දාන එකෙන් වැඩක් වෙයි ද ?

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Surgical Mask එකක් දාගෙන සිගරට් බොන එකෙක් ගාව ඉදපන්කෝ . සිගරට් ගද හොදට දැනෙනවා. ඉතින් වයිරස් ඔය මාස්ක් වලින් filter වෙනවද ඇත්තටම ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Surgical Mask ona ne, shawendra silva kiyala vikatayek kiuwa corona control karala thiyenne , thawama marana 5 wela thiyenne kiyala,
    thawa corona eka anduwa sarthakawa handle karanawa kiyalath kiuwa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Mask දාන්නෙ වෛරස් ෆිල්ටර් වෙන්න නෙමේ bodily fluids නහය, කට හරහා විසිරෙන එක අවම කරන්න
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Mask දාන්නෙ වෛරස් ෆිල්ටර් වෙන්න නෙමේ bodily fluids නහය, කට හරහා විසිරෙන එක අවම කරන්න
    Sirawata? Ethkot itin redi mask ekak demmath athi neh. ehenam mokatada oya hamoma sergical mask danne?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    උබල වගේ උන් ඉද්දි ඉතින් රජය වැරදිලු. ඕක තේරුම් ගන්න මොලයක් නැත්තන් මෙහෙම හිතපන් උබට Aids හැදිච්ච බඩු 20ක් ගහන්න දෙනවා. නැත්තන් මරනවා. උබට කැමතිනම් පුකේ අරින්න පුළුවන්. නැත්තන් ඉස්සරහට දෙන්න පුළුවන්. මොකද්ද තෝරාගන්නේ?