පට්ට බන් ද්‍රව නයිට්‍රජන් පරීක්ශන.... ඔවා මූනට දා ගන්න එකක් තිබ්බා බන්, මොකුත් වෙන්නෑ බන් ඒක තමයි මාරම සීන් එක
ෆිල්ම් එකක තිබුනා මිනිහෙක්ගේ ඇගට ලික්යුඩ් නයිට්‍රඡන් දාල ඇගේ කෑලී කෑලි කඩා වැටෙනවා පෙන්නනවා ඇත්තටම වෙනවද කියල නම් දන්නේ නෑ .
universal soldier
මේක තමයි.... පට්ට පට්ට
පට්ට බන් ද්‍රව නයිට්‍රජන් පරීක්ශන.... ඔවා මූනට දා ගන්න එකක් තිබ්බා බන්, මොකුත් වෙන්නෑ බන් ඒක තමයි මාරම සීන් එක
ෆිල්ම් එකක තිබුනා මිනිහෙක්ගේ ඇගට ලික්යුඩ් නයිට්‍රඡන් දාල ඇගේ කෑලී කෑලි කඩා වැටෙනවා පෙන්නනවා ඇත්තටම වෙනවද කියල නම් දන්නේ නෑ .

Saudi Arabia wala Loku pawlaka (Abdul Latif Jameel) podi kollek asaneepa welaa Hospital eke Admit kalaama Cylinder eka waradila Nitrogen Gahala Oxygen wenuwata.. Kolla Ice katayak wage una kiyalai kiwwe kattiya.. Anthimata Hospital ekama wahuwa..![]()

mara hospital ekak ne pissu hedenawa.ෆිල්ම් එකක තිබුනා මිනිහෙක්ගේ ඇගට ලික්යුඩ් නයිට්‍රඡන් දාල ඇගේ කෑලී කෑලි කඩා වැටෙනවා පෙන්නනවා ඇත්තටම වෙනවද කියල නම් දන්නේ නෑ .