දානෙ අරගෙන ගියා

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පන්සලේ බල්ලෙක් ඉන්නවා ඌ අහලපහල ගෙවල් වල මිදුල් වලට පැනලා පොඩි උන්ව හපලා යනවා. හාමුදුරුවන්න දායක සභාවට ගෙන්නලත් කීවා ඕකව ගැට ගහලා තියාගන්න කියලා.

    අද උදේ දානෙ අපෙගෙදරින්

    යද්දි ටීවි බල බල ඉන්නවා.

    මම: හාමුදුරුවනේ දානෙ ගෙනාවා, බල්ලාගැටගහලද?

    හාමුදුරුවො: නෑ

    මම : එතකොට බල්ලා කෝ

    හාමුදුරුවො: ඌ ඉන්න තැනක ඉදී

    මම : හාමුදුරුවනේ බයිලනම් කතා කරන්ඩ එපා, මගෙ හැපුවොත්නම් කඩනවා ඕකගෙ අන්ඩක්.

    ඊටපස්සෙ ගිහින් ගැටගහලා ආවා.

    එපාවෙනවා පින් කරන්න ගියාමත්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    බල්ලෙක් ප්‍රොෆයිල් එකට දාගෙන බලු කතා කියන එපා පරයෝ. :angry: :angry: :angry:
    මීට පන්සල ළග ගෙදර බව්වා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,744
    113
    Mother Earth
    අනිත්පාර කියපන් මම එනකොට බල්ලා ගැට ගහල තිබ්බෙ නැත්තම් දානෙ දෙන්නෙ නෑ කියල. :-) එහෙම කියල මේ සින්දුව කියපන්.

    සාදූ... ඇයි පින්වත..
    දානේ ගෙනාවා මම..
    සම්බෝලයි කිරිහොද්දයි..සම්බෝලයි කිරි හොද්දයි..
    සම්බෝලෙ වර්චස්.. සම්බෝලෙ වර්චස්...

    👇👇👇👇
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,282
    74,721
    113
    පන්සලේ බල්ලෙක් ඉන්නවා ඌ අහලපහල ගෙවල් වල මිදුල් වලට පැනලා පොඩි උන්ව හපලා යනවා. හාමුදුරුවන්න දායක සභාවට ගෙන්නලත් කීවා ඕකව ගැට ගහලා තියාගන්න කියලා.

    අද උදේ දානෙ අපෙගෙදරින්

    යද්දි ටීවි බල බල ඉන්නවා.

    මම: හාමුදුරුවනේ දානෙ ගෙනාවා, බල්ලාගැටගහලද?

    හාමුදුරුවො: නෑ

    මම : එතකොට බල්ලා කෝ

    හාමුදුරුවො: ඌ ඉන්න තැනක ඉදී

    මම : හාමුදුරුවනේ බයිලනම් කතා කරන්ඩ එපා, මගෙ හැපුවොත්නම් කඩනවා ඕකගෙ අන්ඩක්.

    ඊටපස්සෙ ගිහින් ගැටගහලා ආවා.

    එපාවෙනවා පින් කරන්න ගියාමත්

    LOL kaamarey asse hangila inna fail ponnayage fantasy. Sure ekatama daayaka sabawe ekek muwa dekata nawala pukey arinna athi
     
    • Haha
    Reactions: netnet