දානයකදී පිරිකර ලබාදීමේදී

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දානයකදී පිරිකර ලබාදීමේදී

    දානයකදී පිරිකර ලබාදීමේදී හාමුදුරුවන්ගේන් කෑමති දෙය අසා ලබා දීම නිවරදි ක්‍රමයද?
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    හොදම විදිහනම්

    ඔව් සහෝ මොකද කිව්වොත් හාමුදුරුවරුන්ට හැමෝම දෙන්නේ සමාන්‍යයෙන් දෙන එවමනේ.:rolleyes:
    එතකොට ඒවම තමා පන්සලේ පිරිලා තියෙන්නේ.:shocked:
    ඊටපස්සේ අරව ගොඩ ගැහිලා තියෙනකොට ඉඩත් ඇහිරෙනවා අනිත් 1 වැඩකුත් නැති නිසා ගොඩක් හාමුදුරුවරු ඒවා ආපහු විකුනනවා.:confused:
    ඒවා බලන්ඉද්හල් ඉදලා පස්සේ අපිම තමා බනින්නේ පිරිකර විකුණගෙන කනවා කියලා.:shocked:
    ගොඩක් හාමුදුරුවරුන්ට අත්‍යවශ්‍ය දේවල් ලැබෙන්නේ නැතිවෙනකොට ඒවා ගන්න අර දේ කරනවා වෙන්නත් ඇති.:yes:
    ඊට වඩා හොදයිනේ අපිම ගිහින් අහල අත්‍යවශ්‍ය දෙයක් තියේනම් පුජා කරන 1
    අපිනම් කරන්නෙම එහෙමයි සහෝ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම කලොත් වඩාත් ප්‍රයෝජනවත් මොකද පූජා කල ගමන් පාවිච්චි කරනව, මෙතෙක් නොතිබූ අත්‍යවශ්‍ය දෙයක් හාමුදුරුවන්ට ලැබෙනව, අහනවට වඩා පන්සල ඇසුරුකරන කෙනෙක් විදියට අඩු පාඩු මොනවද කියල බොහෝ විට දන්නව,