අනිවර්ර්යෙන් ඕක කලොත් නම් ඔය පිනට කන මාළිගාවේ සෙට් එකේම රෙදි ලෙෆ්ට්! ඕකුන්ගේ පැවැත්මත් තියෙන්නේ ඕක හංගන් තියන් ඉන්න තරමට. ඒකනේ ෆොටෝ එකක්වත් ගහන්න දෙන්නේ නැත්තේ.. ඒ වගේම ශතවර්ෂ ගණනාවක් මිනිස්සු ගාව තිබ්බ විශ්වාසය බිඳිලා යනවා. ආගමික අසංතුලිතතාවක් ඇතිවෙන්නත් පුළුවන්..
ඇත්ත බුදුන්ගේ ධාතුනේ මේ ලෝකේ කොහේ හරි හොඳ තැනක දෙවියන්ගේ වැඳුම් පිදුම් ලබමින් ඇතී... ලංකාවේ නම් ලොවෙත් ඕක තියෙන්න විදියක් නෑ.
දැන් ඔන්න මැයි කිට්ටුව වහිනවා හැම අවුරුද්දෙම.. අර ගංවතුරක් එන්නේ හැම අවුරුද්දෙම.. ඔන්න දැන් පටලව ගන්න එපා ධාතූ පෙන්නපු නිස ස්වභාවධර්මයා කම්පා උනා කියලා..