ද්විත්ව පුරවැසිභාවය සහ හැඟීම්බර ස්'

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    waganthiya damme presidency eketa illena eke nawattannenan foreign citizenship eke kal athuwa ain keraganna ekane keranna one...🤦‍♂️🤦‍♂️🤦‍♂️..gon athal denewane
     
    • Like
    Reactions: topkollek

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    20න් වෙන්නේ රට ආපස්සට යාමයි. පව් අපේ මිනිස්සු. අපි බලමු අලුත් වයෙවස්තාව 2021 නොවැම්බර් වලට කලින් ගෙනෙවිද කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහොම හොදයි, අපි කැමතියි, ගු ඇන් පි ගොන් බඩු බිරුවට ගනන් ගතයුතු නැ..

    ඔව් ඔව් 19න් ශනිකව ඉස්සරහට ගියෙ ශනිකව,නිකන් පුපුරල වගේ ගියෙ... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    අනේ මන්ද බන්. උඹට ස්ක්‍රිප්ට් එකක් ලියල දීල වගේ ගූ ඇන් පී, ලපයගේ කියලා කෑ ගහනවා මිසක්. වැරදි දේට වැරදියි කියපන්. හෝදන්නේ නැතුව.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    සමහර ගැණුත් තමන්ගේ වැඩේ කරගන්න යොදා ගන්නා උපක්‍රමය වන්නේ හැගීම් බර වී කදුළු සැලීමය
    ඒවගේම සමහර නපුන්සකයොත් ඉන්නවා ගැනී පිටින් දමා හිම්හිට මාරු වෙන
     
    Last edited:

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    බොහොම හොදයි, අපි කැමතියි, ගු ඇන් පි ගොන් බඩු බිරුවට ගනන් ගතයුතු නැ..

    ඔව් ඔව් 19න් ශනිකව ඉස්සරහට ගියෙ ශනිකව,නිකන් පුපුරල වගේ ගියෙ... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඇයි 19ට කලින් මේ රටේ බොම්බ පිපුරුන් නැද්ද? රටේ මුලු බලයම තනි පුද්ගලයකු අතට දෙන එක කොහොමද පකයො සාදාරණය කරන්නේ. නිකමට හිතපන් ඔය 20එක්ක හිටං හරි, සජිත් හරි ජනාධිපති වුනොත්. යන්න රටක් ලැස්ති කරගනින්
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    waganthiya damme presidency eketa illena eke nawattannenan foreign citizenship eke kal athuwa ain keraganna ekane keranna one...🤦‍♂️🤦‍♂️🤦‍♂️..gon athal denewane
    ඒකටම විතරක් දැම්මත් නොදැම්මත්, තිබියම යුතු වගන්තියක්. මේකෙන් වෙන්නේ බැසිල් ස' ගේමට එන එකනේ. ඡන්දේට සියලුම ගේම් ගැහුවේ බැ'ස' නේ

    අහලා වැඩක් නෑ

    20න් වෙන්නේ රට ආපස්සට යාමයි. පව් අපේ මිනිස්සු. අපි බලමු අලුත් වයෙවස්තාව 2021 නොවැම්බර් වලට කලින් ගෙනෙවිද කියලා.
    ඕක වෙන්නෙ නැති වැඩක් වගේ පෙන්නේ.
     
    • Like
    Reactions: හෙනයා

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    බොහොම හොදයි, අපි කැමතියි, ගු ඇන් පි ගොන් බඩු බිරුවට ගනන් ගතයුතු නැ..

    ඔව් ඔව් 19න් ශනිකව ඉස්සරහට ගියෙ ශනිකව,නිකන් පුපුරල වගේ ගියෙ... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    අපි කියන්නේ කව්ද කියපන් බලන්න උබයි මහා ගෑනියි ද ? මහින්ද ගෙන්නලා පුකේ අරින ඇරිල්ලට තොපි චිනේට වික්කත් කමැතියි කියයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මන්ද බන්. උඹට ස්ක්‍රිප්ට් එකක් ලියල දීල වගේ ගූ ඇන් පී, ලපයගේ කියලා කෑ ගහනවා මිසක්. වැරදි දේට වැරදියි කියපන්. හෝදන්නේ නැතුව.
    මට එහෙම වරදක් පේන්නෙ නැ 20 හොදයි මට, උබලට හොද නැත්තන් විරුද්ද වෙයල්ල ඒකට ගැටලුවක් නැත..

    ඇයි 19ට කලින් මේ රටේ බොම්බ පිපුරුන් නැද්ද? රටේ මුලු බලයම තනි පුද්ගලයකු අතට දෙන එක කොහොමද පකයො සාදාරණය කරන්නේ. නිකමට හිතපන් ඔය 20එක්ක හිටං හරි, සජිත් හරි ජනාධිපති වුනොත්. යන්න රටක් ලැස්ති කරගනින්

    රටේ බලය තනි පුද්ගලයෙක්ට නොදි උබ කියන්නෙ උබේ නිවට සිරාගෙයි පො&න රනිලගෙයි ස්වාධින කියාපු කොමිසමුයි නටපු නරි නාටක ආයෙ රගදක්වන්ඩ කියලද ??? මිනිස්සු චන්දෙ දෙනව නම සජිත් නෙමේ උගෙ අප්ප උනත් ආයෙ ජනාධිපති උනාට මට ගැටලුවක් නැත..
     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    ඒකටම විතරක් දැම්මත් නොදැම්මත්, තිබියම යුතු වගන්තියක්. මේකෙන් වෙන්නේ බැසිල් ස' ගේමට එන එකනේ. ඡන්දේට සියලුම ගේම් ගැහුවේ බැ'ස' නේ

    Redi na
    sinhalunta foreign citizenship kiwwama puka galola denne
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මට එහෙම වරදක් පේන්නෙ නැ 20 හොදයි මට, උබලට හොද නැත්තන් විරුද්ද වෙයල්ල ඒකට ගැටලුවක් නැත..

    මුළු 20ටම නෙමෙයි කිව්වෙ ද්විත්ව පුරවැසිභාවය අයින් කරන එක උඹට හොඳයිද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුළු 20ටම නෙමෙයි කිව්වෙ ද්විත්ව පුරවැසිභාවය අයින් කරන එක උඹට හොඳයිද ?
    මට නම් කිසිම ගැටලුක් නැ , මිනිස්සු චන්දෙ දීල පත් කරනවනම් මොකටද කාටවත් රුදාවක්,
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ගෝට බය වෙන්න ඇති ද්විත්ව පුරවැසි වගන්තිය ගොඩ දාලා දුන්නැත්තං කැටගොඩ පොරටත් ගහයි කියලා අය්යෝ සෑර්........ :lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මට නම් කිසිම ගැටලුක් නැ , මිනිස්සු චන්දෙ දීල පත් කරනවනම් මොකටද කාටවත් රුදාවක්,

    ඉතින් මෙතැන වැරදියි කියන උන් මිනිස්සු නෙමෙයිද ස' ට ඡන්දේ දාපු උන් නෙමෙයිද ? මමත් ඇතුලුව !