ද්‍රෝහියා

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,492
    972
    113
    තාප්ප වල චිත්‍ර‍ අදින්නම මම ගියේ නැති උනාම බැන්නා මට ද්‍රෝහියා කියලා. උන් ටිකම අරගලයට ගියේ නැති උනාම මට බනිනවා ද්‍රෝහියා කියලා. මොකද්ද මචංලා මං කරන්නේ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,409
    17,458
    113
    පොඩ්ඩක් ඉවසලා හිටිං

    තව ටික දවසකින් අරගල කරපු උන්ටත් බනිනවා.. කළුවොන්ට අප්පචි කෙනෙක් නැති පාළුව දැනුණාම :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    ඔව් බන්... රාජපක්ෂට පුක දීගෙන ගිහින් අපි ඕකට බනිද්දි අපිට දේශෙද්‍රා්හි කියපු උන් අහනව උබල රාජපක්ෂගෙන් රට බේරගන්න අරගලයට ගියේ නැතුව ගෙදරට වෙලා හිටියද කියල... 🥴 🤭
    කතිරෙකින් කරල දාන්න තිබ්බ වැඩක් කිරිබත් ගිලල ගිලල දැන් රීගන්න බැරි උනාම තේරෙන උන්.. ඉස්සරහටත් ඔහොම තමයි.. :lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    තාප්ප වල චිත්‍ර‍ අදින්නම මම ගියේ නැති උනාම බැන්නා මට ද්‍රෝහියා කියලා. උන් ටිකම අරගලයට ගියේ නැති උනාම මට බනිනවා ද්‍රෝහියා කියලා. මොකද්ද මචංලා මං කරන්නේ.
    වචන කිහිපයක් උනාට පට්ට දාර්ශනික කතාවක් ! සම්මාන ගතහැකි සිනමා පටයක් උනත් හදන්න පුළුවන් ඔය වචන උඩ script එකක් ලියලා.
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    972
    113
    උන් කියනවා 9 ඉතිහාසේ රං අකුරෙන් ලියෙවන දවසක් කියලා. මේ වගේ රං අකුරු පොත් පිටින් ඇති දැන්. අපි අවුරුදු 70 රං අකුරෙන් රැවටුනා.
     
    • Haha
    Reactions: siri_ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,428
    6,309
    113
    මාත් ඕකට චන්දෙ දුන්නෙ නෑ. හැබැයි මේක මගේ රට නෙ එහෙම රට කන්න දෙන්න බෑ. එලවන්න මම ගියා. වෙන උන් වගේ මේකෙයි බුකියෙයි හෑලි ලිව්වෙ නෑ. දේශපාලනය මම අකමැති දෙයක් හන්දා. ගැරඩියෙක් ගැන පෝස්ට් එකක් දැම්ම කියල ප්‍රොෆයිල් ලොක් කරගත්ත එකෙක් අඩනවා මම අරගලේ යට කරන්න හදනව කියල. ඌ ඉන්නෙ මේ රටෙත් නෙවෙයි ද කොහෙද 😂 උඹට නොයා ඉන්නත් අයිතිය තියෙනවා. උඹ කරපු දෙයක් නෙවෙයි නෙ. රට වනසන්න ඉඩ සලස්සලා දැන් රෙවිල වගේ දගලන වීරයොන්ට වඩා උඹලා නම්බුකාරයි බන්. අරගලේට යන සමහර ගොන් යක්කුන්ට ඕන අටෙන්ෂන් එක ගන්නයි වීරයෙක් වෙන්නයි😂
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    972
    113
    මම දාර්ශනික අදහස් පල කරනවා නෙමෙයි. ගෝටා ගෙනාව රැල්ලෙන්ම ඔහු ගහගෙන ගියා. දැන් ඒ රැල්ලකින්ම තව දේශපාලන රැල්ලක් ගොඩ නැගෙනවා. අපි හුරේ තියනවා. මේක නවතින්න ඕනේ. වාමාංශික හෝ දක්ශිනාංශික දේශපාලනයක් කියලා දෙයක් දැන් ලෝකේ නෑ. අලුත් උන් ගෙනාව කියලා වැඩක් නෑ. හැම පක්ෂෙකම ඉන්න අඩුම වැරදි තියෙන උන්ටික එකතු කරගෙන ගමන යන්න වෙනවා. මොනව උනත් තව මාසෙකින් දෙකකින් අපිට මේකේ කමෙන්ට් කරකර ඉන්න වේලාවක් නැතිවෙයි. මං නම් වවන්න පටන් ගත්තා එන පොට හොද නෑ බං. අපිට අනිවා හිකෙනවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,320
    113
    Kaduwela
    අපි රැල්ලට යන්නෑ පුතා.
    මොකද අපිව අන්ඳන්න බෑ
    මැදමුලනේ බැල්ලිගෙ පුතෙක් කියනවා උන්ව අන්දන්න බැරිලු?
    වෙන එවුන්ට අන්දන්න බෑ තමා බැල්ලිගෙ පුතාලා බ්‍රා පෑන්ටි ගවුම් බලෙන් ඇදගෙන වැල්ලවත්ත බීච් එකේ නටන්නේ 🤡👌
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    මම දාර්ශනික අදහස් පල කරනවා නෙමෙයි. ගෝටා ගෙනාව රැල්ලෙන්ම ඔහු ගහගෙන ගියා. දැන් ඒ රැල්ලකින්ම තව දේශපාලන රැල්ලක් ගොඩ නැගෙනවා. අපි හුරේ තියනවා. මේක නවතින්න ඕනේ. වාමාංශික හෝ දක්ශිනාංශික දේශපාලනයක් කියලා දෙයක් දැන් ලෝකේ නෑ. අලුත් උන් ගෙනාව කියලා වැඩක් නෑ. හැම පක්ෂෙකම ඉන්න අඩුම වැරදි තියෙන උන්ටික එකතු කරගෙන ගමන යන්න වෙනවා. මොනව උනත් තව මාසෙකින් දෙකකින් අපිට මේකේ කමෙන්ට් කරකර ඉන්න වේලාවක් නැතිවෙයි. මං නම් වවන්න පටන් ගත්තා එන පොට හොද නෑ බං. අපිට අනිවා හිකෙනවා.
    එකඟයි
     
    • Like
    Reactions: indikaku

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    972
    113
    වහල් කම් නොකර ඕපන් මයින්ඩඩ් ඉන්න එක තමා හොඳමදේ කන්ට්‍රෝල් එක අපි අතේ නැති දේවල් ගැන ලංසුතියන්න අපිට බෑනෙ.
    ලගදීම අපි හැමෝගේම ගෙවල් ගිනි ගනු ඇත. වවාපල්ලා. අලයක් කාලා හරි ජීවත් වෙන්න. ලැම්බෝ තිබ්බත් පදින්න පෙට්රල් නැත. ඔලුවක් තිබ්බත් පාවිච්චි කරන්න තැනක් නැත.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    තාප්ප වල චිත්‍ර‍ අදින්නම මම ගියේ නැති උනාම බැන්නා මට ද්‍රෝහියා කියලා. උන් ටිකම අරගලයට ගියේ නැති උනාම මට බනිනවා ද්‍රෝහියා කියලා. මොකද්ද මචංලා මං කරන්නේ.

    මේක සිංහල රැප් සිංදුවක වදනකට දාපන්.හිට් වෙනව අනිවා :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    මම දාර්ශනික අදහස් පල කරනවා නෙමෙයි. ගෝටා ගෙනාව රැල්ලෙන්ම ඔහු ගහගෙන ගියා. දැන් ඒ රැල්ලකින්ම තව දේශපාලන රැල්ලක් ගොඩ නැගෙනවා. අපි හුරේ තියනවා. මේක නවතින්න ඕනේ. වාමාංශික හෝ දක්ශිනාංශික දේශපාලනයක් කියලා දෙයක් දැන් ලෝකේ නෑ. අලුත් උන් ගෙනාව කියලා වැඩක් නෑ. හැම පක්ෂෙකම ඉන්න අඩුම වැරදි තියෙන උන්ටික එකතු කරගෙන ගමන යන්න වෙනවා. මොනව උනත් තව මාසෙකින් දෙකකින් අපිට මේකේ කමෙන්ට් කරකර ඉන්න වේලාවක් නැතිවෙයි. මං නම් වවන්න පටන් ගත්තා එන පොට හොද නෑ බං. අපිට අනිවා හිකෙනවා.
    මචන් අපිට කන්න නැති වෙලා තියෙන්නෙ සාගතයක් ඇවිල්ල නෙමේ. හිතා මතාම ගත්ත වැරදි දේශපාලන තීන්දු නිසා. අනිත් රටවල මිනිස්සු හොදට කාලා ඇදල ඉන්නව. මේ පොලොවෙ වෙනද වගේම ගොයම් ටික වැවෙනව. ඒකට දාන්න ඕනෙ පෝර ටික වෙනද වගේම ඒව හදපු විදේශීය කර්මාන්තශාලා වල හැදෙනව. උබට ඒක තේරෙනවද? එදා තාප්පවල චිත්‍ර අදින්න ගියෙ නෑ මොකද ඒක වැරදි බව දන්න නිසා. හැබැයි අරගලේට ගියා මොකද ඒක වැරදියි කියල මම හිතන් නැති නිසා. ඒක නිසා උබේ ලොජික් එක වැරදියි. තාප්පෙ චිත්‍ර ඇන්ද නැති නිසා අරගලේට යන්න ඕනෙත් නෑ කියල එකක් නෑ. (උබ කැමතිනන් නොයා ඉන්න පුලුවන් ඒක personal. මම කියන්නෙ උබේ කතාවෙ වැරැද්ද)
     
    මේකයි මචං. නයින්ට රුවටුනා කියලා දැන්ගන්න අවුරුදු 3 ගියා. අරගලයට රැවටුනා කියලා දැන ගන්න අවුරුද්දක් යයි. තරහ වෙන්න එපා. අවුරුද්දකින් බලපං. අපි රැවටෙන එක නවත්වන්න ඕනේ බං.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    මේකයි මචං. නයින්ට රුවටුනා කියලා දැන්ගන්න අවුරුදු 3 ගියා. අරගලයට රැවටුනා කියලා දැන ගන්න අවුරුද්දක් යයි. තරහ වෙන්න එපා. අවුරුද්දකින් බලපං.
    උබ කියන්නෙ මේක දේශපාලන ගේම් එකක් කියලද? එහෙම නැත්තන් අරගලය useless කියලද? එහෙමනන් උබ යෝජනා කරන විසදුම මොකක්ද?