ද්විත්ව පුරවැසිභාවය සහ හැඟීම්බර ස්'

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් මෙතැන වැරදියි කියන උන් මිනිස්සු නෙමෙයිද ස' ට ඡන්දේ දාපු උන් නෙමෙයිද ? මමත් ඇතුලුව !
    ඒක බොහොම සාමන්ය දෙයක් සියල්ලෝම සතුටු කරන්ඩ කාටවත්ම බැ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,194
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක බොහොම සාමන්ය දෙයක් සියල්ලෝම සතුටු කරන්ඩ කාටවත්ම බැ...
    ද්විත්ව පුරවැසිභාවය නැතුව ස'ව සතුටු කරන්න බැරි උනානෙ තොපිට. 🤭
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    මට නම් කිසිම ගැටලුක් නැ , මිනිස්සු චන්දෙ දීල පත් කරනවනම් මොකටද කාටවත් රුදාවක්,

    හූ හූ කීල්ස් පොන්නයා.. 20 සම්මත උනාම පොල් කීයද කීල්ස් එකේ?
     
    • Haha
    Reactions: saturn

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් කිසිම ගැටලුක් නැ , මිනිස්සු චන්දෙ දීල පත් කරනවනම් මොකටද කාටවත් රුදාවක්,

    Prashne thiyenne Minissu moda nisa smh...uba nam real wahalek...

    Ideal country ekaka uba kiyana eka hari..eth rataka minissu ehema 100% hari naha...majority eka hama welema hari kiyala hithanawanm eka hena modai..

    Minimaruwoth parliament enne nane minissu buddhimath nam..hama ekama minissu dunnanam moko kiwwoth rataka neethiyak mokuth one na :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Prashne thiyenne Minissu moda nisa smh...uba nam real wahalek...

    Ideal country ekaka uba kiyana eka hari..eth rataka minissu ehema 100% hari naha...majority eka hama welema hari kiyala hithanawanm eka hena modai..
    අනේ නිකන් ඉදපන් බන් , මනින්ඩ මොකක් හරි මිම්මක් ඕනෙ , නැතුව හැමෝම නම් සතුටු කරවන්ඩ බැ ලොවෙත්... ඒක නිසා බහුතරය කැමතිනම් එතනින් එහා කියෝන එක තේරුමක් නැති වැඩක්,...
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    "දිත්ව පුරවැසියෙක්ට මෙරට චන්දය ඉල්ලන්න බැහැ කියල නීතියක් ගෙනාවේ මාව ජනාධිපති වෙන එක නවත්වන්න.
    ඒ නිසා දිත්ව පුරවැසියෙක්ට මෙරට චන්දය ඉල්ලන්න පුළුවන් කියන වගන්තිය ඇතුව සම්මත කරගන්න ඉඩ දෙන්න " කියල ජනාධිපති සන්වෙදිව කතා කල නිසා අපි සහය දෙනවා.

    -ගම්මන්පිල -

    තම තමන්ගේ ඇරියස් කවර් කරන්න , එහෙමත් වගන්ති දාල පනත් සම්මත කරන්න පුලුවන්ද?
    මමනම් හිතන්නේ , ජනාධිපති වරණය වෙලාවේ දිත්ව පුරවසියෙක්ද නැද්ද යන්න වසන් කිරීමට උදව්වක් වශයෙන් , ඇමරිකාවට යටත් වෙලා ගෙනෙන සංශෝදනයක් .. දැන් ඔය බලවත් කියන රාජ්‍ය වල ඉත්තන්ට පුළුවන් මෙරට පාර්ලිමෙතුවට රිංගන්න , ඩයස්පෝරාවේ උන්ට පුළුවන් උතුරෙන් පාර්ලිමේන්තු එන්න.
    මෙරටට ඔය තරම් ආදරේ මිනිස්සු. මෙරට ට ඇති ආදරේ අදොමුකෙනුත් බේරෙන මේ නායකයෝ, අහවල් එකටද ඇමරිකාවේ පුරවැසි කම් අරන් ඉන්නේ? පුත්තු ඉන්නේ එහෙ, වතු තියෙන්නේ එහෙ, වියාපාර තියෙන්නේ එහෙ. අම්බරුවෝ බලාගන්නේ මෙහේ.
    මෙරට එක කකුලක්, එරට එක කකුලක්, මෙහෙ ජිවත් උනාට , හදවත එහෙ . .
    ඒ රටවල් රකින්න දිවුරුම් දුන්න මිනිස්සු මෙහෙ චන්ද ඉල්ලනකොට , ජය පිරිත් කියන්න, පාවඩ එලන්න , බුද්ධ චීවරයට මුවා උන කහකඩයෝ යි . ධනපති පන්තිය භංග වේවා කියාගෙන , අපිට නැත්නම් බොලටත් නෑ කියල හිතන ගම බට්ටෝයි , මුන්ව කරේ තියන් ගිහින් රජකම් අරන් දෙන්න ඉන්න එකනේ වැඩේ
    .
    (copied)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අනේ නිකන් ඉදපන් බන් , මනින්ඩ මොකක් හරි මිම්මක් ඕනෙ , නැතුව හැමෝම නම් සතුටු කරවන්ඩ බැ ලොවෙත්... ඒක නිසා බහුතරය කැමතිනම් එතනින් එහා කියෝන එක තේරුමක් නැති වැඩක්,...

    Bahuthare hama welema niwaradi na..eka hena moda kathaWak.

    Wadi chanden minimaruwo parliament awe, my3 president une..owath hodai ehenam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Bahuthare hama welema niwaradi na..eka hena moda kathaWak.

    Wadi chanden minimaruwo parliament awe, my3 president une..owath hodai ehenam
    හොදයි තමයි , බහුතරයට හොද නම් සුලුතරයත් ඒක පිලිගන්ඩ ඕන..අපි 2015 පැරදුනාම දාල ගෙදර ගියා එහෙම තමයි ප්‍රජාත්න්ත්‍රවාදය,

    උබල කියන්නෙ ඒකාධ්පති පාලනයක් ගැන ඒකෙයි සුලුතරයේ මතය බලාත්මක කරවන්නෙ..අපිට එහෙම අවශ්යතාවයක් නැ...
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හොදයි තමයි , බහුතරයට හොද නම් සුලුතරයත් ඒක පිලිගන්ඩ ඕන..අපි 2015 පැරදුනාම දාල ගෙදර ගියා එහෙම තමයි ප්‍රජාත්න්ත්‍රවාදය,

    උබල කියන්නෙ ඒකාධ්පති පාලනයක් ගැන ඒකෙයි සුලුතරයේ මතය බලාත්මක කරවන්නෙ..අපිට එහෙම අවශ්යතාවයක් නැ...

    Kohomath ubath ekka katha karala therumak na..

    Man danna bayyo kihipa denekuth innawa..okkoma eka walle pol wage..

    Mata ubalage adahas wenas karanna baha...mewa therenne nattham ithin karume thamai ape rate :(
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බොහොම හොදයි, අපි කැමතියි, ගු ඇන් පි ගොන් බඩු බිරුවට ගනන් ගතයුතු නැ..

    ඔව් ඔව් 19න් ශනිකව ඉස්සරහට ගියෙ ශනිකව,නිකන් පුපුරල වගේ ගියෙ... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    වොෂින් මැෂින් වේසාවා ඇවිල්ල :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: maxtalker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ppp
    Kohomath ubath ekka katha karala therumak na..

    Man danna bayyo kihipa denekuth innawa..okkoma eka walle pol wage..

    Mata ubalage adahas wenas karanna baha...mewa therenne nattham ithin karume thamai ape rate :(
    මම නම් උබලගෙ බයිල පිලි ගන්නෙ නැ, , බහුතරයේ මතය තමයි වැදගත් වෙන්නෙ , මේ ලෝකෙම එහෙමනෙ ඔය රටවල් දෙක තුනක ඇර, එහෙම ලෝකෙටම හොද තවත් මොනාද බන්..
     
    • Haha
    Reactions: kolavari

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    "දිත්ව පුරවැසියෙක්ට මෙරට චන්දය ඉල්ලන්න බැහැ කියල නීතියක් ගෙනාවේ මාව ජනාධිපති වෙන එක නවත්වන්න.
    ඒ නිසා දිත්ව පුරවැසියෙක්ට මෙරට චන්දය ඉල්ලන්න පුළුවන් කියන වගන්තිය ඇතුව සම්මත කරගන්න ඉඩ දෙන්න " කියල ජනාධිපති සන්වෙදිව කතා කල නිසා අපි සහය දෙනවා.

    -ගම්මන්පිල -

    තම තමන්ගේ ඇරියස් කවර් කරන්න , එහෙමත් වගන්ති දාල පනත් සම්මත කරන්න පුලුවන්ද?
    මමනම් හිතන්නේ , ජනාධිපති වරණය වෙලාවේ දිත්ව පුරවසියෙක්ද නැද්ද යන්න වසන් කිරීමට උදව්වක් වශයෙන් , ඇමරිකාවට යටත් වෙලා ගෙනෙන සංශෝදනයක් .. දැන් ඔය බලවත් කියන රාජ්‍ය වල ඉත්තන්ට පුළුවන් මෙරට පාර්ලිමෙතුවට රිංගන්න , ඩයස්පෝරාවේ උන්ට පුළුවන් උතුරෙන් පාර්ලිමේන්තු එන්න.
    මෙරටට ඔය තරම් ආදරේ මිනිස්සු. මෙරට ට ඇති ආදරේ අදොමුකෙනුත් බේරෙන මේ නායකයෝ, අහවල් එකටද ඇමරිකාවේ පුරවැසි කම් අරන් ඉන්නේ? පුත්තු ඉන්නේ එහෙ, වතු තියෙන්නේ එහෙ, වියාපාර තියෙන්නේ එහෙ. අම්බරුවෝ බලාගන්නේ මෙහේ.
    මෙරට එක කකුලක්, එරට එක කකුලක්, මෙහෙ ජිවත් උනාට , හදවත එහෙ . .
    ඒ රටවල් රකින්න දිවුරුම් දුන්න මිනිස්සු මෙහෙ චන්ද ඉල්ලනකොට , ජය පිරිත් කියන්න, පාවඩ එලන්න , බුද්ධ චීවරයට මුවා උන කහකඩයෝ යි . ධනපති පන්තිය භංග වේවා කියාගෙන , අපිට නැත්නම් බොලටත් නෑ කියල හිතන ගම බට්ටෝයි , මුන්ව කරේ තියන් ගිහින් රජකම් අරන් දෙන්න ඉන්න එකනේ වැඩේ
    .
    (copied)

    👌....ded
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය

    well said elakriye bi toi jepi wahallu banga wewa
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Twenty Three (23) members of Parliament have voted in favour of three amendments to the Constitution and are set to extend their support to the fourth amendment, which is the 20th Amendment to the Constitution.

    Former Governor Rajith Keerthi Teenakoon said the MPS have already voted in favour of the 17, 18 and 19th Amendments and are now preparing to support the 20th Amendment.

    The 17th Amendment was passed unanimously with a majority of votes, while the 18th Amendment too was passed, and 215 out of 225 MPs voted in favour of the 19th Amendment to the Constitution, he said.

    Tennakoon published the following list, containing the names of the MPs who have voted in favour of three amendments and are set to support the 20th amendment to the Constitution.

    • Mahinda Samarasinghe
    • Ranjith Siyambalapitiya
    • Priyankara Jayaratne
    • S.B.Dissanayake
    • Susil Premajayantha
    • Dullas Alahapperuma
    • Johnston Fernando
    • Anura Priyadharshana Yapa
    • Wimal Weerawansa
    • Pavithra Wanniarachchi
    • John Seneviratne
    • Dinesh Gunawardena
    • Gamini Lokuge
    • Bandula Gunawardena
    • Dilan Perera
    • Douglas Devananda
    • A.L.M.Athaullah
    • G.L. Peiris
    • Mahindananda Aluthgamage
    • Tissa Vitharana
    • Nimal Siripala de Silva
    • Duminda Dissanayake
    • Janaka Bandara Tennakoon

    :rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    122104202_979955952502875_5863713430405044645_n.jpg
     
    • Haha
    Reactions: topkollek

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඊයේ සිවුරු ගලෝගෙන "ඇමරිකන් පුර්වැසිභාවය තියෙන එකෙක්ට නම් දෙන්නෙම නෑ" ගාපු බුවාලා සෙට් එක කෝ දැන්? මොකද දන්නේ නෑ දැන් කියන්නේ? රාජපක්ෂලටම ගිය රට.. අනේ හුකේ නන්නානේ... :lol: පන්දම් නිවුනත් බෙර කැඩුනත් ඇඳුම් නැතුව හෙළුවෙන් ගියත් පෙරහැර යන්න දෙන එක යන්න දෙනවාමයි.. අවසානයේ සංඝයා යැයි කියා ගන්නා හාදයෝ ටිකක් රාජපක්ෂ ඉදිරියේ දන නැමූ වගයි..!!! සාධු සාධූ සාධු..!!!