දාඩිය දාන ලෙඩක්.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මට බන් ac එකේ පට්ට හීතලේ ඉදියත් අතේ අල්ලෙනුයි කකුලේ පොලවට ස්පර්ශ වෙන කොටසිනුයි දාඩිය දානවනේ.තව දනහිස හා උකුල අතර කකුල් ප්‍රදේශයේ අම්බානට කුරුලෑ දාලා.තඩි ඒවත් තියනවා.තව පිටෙත් කුරුලෑ බන් . ඇයි බන් ඒ මන් දවසට දෙපාරක් නානවා මේ සීන් එක නිසා ඒත් අඩුවක් නෑ. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි නේද.
     
    • Dislike
    Reactions: Xi Jinping

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    නාකි මයිනා ඇරලා මැදමුලනේ බැල්ලියෙක්ගෙන් ඉපදුන තොට ඔය හොරි කහන ලෙඩ හැදෙන එක සාමාන්‍යයි🤣
    නාකි මයිනට පෙන්නපන් තොගෙ පුකට ධම්මික පැණිය ඉන්ජෙක්ට් කරයි🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    නාකි මයිනා ඇරලා මැදමුලනේ බැල්ලියෙක්ගෙන් ඉපදුන තොට ඔය හොරි කහන ලෙඩ හැදෙන එක සාමාන්‍යයි🤣
    නාකි මයිනට පෙන්නපන් තොගෙ පුකට ධම්මික පැණිය ඉන්ජෙක්ට් කරයි🤣
    හා දරමිටි ජෙප්පා රට හදනවා වගේ🤣🤣
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    නාකි මයිනා ඇරලා මැදමුලනේ බැල්ලියෙක්ගෙන් ඉපදුන තොට ඔය හොරි කහන ලෙඩ හැදෙන එක සාමාන්‍යයි🤣
    නාකි මයිනට පෙන්නපන් තොගෙ පුකට ධම්මික පැණිය ඉන්ජෙක්ට් කරයි🤣
    පල පට්ට පදුරු වේසිගේ පුතා.
    තඩියෙක්ද? සීනි චෙක් කර ගනිං. Anxiety වෙන්නත් පුළුවන්. (Hyperhidrosis)
    නෑ හැබැයි බඩ දැම්මා
    owa serama arenawa poddak exercise, gym ekakata giyama
    ම්ම්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    නෑ හැබැයි බඩ දැම්මා
    Oxyspas කියල බෙහෙතක් තියෙනවා. අදුරන ෆාමසියක් තියෙනවා නං අරං බොන්න උදේට සතියක් විතර. නැත්නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. Oxyspasම ලියල දෙයි කියල නම් විස්වාස නැ හැබැයි. මානසික ලෙඩක්/ සීනි නැහැ කියල විසවස නම් Oxyspas සතියක් ට්‍රයි කරාට අවුලක් නැහැ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Oxyspas කියල බෙහෙතක් තියෙනවා. අදුරන ෆාමසියක් තියෙනවා නං අරං බොන්න උදේට සතියක් විතර. නැත්නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. Oxyspasම ලියල දෙයි කියල නම් විස්වාස නැ හැබැයි. මානසික ලෙඩක්/ සීනි නැහැ කියල විසවස නම් Oxyspas සතියක් ට්‍රයි කරාට අවුලක් නැහැ.
    මේකට හරියටම නැවතෙනවද බන්??? :unsure:
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179

    කෙමිස්ට් ඔයා ෆාමසි ගැන බෙහෙත් ගැන එහෙම දැනුම තියන කෙනෙක් ද?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    මේකට හරියටම නැවතෙනවද බන්??? :unsure:
    ඕකට අඩු වෙන්න ඕනෙ වෙන ප්‍රශ්නයක් නෙවේ නම්. මුල් සතිය 2.5 mg බීල ඊලග සතිය 5 mg බොන්න. ඕක Off-label medi එකක්. මම යුස් කරලා තියෙනව. හැමෝටම හරියයි කියල කියන්න බැහැ.

    කෙමිස්ට් ඔයා ෆාමසි ගැන බෙහෙත් ගැන එහෙම දැනුම තියන කෙනෙක් ද?
    පොදුවේ බෙහෙත් ගැන දන්නව. Neurology/psychiatry පැත්ත ගැන හොදටම දන්නවා.

    * Oxyspas වෙන ලෙඩ තියෙන අය හිතුමතේ බොන්න එපා. විශේෂයෙන් කිඩ්නි/ හාර්ට් කේස් තියෙන අය. සාමාන්යෙන් අවුරුදු 20- 35 ෆිට් කොල්ලෙක් කියල හිතල කිවුවේ.
    ------ Post added on Mar 8, 2024 at 5:19 PM
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඕකට අඩු වෙන්න ඕනෙ වෙන ප්‍රශ්නයක් නෙවේ නම්. මුල් සතිය 2.5 mg බීල ඊලග සතිය 5 mg බොන්න. ඕක Off-label medi එකක්. මම යුස් කරලා තියෙනව. හැමෝටම හරියයි කියල කියන්න බැහැ.

    පොදුවේ බෙහෙත් ගැන දන්නව. Neurology/psychiatry පැත්ත ගැන හොදටම දන්නවා.

    * Oxyspas වෙන ලෙඩ තියෙන අය හිතුමතේ බොන්න එපා. විශේෂයෙන් කිඩ්නි/ හාර්ට් කේස් තියෙන අය. සාමාන්යෙන් අවුරුදු 20- 35 ෆිට් කොල්ලෙක් කියල හිතල කිවුවේ.
    ------ Post added on Mar 8, 2024 at 5:19 PM

    මට inbox message එකක් දාන්න පුලුවන්ද? අහලා දැනුවත් වෙලා advice ගන්න දේවල් ටිකක් තියනවා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    මට inbox message එකක් දාන්න පුලුවන්ද? අහලා දැනුවත් වෙලා advice ගන්න දේවල් ටිකක් තියනවා
    මට මැසේජ් දාන්න බැහැ, [email protected] ඕකට ඊමේල් එකක් දාන්න. ගොඩක් වෙලාවට ස්පෑම් එකට එයි. advice දෙන්න නම් පුළුවන්. හැබැයි බෙහෙත් ගැන අහගෙන බොන්න හිතං ඉන්නවා නම් රිස්ක් එකක් තියෙනවා ඔයාට.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මට මැසේජ් දාන්න බැහැ, [email protected] ඕකට ඊමේල් එකක් දාන්න. ගොඩක් වෙලාවට ස්පෑම් එකට එයි. advice දෙන්න නම් පුළුවන්. හැබැයි බෙහෙත් ගැන අහගෙන බොන්න හිතං ඉන්නවා නම් රිස්ක් එකක් තියෙනවා ඔයාට.

    හරි මචං, බෙහෙත් මට නෙමේ මගේ යාලුවෙක් accident වෙලා පණ්ඩිතයා වගේ බලෙන් ටිකට් කප්පවාගෙන ඇවිල්ලා, (එක්කෝ සල්ලි අවුල් නිසා වෙන්න ඇති) ඒ පොර ගේ ප්‍රශ්න ටිකක් තියනවා. ඔයාගේ reply එක දැක්ක නිසා මම අහුවේ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    හරි මචං, බෙහෙත් මට නෙමේ මගේ යාලුවෙක් accident වෙලා පණ්ඩිතයා වගේ බලෙන් ටිකට් කප්පවාගෙන ඇවිල්ලා, (එක්කෝ සල්ලි අවුල් නිසා වෙන්න ඇති) ඒ පොර ගේ ප්‍රශ්න ටිකක් තියනවා. ඔයාගේ reply එක දැක්ක නිසා මම අහුවේ.
    Email එකක් දාන්න දන්න දෙයක් නම් කියන්නම්.