දාතූන් සහ කාබන් පරීක්ෂාව!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    අනිවර්‍ර්‍යෙන් ඕක කලොත් නම් ඔය පිනට කන මාළිගාවේ සෙට් එකේම රෙදි ලෙෆ්ට්! ඕකුන්ගේ පැවැත්මත් තියෙන්නේ ඕක හංගන් තියන් ඉන්න තරමට. ඒකනේ ෆොටෝ එකක්වත් ගහන්න දෙන්නේ නැත්තේ.. ඒ වගේම ශතවර්ෂ ගණනාවක් මිනිස්සු ගාව තිබ්බ විශ්වාසය බිඳිලා යනවා. ආගමික අසංතුලිතතාවක් ඇතිවෙන්නත් පුළුවන්..

    ඇත්ත බුදුන්ගේ ධාතුනේ මේ ලෝකේ කොහේ හරි හොඳ තැනක දෙවියන්ගේ වැඳුම් පිදුම් ලබමින් ඇතී... ලංකාවේ නම් ලොවෙත් ඕක තියෙන්න විදියක් නෑ.

    දැන් ඔන්න මැයි කිට්ටුව වහිනවා හැම අවුරුද්දෙම.. අර ගංවතුරක් එන්නේ හැම අවුරුද්දෙම.. ඔන්න දැන් පටලව ගන්න එපා ධාතූ පෙන්නපු නිස ස්වභාවධර්මයා කම්පා උනා කියලා..:rofl:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518

    කාබන් පරීක්ෂාව කියන්නෙ මොකක්ද, කරන්නෙ කොහොමද කියල දන්නවද උඹ? කාබන් පරීක්ෂණයක් කරල කරන්නෙ කාලය නිර්ණය කිරීමක්. එ‍්ක අ‍ාසන්න අවුරුදු 100 කට විතර වගේ තමයි හොයාගන්න පුළුවන්.

    මට හිතෙන්නෙ උඹට වචනෙ පැටලිලා. DNA පරීක්ෂණයක් ගැනද කියන්න හැදුවෙ?
     
    • Like
    Reactions: Little Hulk

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    සුද්දො ඕකත් හොරකං කරගෙන ගියාද දන්නෙ නෑ.... එහෙමට හොරු :lol:
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    කාබන් පරීක්ෂාව කියන්නෙ මොකක්ද, කරන්නෙ කොහොමද කියල දන්නවද උඹ? කාබන් පරීක්ෂණයක් කරල කරන්නෙ කාලය නිර්ණය කිරීමක්. එ‍්ක අ‍ාසන්න අවුරුදු 100 කට විතර වගේ තමයි හොයාගන්න පුළුවන්.

    මට හිතෙන්නෙ උඹට වචනෙ පැටලිලා. DNA පරීක්ෂණයක් ගැනද කියන්න හැදුවෙ?
    නෑ ඌ කියන්නෙ කාබන් කාලනීර්ණය ගැන...c14 සමස්ථනිකයෙ විකිරණශීලිතාව චෙක් කරන එක
     
    • Like
    Reactions: DiksonAlex

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඒකනේ ෆොටෝ එකක්වත් ගහන්න දෙන්නේ නැත්තේ
    අළුතෙන් ආපු ඒඅයි වලින් ෆොටෝ එක අප්ලෝඩ් කරලා ටෙස්ට් එක කරන්න පුළුවන්. ඒ නිසයි ෆොටෝ ගහන්න දෙන්නෙ නැත්තෙ
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    Dathu athha unath boruwunath, mn wadinaeka wadinawa. dathu handa me rate minissu ki deneknam paw tikak harui hithi adukaragena athida? eka handa, ekata jiwithe paraduwata thiyala rakaganna deyak. mn aththa eka kiyala wishwasha karanawa, eth boru unath, eth garu karanwa. thawa attama daladawa aniwaryen oya maligaye hari thiyenna athine, ethakota ekath godak pujniyai. mewa chiththa shakthiya hina minisunta therenne nahane 🙏🙏🙏
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    දැන් ඔන්න මැයි කිට්ටුව වහිනවා හැම අවුරුද්දෙම.. අර ගංවතුරක් එන්නේ හැම අවුරුද්දෙම.. ඔන්න දැන් පටලව ගන්න එපා ධාතූ පෙන්නපු නිස ස්වභාවධර්මයා කම්පා උනා කියලා..:rofl:
    වේදනාව in the highest level
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    අනිවර්‍ර්‍යෙන් ඕක කලොත් නම් ඔය පිනට කන මාළිගාවේ සෙට් එකේම රෙදි ලෙෆ්ට්! ඕකුන්ගේ පැවැත්මත් තියෙන්නේ ඕක හංගන් තියන් ඉන්න තරමට. ඒකනේ ෆොටෝ එකක්වත් ගහන්න දෙන්නේ නැත්තේ.. ඒ වගේම ශතවර්ෂ ගණනාවක් මිනිස්සු ගාව තිබ්බ විශ්වාසය බිඳිලා යනවා. ආගමික අසංතුලිතතාවක් ඇතිවෙන්නත් පුළුවන්..

    ඇත්ත බුදුන්ගේ ධාතුනේ මේ ලෝකේ කොහේ හරි හොඳ තැනක දෙවියන්ගේ වැඳුම් පිදුම් ලබමින් ඇතී... ලංකාවේ නම් ලොවෙත් ඕක තියෙන්න විදියක් නෑ.

    දැන් ඔන්න මැයි කිට්ටුව වහිනවා හැම අවුරුද්දෙම.. අර ගංවතුරක් එන්නේ හැම අවුරුද්දෙම.. ඔන්න දැන් පටලව ගන්න එපා ධාතූ පෙන්නපු නිස ස්වභාවධර්මයා කම්පා උනා කියලා..:rofl:
    mamath ekngayi kathawata
     
    • Love
    Reactions: Anathai

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාබන් කාල නිර්ණයක් කරලා ඔය දත අවුරුදු 2500ක් පැරණියි කියල හොයාගත්තොත් ඒකෙන් ඒ දත බුදුහාමුදුරුවන්ගේ කියල ඔප්පු වෙන්නෙ නෑ. ඒ නිසා එහෙම කරන එක බොරු වැඩක්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    කාබන් පරීක්ෂාව කියන්නෙ මොකක්ද, කරන්නෙ කොහොමද කියල දන්නවද උඹ? කාබන් පරීක්ෂණයක් කරල කරන්නෙ කාලය නිර්ණය කිරීමක්. එ‍්ක අ‍ාසන්න අවුරුදු 100 කට විතර වගේ තමයි හොයාගන්න පුළුවන්.

    මට හිතෙන්නෙ උඹට වචනෙ පැටලිලා. DNA පරීක්ෂණයක් ගැනද කියන්න හැදුවෙ?
    දන්නා සුත්තක් කියපන් පොන්ස් ..පැන්ටියක් බලගන හිටපිය ..ගූගල් කරලා බලපන් ඉස්සෙල්ල පොන්ස්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    නෑ ඌ කියන්නෙ කාබන් කාලනීර්ණය ගැන...c14 සමස්ථනිකයෙ විකිරණශීලිතාව චෙක් කරන එක
    එ‍්ක තමයි හුත්තො කියන්නෙ. එ‍්ක කරල මොකක්ද check කරන්ඩ තියෙන්නෙ?