ද්විත්ව පුරවැසි මෙහෙ බෑ දැං

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    යකෝ මේකෙ කියල තියෙන්නෙ චන්දෙ ඉල්ලන්න බෑ කියල විතරනෙ, චන්දෙ දාන්න බැහැ කියල නැහැනෙ, මං දන්නෑ උබ ඉදිරියෙදි චන්දෙ ඉල්ලන්න හිටියද කියල කොහොම වෙතත් මේ රටේ බුද්ධිමත් ජනතාව උබ වගේ ලැට් එහෙකට චන්දෙ දෙන්නෑ.:P

    :lol::lol::lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම මෛත්‍රී රනිල් ෆකයන්ට කඩේ ගියේ .මමත් ඩුවල් කාරයෙක්.මුන් සතියක් යන්න කලින් මටත් කෙලවෙලා.හිටපියව්
    :(

    උඹට කව්ද බං ඡන්දෙ දෙන්නෙ :P උඹේ ඡන්දෙවත් උඹට තියෙද :v