මේ මොකක්ද බන් මේ? මේ පොඩි එකාට පුරුදු කරලද මේවා කියන්න.? නැත් නම් වෙන සින් එකක්ද? දානේ ගැනමයි කියන්නේ.