දළඳා පෙරහැරට යන ඇත් රජු දැක මද කිපී ඇත.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම පිලිපදින දහම.. ඒකෙ කොහෙවත් නෑ පෙරහැරවල් වන්දනා කරන දේවල්..
    බොරු කියන්ඩ එපා ගොබ්බයො , කතෝලික අන්තවාදි උබ කවද්ද ආගම අත ඇරියෙ..?? යකෝ අඩුම ගානෙ තමන්ගෙ ආගම පාවල දෙන්ඩ එපා මොකක්ද තොපේ ඔය තිරිසන්කම..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මට නං දුක ඇතා ගැන නෙමේ අර ඇත ගොව්වත් පයින්නේ යන්නේ .. උ ගැන දුක හිතන්න එකෙක්වත් නෑ :LOL: උව bike එකක්වත් දාගෙන යන්න තිබ්බ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නං දුක ඇතා ගැන නෙමේ අර ඇත ගොව්වත් පයින්නේ යන්නේ .. උ ගැන දුක හිතන්න එකෙක්වත් නෑ :LOL: උව bike එකක්වත් දාගෙන යන්න තිබ්බ
    අර බුරුවෙක් ව්කුනන්ඩ ගිය අප්පයි පුතාගෙයි කතාව මතක් උනා..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මම පිලිපදින දහම.. ඒකෙ කොහෙවත් නෑ පෙරහැරවල් වන්දනා කරන දේවල්..

    Dharmayai, rataka culture ekai patalaganna epa lokka.

    Hariyata kiyapan Ai Uba bawudhdha kiyanne kyla?
     
    • Like
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබලට හොදම එකෙන් නෙලන්ඩනෙ.., සැපයි නේද කට උත්තර නැනෙ, රෙදින් විසි උනානෙ, ඔහොම නටපන් දැන්..

    balapanko ithin gothabaya kochchara fail da kiyala uba lassanata nelanawa. oka ubata danenne ne moko uba gothabaya wagema modai. thaman hithan inne thaman hari kiyala, eka penne eliye inna minissunta. ithin ubala wage eda wela hoyan kana ponnayanta owa hodai.

    kohoma unath uba lost ponnayek echcharai, hari dan uba natagena palayan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    Dharmayai, rataka culture ekai patalaganna epa lokka.

    Hariyata kiyapan Ai Uba bawudhdha kiyanne kyla?
    මම බෞද්ධ වෙන්නේ ඒක මම පිලිපදින දහම.. මොකද්ද අවුල
    culture කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්
    දෙයක් වැරදි කියල තේරුනාම culture කියල ඒකෙම එල්ලීගෙන ඉන්න එක මෝඩ කමක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    balapanko ithin gothabaya kochchara fail da kiyala uba lassanata nelanawa. oka ubata danenne ne moko uba gothabaya wagema modai. thaman hithan inne thaman hari kiyala, eka penne eliye inna minissunta. ithin ubala wage eda wela hoyan kana ponnayanta owa hodai.

    kohoma unath uba lost ponnayek echcharai, hari dan uba natagena palayan
    තෙර්ඩ් එක පෙරහැර සහ ඇතා..

    උබලගෙ බලුකම කිරියටම ලස්සනට ඇදල දුන්නනෙ, කට උත්තර නැනෙ දැන් මාරු වෙයන් දැන් කොරන්ඩ දෙයක් නැ..

    මේක සිoහල අපේ රට ,අපිට කෙලින්ඩ එද්දි අපි නිකන් ඉන්නෙ නැ ඒක මතකෙ තියා ගනින්..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මම බෞද්ධ වෙන්නේ ඒක මම පිලිපදින දහම.. මොකද්ද අවුල
    culture කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්
    දෙයක් වැරදි කියල තේරුනාම culture කියල ඒකෙම එල්ලීගෙන ඉන්න එක මෝඩ කමක්

    Yako pilipadina dahama hinda bawudhdhayek wenawa kyla ubata igannuwe kawuda?
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම බෞද්ධ වෙන්නේ ඒක මම පිලිපදින දහම.. මොකද්ද අවුල
    culture කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්
    දෙයක් වැරදි කියල තේරුනාම culture කියල ඒකෙම එල්ලීගෙන ඉන්න එක මෝඩ කමක්
    ලොල් අන්තවාදිය ආගමත් වෙනස් කරල සාතන්ගෙ පුත්‍රයා..

    මුන් වෙන තෙර්ඩ් වල සිහලු වෙනුවෙන් කිඹුල් කදුලු හෙලුවට මේවගේ තැනක් එන්ඩම ඕන නරි ගති දකින්ඩ..

    සිoහල අපේ සoස්කෘතිය වැරදියි, සිoහල බෞද්ධයො වනචාරියි මිලේච්චයි, පැහැදිලී නේද මුන්ගෙ නිරුවත අපි අතර ඉදගෙන අපිටම කෙලින තිරිසන්නු මුන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    Yako pilipadina dahama hinda bawudhdhayek wenawa kyla ubata igannuwe kawuda?
    මට එක එකාගේ අර්ත දැක්වීම් වැඩක් නෑ බන්.. තියරි බෞද්ධයෙක් නෙවෙයි.. මට අනුව හරි දහම මම පිලිපදිනව
    දැන් උබ ඔය කියාගෙන එන තෙරුවන් සරණ ගිය කෙනා තමයි බෞද්ධය වගේ තියරි කතා මම ගනන් ගන්නේ නෑ

    ලොල් අන්තවාදිය ආගමත් වෙනස් කරල සාතන්ගෙ පුත්‍රයා..

    මුන් වෙන තෙර්ඩ් වල සිහලු වෙනුවෙන් කිඹුල් කදුලු හෙලුවට මේවගේ තැනක් එන්ඩම ඕන නරි ගති දකින්ඩ..

    සිoහල අපේ සoස්කෘතිය වැරදියි, සිoහල බෞද්ධයො වනචාරියි මිලේච්චයි, පැහැදිලී නේද මුන්ගෙ නිරුවත අපි අතර ඉදගෙන අපිටම කෙලින තිරිසන්නු මුන්..
    සයිකෝද බන් පිස්සක් වගේ ගොන් කතා කියන්නේ..? :rofl: 🤭
    ------ Post added on Aug 14, 2021 at 11:41 PM
     
    • Love
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මම බෞද්ධ වෙන්නේ ඒක මම පිලිපදින දහම.. මොකද්ද අවුල
    culture කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්
    දෙයක් වැරදි කියල තේරුනාම culture කියල ඒකෙම එල්ලීගෙන ඉන්න එක මෝඩ කමක්

    Machan araganna deyak na. Ubawath dan n Ai uba bawudhdha une, ehema kiyanne Ai kyla.

    Machan bawudhdha wenna uba Theruwan sarana yanna one. Buddha, Dhamma, sangha. Nathuwa appai, appage wifui qwata bae.

    Religious festival, cultural festival wala wenasath balapan bokka.

    මට එක එකාගේ අර්ත දැක්වීම් වැඩක් නෑ බන්.. තියරි බෞද්ධයෙක් නෙවෙයි.. මට අනුව හරි දහම මම පිලිපදිනව
    දැන් උබ ඔය කියාගෙන එන තෙරුවන් සරණ ගිය කෙනා තමයි බෞද්ධය වගේ තියරි කතා මම ගනන් ගන්නේ නෑ
    ------ Post added on Aug 14, 2021 at 11:41 PM

    Ela machan.
    ------ Post added on Aug 14, 2021 at 11:43 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට එක එකාගේ අර්ත දැක්වීම් වැඩක් නෑ බන්.. තියරි බෞද්ධයෙක් නෙවෙයි.. මට අනුව හරි දහම මම පිලිපදිනව
    දැන් උබ ඔය කියාගෙන එන තෙරුවන් සරණ ගිය කෙනා තමයි බෞද්ධය වගේ තියරි කතා මම ගනන් ගන්නේ නෑ
    අනේ නිකන් පලයන් ගොබ්බයො යන්ඩ තවත් මායම් දානව සාතන්ගෙ පුත්‍රයා..

    උබලවගේ සරපයින්ගෙන් තමයි සිහලු පරිස්සම් වෙන්ඩ ඕන..පන දෙන්ඩ වගේ රැගුවට අපේ ආගමට අපේ පෙරහැරට අපේ සoස්කෘතියට කෙලින්ඩ බලන් ඉන්නෙ මුන්..
     
    • Like
    Reactions: Tz4400

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    Machan araganna deyak na. Ubawath dan n Ai uba bawudhdha une, ehema kiyanne Ai kyla.

    Machan bawudhdha wenna uba Theruwan sarana yanna one. Buddha, Dhamma, sangha. Nathuwa appai, appage wifui qwata bae.

    Religious festival, cultural festival wala wenasath balapan bokka.
    මම උබත් එක්ක ඇර ගත්තේ නෑ .. මම දන්නව උබට ඕන උන උත්තරේ.. මම කලින් රිප්ලයි එකේ කියල ඇති..මම දන්න දහමට අනුව සංස්කෘතිය කියල එකක් ඔලුව උඩ තියාගෙන යන්නේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සයිකෝද බන් පිස්සක් වගේ ගොන් කතා කියන්නේ..? :rofl: 🤭
    ------ Post added on Aug 14, 2021 at 11:41 PM
    පිස්ස තෝනෙ, අපේ පෙරහැරට කෙලවන්ඩ බලන් ඉන්න..
     
    • Haha
    Reactions: dilann

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මම උබත් එක්ක ඇර ගත්තේ නෑ .. මම දන්නව උබට ඕන උන උත්තරේ.. මම කලින් රිප්ලයි එකේ කියල ඇති..මම දන්න දහමට අනුව සංස්කෘතිය කියල එකක් ඔලුව උඩ තියාගෙන යන්නේ නෑ

    Hakka patas thiyana un bawudhdha ne hebai.. patta logic bn.
     
    • Haha
    Reactions: erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    පිස්ස තෝනෙ, අපේ පෙරහැරට කෙලවන්ඩ බලන් ඉන්න..
    මි හරකෙක් බන් උබ
    මැද මුලනේ ලැට් වලට වැදපන්
    හෙට නන්දසේන කිව්වොත් පෙරහැර එපා මේසැරේ කියල තෝ ඒකත් හෝදනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Hakka patas thiyana un bawudhdha ne hebai.. patta logic bn.
    ඔක අන්තවාදි තිරිසනා බන්, ඔකුට තියෙන්නෙ සිoහල බෞද්ධයො එක්ක තරහක් පුලුවන් නම් මරාගෙන කයි..
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    දුවපන් මගේ සහෝදරයා කියමින් ඔලිම්පික් ගිය මැටිල්ඩාගේ අශ්වයාට හුරේ දැමූ පිරිස දළඳා පෙරහැරට යන ඇත් රජු දැක මද කිපී ඇත. අශ්වයන්ට නැති සත්ව කරුණාව බුදු පුදට යන ඇතුන් කෙරෙහි පහල වී ඇත!
    Hira bath patha heli liyanna patana aran danma