ඒක බොහොම සාමන්ය දෙයක් සියල්ලෝම සතුටු කරන්ඩ කාටවත්ම බැ...ඉතින් මෙතැන වැරදියි කියන උන් මිනිස්සු නෙමෙයිද ස' ට ඡන්දේ දාපු උන් නෙමෙයිද ? මමත් ඇතුලුව !
ඒක බොහොම සාමන්ය දෙයක් සියල්ලෝම සතුටු කරන්ඩ කාටවත්ම බැ...ඉතින් මෙතැන වැරදියි කියන උන් මිනිස්සු නෙමෙයිද ස' ට ඡන්දේ දාපු උන් නෙමෙයිද ? මමත් ඇතුලුව !
ද්විත්ව පුරවැසිභාවය නැතුව ස'ව සතුටු කරන්න බැරි උනානෙ තොපිට.ඒක බොහොම සාමන්ය දෙයක් සියල්ලෝම සතුටු කරන්ඩ කාටවත්ම බැ...
මට නම් කිසිම ගැටලුක් නැ , මිනිස්සු චන්දෙ දීල පත් කරනවනම් මොකටද කාටවත් රුදාවක්,
මට නම් කිසිම ගැටලුක් නැ , මිනිස්සු චන්දෙ දීල පත් කරනවනම් මොකටද කාටවත් රුදාවක්,

අනේ නිකන් ඉදපන් බන් , මනින්ඩ මොකක් හරි මිම්මක් ඕනෙ , නැතුව හැමෝම නම් සතුටු කරවන්ඩ බැ ලොවෙත්... ඒක නිසා බහුතරය කැමතිනම් එතනින් එහා කියෝන එක තේරුමක් නැති වැඩක්,...Prashne thiyenne Minissu moda nisa smh...uba nam real wahalek...
Ideal country ekaka uba kiyana eka hari..eth rataka minissu ehema 100% hari naha...majority eka hama welema hari kiyala hithanawanm eka hena modai..
අනේ නිකන් ඉදපන් බන් , මනින්ඩ මොකක් හරි මිම්මක් ඕනෙ , නැතුව හැමෝම නම් සතුටු කරවන්ඩ බැ ලොවෙත්... ඒක නිසා බහුතරය කැමතිනම් එතනින් එහා කියෝන එක තේරුමක් නැති වැඩක්,...
හොදයි තමයි , බහුතරයට හොද නම් සුලුතරයත් ඒක පිලිගන්ඩ ඕන..අපි 2015 පැරදුනාම දාල ගෙදර ගියා එහෙම තමයි ප්‍රජාත්න්ත්‍රවාදය,Bahuthare hama welema niwaradi na..eka hena moda kathaWak.
Wadi chanden minimaruwo parliament awe, my3 president une..owath hodai ehenam
හොදයි තමයි , බහුතරයට හොද නම් සුලුතරයත් ඒක පිලිගන්ඩ ඕන..අපි 2015 පැරදුනාම දාල ගෙදර ගියා එහෙම තමයි ප්‍රජාත්න්ත්‍රවාදය,
උබල කියන්නෙ ඒකාධ්පති පාලනයක් ගැන ඒකෙයි සුලුතරයේ මතය බලාත්මක කරවන්නෙ..අපිට එහෙම අවශ්යතාවයක් නැ...

වොෂින් මැෂින් වේසාවා ඇවිල්ලබොහොම හොදයි, අපි කැමතියි, ගු ඇන් පි ගොන් බඩු බිරුවට ගනන් ගතයුතු නැ..
ඔව් ඔව් 19න් ශනිකව ඉස්සරහට ගියෙ ශනිකව,නිකන් පුපුරල වගේ ගියෙ...![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

@nicjosh83 justification?![]()
මම නම් උබලගෙ බයිල පිලි ගන්නෙ නැ, , බහුතරයේ මතය තමයි වැදගත් වෙන්නෙ , මේ ලෝකෙම එහෙමනෙ ඔය රටවල් දෙක තුනක ඇර, එහෙම ලෝකෙටම හොද තවත් මොනාද බන්..Kohomath ubath ekka katha karala therumak na..
Man danna bayyo kihipa denekuth innawa..okkoma eka walle pol wage..
Mata ubalage adahas wenas karanna baha...mewa therenne nattham ithin karume thamai ape rate![]()
"දිත්ව පුරවැසියෙක්ට මෙරට චන්දය ඉල්ලන්න බැහැ කියල නීතියක් ගෙනාවේ මාව ජනාධිපති වෙන එක නවත්වන්න.
ඒ නිසා දිත්ව පුරවැසියෙක්ට මෙරට චන්දය ඉල්ලන්න පුළුවන් කියන වගන්තිය ඇතුව සම්මත කරගන්න ඉඩ දෙන්න " කියල ජනාධිපති සන්වෙදිව කතා කල නිසා අපි සහය දෙනවා.
-ගම්මන්පිල -
තම තමන්ගේ ඇරියස් කවර් කරන්න , එහෙමත් වගන්ති දාල පනත් සම්මත කරන්න පුලුවන්ද?
මමනම් හිතන්නේ , ජනාධිපති වරණය වෙලාවේ දිත්ව පුරවසියෙක්ද නැද්ද යන්න වසන් කිරීමට උදව්වක් වශයෙන් , ඇමරිකාවට යටත් වෙලා ගෙනෙන සංශෝදනයක් .. දැන් ඔය බලවත් කියන රාජ්‍ය වල ඉත්තන්ට පුළුවන් මෙරට පාර්ලිමෙතුවට රිංගන්න , ඩයස්පෝරාවේ උන්ට පුළුවන් උතුරෙන් පාර්ලිමේන්තු එන්න.
මෙරටට ඔය තරම් ආදරේ මිනිස්සු. මෙරට ට ඇති ආදරේ අදොමුකෙනුත් බේරෙන මේ නායකයෝ, අහවල් එකටද ඇමරිකාවේ පුරවැසි කම් අරන් ඉන්නේ? පුත්තු ඉන්නේ එහෙ, වතු තියෙන්නේ එහෙ, වියාපාර තියෙන්නේ එහෙ. අම්බරුවෝ බලාගන්නේ මෙහේ.
මෙරට එක කකුලක්, එරට එක කකුලක්, මෙහෙ ජිවත් උනාට , හදවත එහෙ . .
ඒ රටවල් රකින්න දිවුරුම් දුන්න මිනිස්සු මෙහෙ චන්ද ඉල්ලනකොට , ජය පිරිත් කියන්න, පාවඩ එලන්න , බුද්ධ චීවරයට මුවා උන කහකඩයෝ යි . ධනපති පන්තිය භංග වේවා කියාගෙන , අපිට නැත්නම් බොලටත් නෑ කියල හිතන ගම බට්ටෝයි , මුන්ව කරේ තියන් ගිහින් රජකම් අරන් දෙන්න ඉන්න එකනේ වැඩේ .
(copied)
well said elakriye bi toi jepi wahallu banga wewa"දිත්ව පුරවැසියෙක්ට මෙරට චන්දය ඉල්ලන්න බැහැ කියල නීතියක් ගෙනාවේ මාව ජනාධිපති වෙන එක නවත්වන්න.
ඒ නිසා දිත්ව පුරවැසියෙක්ට මෙරට චන්දය ඉල්ලන්න පුළුවන් කියන වගන්තිය ඇතුව සම්මත කරගන්න ඉඩ දෙන්න " කියල ජනාධිපති සන්වෙදිව කතා කල නිසා අපි සහය දෙනවා.
-ගම්මන්පිල -
තම තමන්ගේ ඇරියස් කවර් කරන්න , එහෙමත් වගන්ති දාල පනත් සම්මත කරන්න පුලුවන්ද?
මමනම් හිතන්නේ , ජනාධිපති වරණය වෙලාවේ දිත්ව පුරවසියෙක්ද නැද්ද යන්න වසන් කිරීමට උදව්වක් වශයෙන් , ඇමරිකාවට යටත් වෙලා ගෙනෙන සංශෝදනයක් .. දැන් ඔය බලවත් කියන රාජ්‍ය වල ඉත්තන්ට පුළුවන් මෙරට පාර්ලිමෙතුවට රිංගන්න , ඩයස්පෝරාවේ උන්ට පුළුවන් උතුරෙන් පාර්ලිමේන්තු එන්න.
මෙරටට ඔය තරම් ආදරේ මිනිස්සු. මෙරට ට ඇති ආදරේ අදොමුකෙනුත් බේරෙන මේ නායකයෝ, අහවල් එකටද ඇමරිකාවේ පුරවැසි කම් අරන් ඉන්නේ? පුත්තු ඉන්නේ එහෙ, වතු තියෙන්නේ එහෙ, වියාපාර තියෙන්නේ එහෙ. අම්බරුවෝ බලාගන්නේ මෙහේ.
මෙරට එක කකුලක්, එරට එක කකුලක්, මෙහෙ ජිවත් උනාට , හදවත එහෙ . .
ඒ රටවල් රකින්න දිවුරුම් දුන්න මිනිස්සු මෙහෙ චන්ද ඉල්ලනකොට , ජය පිරිත් කියන්න, පාවඩ එලන්න , බුද්ධ චීවරයට මුවා උන කහකඩයෝ යි . ධනපති පන්තිය භංග වේවා කියාගෙන , අපිට නැත්නම් බොලටත් නෑ කියල හිතන ගම බට්ටෝයි , මුන්ව කරේ තියන් ගිහින් රජකම් අරන් දෙන්න ඉන්න එකනේ වැඩේ .
(copied)

තුන් වේලට මහින්දගේ ගූ ගිලින එරෝසන් පුක්ජෝස් වගේ පොන්නයෝ අන්දන්න මේවා හොඳයි![]()
පන්දම් නිවුනත් බෙර කැඩුනත් ඇඳුම් නැතුව හෙළුවෙන් ගියත් පෙරහැර යන්න දෙන එක යන්න දෙනවාමයි.. අවසානයේ සංඝයා යැයි කියා ගන්නා හාදයෝ ටිකක් රාජපක්ෂ ඉදිරියේ දන නැමූ වගයි..!!! සාධු සාධූ සාධු..!!!