දානය නිසි ලෙසින් දෙමු!
දම් පටුන - දානය නිසි ලෙසින් දෙමු!
Published on 08 අගෝස්තු, 2013
ඉතින් මේ කොටස වෙන් වෙන්නේ නිසි ආකාරයෙන් දානයක් දෙන්නේ කොහොමද කියලා පෙන්වා දෙන්නටයි. ඔබ කුමන ආගමකට දහමකට අයත් වුණත් ඒ සෑම ආගමකම දහමකම පාහේ මතුකරලා පෙන්වා දී තිබෙන්නා වූ දෙයක් තමයි "දීම හෙවත් දානය" බොහෝම යහපත් වූ වැදගත් වූ සත්කටයුත්තක්ය කියලා. යමක් තවත් කෙනෙකුට දෙන පුද්ගලයාට දෙවියන් පවා බොහෝම කැමැත්තක් දක්වන බව මේ දේව ධර්මයන්ගෙන් යුක්ත ආගම් දහම් වල නිතරම දක්නට ලැබෙනවා. ඒ නිසාම ඒ ඒ අනුගාමිකයන් වශයෙනුත් ඔබ දීම කෙරෙහි නොයෙක් අයුරින් සිත යොදවලා ඇති.
ඉතින් "නිර්වාණ ධර්ම" වෙන් වෙන්නේ ආගම් බේදයක් නැතිව කුලමල තත්ව තානාන්තර බේදයක් නැතිව යමක් විවෘතව සිතා ප්රායෝගිකව ජීවිතයට ලංකරගන්නට සිතන්නා වූ බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙනුවෙන් නිසාම මේ දේවල් ඔබගේ ජීවිතයට ලංකරගන්නට ඔබට නිසැකයෙන්ම හැකියාවක් ලැබේවි. ඉතින් කොහොමත් මහා ප්රාඥයාණන්වහන්සේගේ ධර්මය ප්රඥාවන්තයින්ට පමණක් තෝරාගන්නට හැකි අවබෝධකරගන්නට හැකි ධර්මයක් නිසාම එය සියලු සත්වයන් කෙරෙහි කිව්වාය කියලා නිසි ඵල ලබාගන්නා පිරිස අවමයි කියලා ඔබ දැනටමත් වටහාගෙන ඇති. ඉතින් අවබෝධකරගන්නට හැකි ඒ අතලොස්සක් වූ ප්රඥාවන්තයින් කීප දෙනෙක් නිසාම අර කියන්නාවූ සියලු සත්වයින්ට මහා යහපතක් උදාවෙන ක්රම තියෙනවා. ඉතින් මේ නුවණක්කාර දිවි පෙවතක් තුල විස්තර විග්රහ වෙන්නා වූ බොහෝම කරුණු ඒ බුද්ධිමත් සැබෑම මිනිසුන් ප්රායෝගිකව යොදාගන්නා තරමටම පෙර කිවූ සියලු සත්වයින්ට යහපතක්ම වීම පිණිස හේතු වේවි.
දම් පටුන - දානය නිසි ලෙසින් දෙමු!
දම් පටුන - දානය නිසි ලෙසින් දෙමු!
Published on 08 අගෝස්තු, 2013
ඉතින් මේ කොටස වෙන් වෙන්නේ නිසි ආකාරයෙන් දානයක් දෙන්නේ කොහොමද කියලා පෙන්වා දෙන්නටයි. ඔබ කුමන ආගමකට දහමකට අයත් වුණත් ඒ සෑම ආගමකම දහමකම පාහේ මතුකරලා පෙන්වා දී තිබෙන්නා වූ දෙයක් තමයි "දීම හෙවත් දානය" බොහෝම යහපත් වූ වැදගත් වූ සත්කටයුත්තක්ය කියලා. යමක් තවත් කෙනෙකුට දෙන පුද්ගලයාට දෙවියන් පවා බොහෝම කැමැත්තක් දක්වන බව මේ දේව ධර්මයන්ගෙන් යුක්ත ආගම් දහම් වල නිතරම දක්නට ලැබෙනවා. ඒ නිසාම ඒ ඒ අනුගාමිකයන් වශයෙනුත් ඔබ දීම කෙරෙහි නොයෙක් අයුරින් සිත යොදවලා ඇති.
දම් පටුන - දානය නිසි ලෙසින් දෙමු!
- දන් දෙමු නේද?
- අත සෝදාගත් සේ
- කුණු සේදීම
- කුණු හා බැදී...
- මුල් පටන්ගැන්මක්
- ප්රණීත අයුරින් දීම
- අල්පේච්ඡතාවය වැඩීම
- පුද්ගලික සතුට
- සංවරත්වයට පත්වීම
- දුන් දෙයින් පින්දීම
- ඉතිරියත් කියවමුද? »