ද්විත්ව පුරවැසිභාවය සහ හැඟීම්බර ස්'

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මට එහෙම වරදක් පේන්නෙ නැ 20 හොදයි මට, උබලට හොද නැත්තන් විරුද්ද වෙයල්ල ඒකට ගැටලුවක් නැත..



    රටේ බලය තනි පුද්ගලයෙක්ට නොදි උබ කියන්නෙ උබේ නිවට සිරාගෙයි පො&න රනිලගෙයි ස්වාධින කියාපු කොමිසමුයි නටපු නරි නාටක ආයෙ රගදක්වන්ඩ කියලද ??? මිනිස්සු චන්දෙ දෙනව නම සජිත් නෙමේ උගෙ අප්ප උනත් ආයෙ ජනාධිපති උනාට මට ගැටලුවක් නැත..
    සියලු ඉහල අධිකරණ ව්ලට පත්කර්න්නේ ජනාධිපති. එතකොට ස්වාධීන තින්දු ලැබේ කියලා හිතනවාද ?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බොහොම හොදයි, අපි කැමතියි, ගු ඇන් පි ගොන් බඩු බිරුවට ගනන් ගතයුතු නැ..



    ඔව් ඔව් 19න් ශනිකව ඉස්සරහට ගියෙ ශනිකව,නිකන් පුපුරල වගේ ගියෙ... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඉරෝචාන් අයියෙ සර් කොරෝනට එන්න කියල බනින්න ඇයි පරක්කු. දෙකක් කිව්ව නම් RMV එක වගේ හදල ගන්න පුළුවන්.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    Prashne thiyenne Minissu moda nisa smh...uba nam real wahalek...

    Ideal country ekaka uba kiyana eka hari..eth rataka minissu ehema 100% hari naha...majority eka hama welema hari kiyala hithanawanm eka hena modai..

    Minimaruwoth parliament enne nane minissu buddhimath nam..hama ekama minissu dunnanam moko kiwwoth rataka neethiyak mokuth one na :lol:

    theoretically majority eka hama welawema weradi wenna thamai ona...

    Majority ekak kiyanne average iq thiyena ewun. Smart ewun pramanaya adui.

    Iq distribution will look like this:


    Fraudster don’t have to work hard to fool smart people in the society. He just have to come up with a plan to fool erozan grade citizens. Cos they voting power is bigger than the other group.
     
    Last edited: