දාගැබ් බැඳීමේ අනුසස්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16632804 said:
    මොකක්ද වැඩේ? සිකුරු උච්ච වෙලත් නිසා කරන දේ ගොඩයයි.. තත්කාලෙට කේන්දරයක් ගහල බැලුවද?

    උඹ එදා කරපු යෝජනාවට තමයි:. 1 ට හරි 8 ට හරි තත්කාල දෙකේම වැඩක් ගන්ඩ පුලුවන් .ඒ වුනාට දවල් එක ටිකක් හොඳයි වගේ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹ එදා කරපු යෝජනාවට තමයි:. 1 ට හරි 8 ට හරි තත්කාල දෙකේම වැඩක් ගන්ඩ පුලුවන් .ඒ වුනාට දවල් එක ටිකක් හොඳයි වගේ.

    8.00 සිකුරු හෝරාව ඉවරඉනෙ. පන්චම හෝරාවක් ගන්න වෙන්නේ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    ammapa eka tama ehenan me 225 unta mokut wen natte. scientifically hadapu anuradapure dagab walata alutin ekek pahat una ne. orayan belt ekatat tawa taruwak danna oni nattan wade upset.