දාන බාස්කට්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    දාන බාස්කට් ටික ගේන්න පන්සලට ගියා.


    මම පොඩ්ඩක් වට පිට බල බල ඇවිද්දා.

    ටිකකින් වයසක හිමි නමක් අදනෙ පිටින් එලියට බැහැලා සිවුරක් අරං ඒකත් පටලව පටලව එලියට ආවා.

    එතකොට වයසක පොරකුයි යං ලේඩි කෙනෙකුයි ( කපල් එකක්) ඇවිල්ලා එයාලාගේ ප්‍රේයස් ඉවර කරලා ආවාසෙට ගිහිල්ලා එයාට නමස්කාර කරලා ග්‍රීට්ස් අරං යන්න එලියට බැස්සා.

    මෙන්න අර කපල් එක පහු කරගෙන අර හිමි එනවා මම ඉන්න දිහාවට.

    පොර ආවේ මට ආස හිතිලා.

    නැත්තම් මොකක්ද මේ රෑ අදනෙ පිටින් එලියට බැහැලා සිවුර හදහද කරන්න තියෙන්නෙ.


    එතකොට ම ඉතිං බාස්කට් අරං එන කෙනා එනවා දැකලා මම පන්සල් පාරට බැහැලා ඉක්මනින් පහලට එන්න පිටත් උනා.

    කොහොම හරි බාස්කට් ගේන කෙනා පොරට වැදලා ග්‍රීට්ස් අරං ආවේ.
    මම නම් ඉතිං වදිනවා තියා ආපහු ඒ පැත්තෙ හැරිලාවත් බැලුවෙ නෑ.

    මේක උබලට කියන්නම ඕනේ කියලා හිතුනා.

    රෑට දානෙ බාස්කට් ගේන්න යන්නම එපා දවල්ට යන්න.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    jangiya lihala puke ara gatthe nadda?
    පැහැදිලි නෑ මචං

    දැ‍‍ං තමයි තේරුනේ.

    පලයං යන්න .:sick:
     
    Last edited: