දළදා_හාමුදුරුවන්_ඉදිරිපස_සිට_කාර්_රේස් ප&#3503

Status
Not open for further replies.

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
හරියි කියල කියන එවුන්ට හරි, වැරදියි කියලා කියන එවුන්ට වැරදියි... එත් මතක තියගනිල්ලා දවසක උඹලට නුවර කිව්ව ගමන්ම මතක්වෙන දළදා මාලිගාවේ රුපය, මහනුවර කියන බෞද්ද පූජා නගරය ලගදිම ල0කාවෙන් අතුගැවිලාම යනව කියන එක...

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල නේ .....!

:no::no::no::no:

උබේ ගම කෝහෙද?
අතු ගෑවිල යනව උබලගේ සහයෝගෙන්
........
 
blackcord

Member
Oct 2, 2009
2,172
217
0
මෙය ඉත හොද වැඩක් වෙන්න ඇති,මෙය රටක කට ඕන දෙයක් වෙන්න ඇති,දැන් අලිත් නැති නිසා
පවතින ආණ්ඩුවෙන් දුන්න හොදම solution 1,
එහෙත්
ලෝකෙට පරකාසෙ ගෙදරට මරගතෙය් වගෙය් තමයි,
ලෝකෙපුරා කියනවා අපි ගාව තමයි බුදුහාමු දුරුවන්ගෙය් දන්ත දතුන් වහන්සෙය්
වැඩ සිටින්නෙය් ඒම කියා කියා කොරන හරිය,
පවතින අනෙකුත් විපක්ෂය
පාලකයන් අමතක කරමු කෝ එතකොට
ඔය අස්ගිරි, මල්වතු මහා නායක උන්නාන්සේලා
දළදා මාලිගය ඉන්න නිලමල
පළාත් පාලන මහත්වරු කියන අයවලුන්
කොහෙයදා හිටීය, ඇයි එයාල විරුද්ද නුනෙ,දේශපාලන හෝ වෙනයම් පැදුරු පාක්කුඩම් ලබන කොට
ජාතිය ආගම සංස්කෘතිය අමතකයි,බඩගොස්තරවාදී වැඩ මෙය දේවල් පෙන්වන කලින්
උඩඉන්න අයවලුන්
වැඩකලානම් අදමෙය්ව දකින්න ලබෙන්නෙය් නෑ,
අපෙ පූජා නගරවල car race යන්න නෙමි සුද්දාගෙන් මෙයව නිදහස් කර ගත්තෙ,උන්
අපෙ උදාර මුතුන් මිත්තන්ට
හුකිය කිය ලජ්ජා නැති සිංහලය කියල හිතනවා ඇති,

මේ කාර් රේස් එකට විරුද්ද උබ විතරයි....නික උබ නුවර රේස් එක බලන්ඩ ආවද නැද්ද මම දන්නේ නෑ....ගෙදර pc එක බදාගෙන නෙට් බදාගෙන ඉදල කෑගහල වෑඩක් නෑ....උබ ඔච්චරම කෑගහන හේතුව මොකද්ද?
දළඳා මාලිගාවට ඕච්චරටම ආදරේ නම් අඩි 3 2 බෝඩ්ලෑල්ලක් ගහගෙන විරොදය පාන්ඩ වරෙන් මාලිගාව ඉස්සරහට දවසකුයි වෙලාවකුයි කියලා...
මම උබට අනිත් දවසේ විරොදය පාන්ඩ අඩි 10යේ 10යේ බොර්ඩ් එකක් දනවා...මාත් එනව විරෝදයට.....නුවර ටවුමේ තියෙන කාර් රෙස් එකට විරෝදයට......
උබේ ගම් පලාත මම දන්නේ නෑ...ඒත් උබ ඉන්න පැත්තට වඩා ලක්ෂ වාරයක් හොද තැනක තමා දළඳා වහන්සේ වැඩ ඉන්නේ.....

WICKILEAKS ආන්ඩූවේ අලුත් නිතියක්.....
පුජා නගරවල විනෝද වීමට කිසිවක් කිරිම තහනම්..වීශේෂ යෙන්ම කාර් රේස් තෑබීම තහනම්.....පූජා නගරවල වැසියන් වීනොද වීම තහනම්....හදිසියේවත් කාර් රේස් තිබුනොත් වීශේෂයෙන් නුවර වැසියන් වීරෝදය පෑ යුතුය.....මන්ද යත් දළදා වහන්සේට නිගරු වන නිසා.. අද සිට මහනුවර නගරයේ මාර්ගවල වාහන දාවනය නතරකර ඇත........
මහනුවර නගරයේ ජිවත් වන පිරිසටත් වඩා පුකේ අමාරුව ඇති WICKILEAKS ආන්ඩූකාර තුමා (නුවර පදිංචි නැති)අන්තර්ජාලය ඔස්සේ මල්වතු මහා නා හිමියන්ට උප දෙස් දී ඇත.....
මල්වතු නා හිමියන්ටවත් වාහනයේ යාම තහනම්කර ඇත...

මෙව්වට කොහෙන් හිනා වෙන්ඩද කියලා හිතාගන්ඩ බෑ:rolleyes::oo::growl:

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,000
    113
    Lanka

    hehe ekane bng kyne. Eda awanam blanna tibba kochara senagak aasawen balanna awith hitiyada kyla.anika onna uba kiwath wage mu tiya balu ballek awada wirodaya paanna na ne. Mun danne nikan boruwata pc eka lagta wela pora tlk denna witarai. Poyata pansal yanwda daneth na bt kathawa maligawa beraganna. Maligawata ena crwd ekath wadi wenwa mea wage dewal tibbama. Sirawata eda apu aya maligawatat giya dawal.anika uba kiwath wage race tyna eka hoda nathnam paare yana anith wahanath nawattane une. Kandy town ekata vehicl bannd krane une lol
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    Adoo patta machan.........mama me dawas wala kandy wala ne race balanda........aparaade kiyala hithenawa........monawa unath kandy walata me wage aluth deyak genaapu eka hodai.........ela ...maxxa......great.........
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    WICKILEAKS pm කරේ මෙහෙම:baffled:

    WICKILEAKS said:
    mawa kanne nathiwa nawaththapiya oka yakoo:nerd:
    mama kewe yakoo race padina eka narakai kiyala newei
    Race eka hinda kalin 2 days t0wn eke parawal wahanawa
    Wahana walata no parking
    park kaloth no plates galawanawa

    ekai ban

    අනේ පලයන් බන්...ඈයි උබ දෑක්කේ නැද්ද අලුත් කාර් පාර්ක් එක...මාලිගාව ලග ඉදන් cm වලින් මැනපු ඒකේ.. වාහන 1000 විතර ගහන්ඩ පුලුවන් තට්ටු 4.පොඩි බිල්ඩින් ඒක දැක්කේ නැද්ද?මහ ලොකුවට Location: බෝගම්බර දාලා තියෙන්නේ....

    ඇයි යකෝ පාර්ක් කරන්ඩ තැනක් නැති උනාද ඒ පාර......
    අනික පාරවල් වැහුවේ රැට....
    නිකන් ගොන් පාර්ට් දාන්ඩ එපා.....
    උබල වගේ උන් නිසා තමා යකෝ මේ රටට කෙල වෙන්නේ කෙලවන්නේ........
     
    Feb 16, 2010
    265
    34
    0
    මෙහෙමයි මචන්. මෙතන සිල් පදයක් කෑඩුන කියල කවුරුත් කියල නෑනේ උඹට..
    උඹ මොන ආගනේද කියල මම දන්නේ නෑ. ඒත් මම පොඩි උදාහරනයකට මෙහෙම කිව්වොත් , උබලට මතකද දෑනට අවුරුදු කීපයකා උඩ්දි මුස්ලිම් අය ලිකු විරිඕදයක් කරා " නබි" තුමට අපහාසවෙන විදියේ කාටූන් එකක් ඈන්ද කියල. ?
    අන්න ඒ වගේ කතාවක් මම මෙත්න කියන්නේ. එදා සෙනසුරාදා මම හවස මම වෑව රවුමට ගියා.
    ඒ යනකොට දලදා මාලිගාව ඉස්සරහම loud speakers වල දල දාල තිබුනා " රම්බරි කියපන් උබේ නොම්බරේ " සින්දුව. . මොනව උනත් බෞද්දයගේ මුදුන් මල්කඩ වෙන දලද වහන්සේ ඉස්සරහ මහ හයියෙන් එහෙම දාන එක හොද මදි නේද..? එදා ඒ පෑත්තෙ ගිය අය මේක දන්නව ඈති.
    කොලඹ වගේම නුවර , විතරක් නෙවේ පුදුකුඩීඉරුප්පුවටත් මේ වගේ events තියෙන්න ඕන බව ඈත්ත. ඒත් ඒ හෑම දේටම නියම ක්‍රමයක් තියෙනව. හෑම පෑත්හෙන්ම හිතල මේ වගේ දේවල් කරනව නම් තමා හොද..
    1.gif

    මචන් මම බුද්ධාගමේ.... බුදු හාමුදුරුවෝඅ හැම දේම කරන්න එපා කියලා නෑනේ..... පස් පව් වලින් වලකින්න් කියලනේ දේශනා කරලා තියෙන්නේ.....
    මම අහන්නේ රේස් එකක් පදින එකේ මොකක්ද තියෙන වැරැද්ද කියලා.....

    මොකද නුවර ඉන්නවා කියලා ගෑනු මිනිස්සු එකට බුදිය ගන්නේ නැද්ද???? මේතන වෙලා තියෙන්නෙත් මේක කරේ මහින්දගේ කාළේ වෙච්ච් එක.... ඒක දිරව ගන්න බැරි එවුන් මෝඩ ජෝක් දානවා......
     
    Status
    Not open for further replies.