තාප්ප වල චිත්‍ර අදින්නම මම ගියේ නැති උනාම බැන්නා මට ද්‍රෝහියා කියලා. උන් ටිකම අරගලයට ගියේ නැති උනාම මට බනිනවා ද්‍රෝහියා කියලා. මොකද්ද මචංලා මං කරන්නේ.


වචන කිහිපයක් උනාට පට්ට දාර්ශනික කතාවක් ! සම්මාන ගතහැකි සිනමා පටයක් උනත් හදන්න පුළුවන් ඔය වචන උඩ script එකක් ලියලා.තාප්ප වල චිත්‍ර අදින්නම මම ගියේ නැති උනාම බැන්නා මට ද්‍රෝහියා කියලා. උන් ටිකම අරගලයට ගියේ නැති උනාම මට බනිනවා ද්‍රෝහියා කියලා. මොකද්ද මචංලා මං කරන්නේ.
මැදමුලනේ බැල්ලිගෙ පුතෙක් කියනවා උන්ව අන්දන්න බැරිලු?අපි රැල්ලට යන්නෑ පුතා.
මොකද අපිව අන්ඳන්න බෑ
එකඟයිමම දාර්ශනික අදහස් පල කරනවා නෙමෙයි. ගෝටා ගෙනාව රැල්ලෙන්ම ඔහු ගහගෙන ගියා. දැන් ඒ රැල්ලකින්ම තව දේශපාලන රැල්ලක් ගොඩ නැගෙනවා. අපි හුරේ තියනවා. මේක නවතින්න ඕනේ. වාමාංශික හෝ දක්ශිනාංශික දේශපාලනයක් කියලා දෙයක් දැන් ලෝකේ නෑ. අලුත් උන් ගෙනාව කියලා වැඩක් නෑ. හැම පක්ෂෙකම ඉන්න අඩුම වැරදි තියෙන උන්ටික එකතු කරගෙන ගමන යන්න වෙනවා. මොනව උනත් තව මාසෙකින් දෙකකින් අපිට මේකේ කමෙන්ට් කරකර ඉන්න වේලාවක් නැතිවෙයි. මං නම් වවන්න පටන් ගත්තා එන පොට හොද නෑ බං. අපිට අනිවා හිකෙනවා.
ලගදීම අපි හැමෝගේම ගෙවල් ගිනි ගනු ඇත. වවාපල්ලා. අලයක් කාලා හරි ජීවත් වෙන්න. ලැම්බෝ තිබ්බත් පදින්න පෙට්රල් නැත. ඔලුවක් තිබ්බත් පාවිච්චි කරන්න තැනක් නැත.වහල් කම් නොකර ඕපන් මයින්ඩඩ් ඉන්න එක තමා හොඳමදේ කන්ට්‍රෝල් එක අපි අතේ නැති දේවල් ගැන ලංසුතියන්න අපිට බෑනෙ.
තාප්ප වල චිත්‍ර අදින්නම මම ගියේ නැති උනාම බැන්නා මට ද්‍රෝහියා කියලා. උන් ටිකම අරගලයට ගියේ නැති උනාම මට බනිනවා ද්‍රෝහියා කියලා. මොකද්ද මචංලා මං කරන්නේ.

මචන් අපිට කන්න නැති වෙලා තියෙන්නෙ සාගතයක් ඇවිල්ල නෙමේ. හිතා මතාම ගත්ත වැරදි දේශපාලන තීන්දු නිසා. අනිත් රටවල මිනිස්සු හොදට කාලා ඇදල ඉන්නව. මේ පොලොවෙ වෙනද වගේම ගොයම් ටික වැවෙනව. ඒකට දාන්න ඕනෙ පෝර ටික වෙනද වගේම ඒව හදපු විදේශීය කර්මාන්තශාලා වල හැදෙනව. උබට ඒක තේරෙනවද? එදා තාප්පවල චිත්‍ර අදින්න ගියෙ නෑ මොකද ඒක වැරදි බව දන්න නිසා. හැබැයි අරගලේට ගියා මොකද ඒක වැරදියි කියල මම හිතන් නැති නිසා. ඒක නිසා උබේ ලොජික් එක වැරදියි. තාප්පෙ චිත්‍ර ඇන්ද නැති නිසා අරගලේට යන්න ඕනෙත් නෑ කියල එකක් නෑ. (උබ කැමතිනන් නොයා ඉන්න පුලුවන් ඒක personal. මම කියන්නෙ උබේ කතාවෙ වැරැද්ද)මම දාර්ශනික අදහස් පල කරනවා නෙමෙයි. ගෝටා ගෙනාව රැල්ලෙන්ම ඔහු ගහගෙන ගියා. දැන් ඒ රැල්ලකින්ම තව දේශපාලන රැල්ලක් ගොඩ නැගෙනවා. අපි හුරේ තියනවා. මේක නවතින්න ඕනේ. වාමාංශික හෝ දක්ශිනාංශික දේශපාලනයක් කියලා දෙයක් දැන් ලෝකේ නෑ. අලුත් උන් ගෙනාව කියලා වැඩක් නෑ. හැම පක්ෂෙකම ඉන්න අඩුම වැරදි තියෙන උන්ටික එකතු කරගෙන ගමන යන්න වෙනවා. මොනව උනත් තව මාසෙකින් දෙකකින් අපිට මේකේ කමෙන්ට් කරකර ඉන්න වේලාවක් නැතිවෙයි. මං නම් වවන්න පටන් ගත්තා එන පොට හොද නෑ බං. අපිට අනිවා හිකෙනවා.
මේකයි මචං. නයින්ට රුවටුනා කියලා දැන්ගන්න අවුරුදු 3 ගියා. අරගලයට රැවටුනා කියලා දැන ගන්න අවුරුද්දක් යයි. තරහ වෙන්න එපා. අවුරුද්දකින් බලපං. අපි රැවටෙන එක නවත්වන්න ඕනේ බං.මචන් අපිට කන්න නැති වෙලා තියෙන්නෙ සාගතයක් ඇවිල්ල නෙමේ. හිතා මතාම ගත්ත වැරදි දේශපාලන තීන්දු නිසා. අනිත් රටවල මිනිස්සු හොදට කාලා ඇදල ඉන්නව. මේ පොලොවෙ වෙනද වගේම ගොයම් ටික වැවෙනව. ඒකට දාන්න ඕනෙ පෝර ටික වෙනද වගේම ඒව හදපු විදේශීය කර්මාන්තශාලා වල හැදෙනව. උබට ඒක තේරෙනවද? එදා තාප්පවල චිත්‍ර අදින්න ගියෙ නෑ මොකද ඒක වැරදි බව දන්න නිසා. හැබැයි අරගලේට ගියා මොකද ඒක වැරදියි කියල මම හිතන් නැති නිසා. ඒක නිසා උබේ ලොජික් එක වැරදියි. තාප්පෙ චිත්‍ර ඇන්ද නැති නිසා අරගලේට යන්න ඕනෙත් නෑ කියල එකක් නෑ. (උබ කැමතිනන් නොයා ඉන්න පුලුවන් ඒක personal. මම කියන්නෙ උබේ කතාවෙ වැරැද්ද)
උබ කියන්නෙ මේක දේශපාලන ගේම් එකක් කියලද? එහෙම නැත්තන් අරගලය useless කියලද? එහෙමනන් උබ යෝජනා කරන විසදුම මොකක්ද?මේකයි මචං. නයින්ට රුවටුනා කියලා දැන්ගන්න අවුරුදු 3 ගියා. අරගලයට රැවටුනා කියලා දැන ගන්න අවුරුද්දක් යයි. තරහ වෙන්න එපා. අවුරුද්දකින් බලපං.