මට බන් ac එකේ පට්ට හීතලේ ඉදියත් අතේ අල්ලෙනුයි කකුලේ පොලවට ස්පර්ශ වෙන කොටසිනුයි දාඩිය දානවනේ.තව දනහිස හා උකුල අතර කකුල් ප්රදේශයේ අම්බානට කුරුලෑ දාලා.තඩි ඒවත් තියනවා.තව පිටෙත් කුරුලෑ බන් . ඇයි බන් ඒ මන් දවසට දෙපාරක් නානවා මේ සීන් එක නිසා ඒත් අඩුවක් නෑ. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි නේද.