාන සම්බන්දයක් තියෙනවද මල්වතූ ලොකු හාමුදුරුවන්ගේ.......
    උබේ නංගිලා අක්කලා අම්මට දනහිසෙන් උඩට ඇදුම් අන්දගෙන වරෙන්...:Pනුවර අපි බලන්ඩ එනවා....රේස් එකට වඩා සෙනග ඉදි.....උබේදනහිසෙන් පල්ලෙහාට ඇදුම් ඇදන් යන්ඩ දෙන්නෑති පෙරහැර බලන්ඩ.......
     
    Status
    Not open for further replies.