දායක වලිය

monson

Well-known member
  • May 7, 2007
    26,035
    29,688
    113

    ඒ... මේ... චන්ද්‍රිකා මැඩම් මිලියන 250ක් දැම්මා..
    රනිල් ලොක්කා කීයක් විතර දායිද බන්...

    ඕක රජයේම යටතේ තියන fund එකක් නේද ?. :lol: UNP කාරයෝ ඕන තරම් පිනට දීලා තියනවා එක ජෙප්පෙක් / සමාජවාදියෙක් සත පහක් පිනට දීලා තියනවද ? treasury එකෙන් කොල්ලකාගෙන පැලවත්තේ account එකට දාගන ඉන්න බිලියන ගානෙන් සත පහක් දුන්නද ?

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,037
    11,465
    113
    සසුනට ඉඩම් දෙන එකෙ තෙරුමෙ මම දන්නෙ නැ, සසුනට ඔනෙ පන්සලක්, දර්මශාලා, හැමදෙයක්ම, ඉතින් එවුනත් ලොකු ඉඩම් පූජා කරන්නෙ ඇයි?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,071
    13,310
    113
    සසුනට ඉඩම් දෙන එකෙ තෙරුමෙ මම දන්නෙ නැ, සසුනට ඔනෙ පන්සලක්, දර්මශාලා, හැමදෙයක්ම, ඉතින් එවුනත් ලොකු ඉඩම් පූජා කරන්නෙ ඇයි?
    Tax writeoff for years baby
     
    • Like
    Reactions: sinhawanshaya

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,113
    11,846
    113
    මේ වලි වලිද ජින්ජියේ . අන්න අරහේ විටමින් D එක්ක අලගුඩුවෝ මරාගන්නවා . ඒ පැත්තේ යන්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,053
    1
    11,484
    113
    මෝඩ ජෙපි දායක සභාවට සින්දුවක් නෑ ? :lol:

    desapalane karana ponnayo okkoma sasanen elawanda one hama pakshema. asgiri malwathu gobbayoth namatane inne
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    ඕක රජයේම යටතේ තියන fund එකක් නේද ?. :lol: UNP කාරයෝ ඕන තරම් පිනට දීලා තියනවා එක ජෙප්පෙක් / සමාජවාදියෙක් සත පහක් පිනට දීලා තියනවද ? treasury එකෙන් කොල්ලකාගෙන පැලවත්තේ account එකට දාගන ඉන්න බිලියන ගානෙන් සත පහක් දුන්නද ?

    අම්මටසිරි ජේ ආර් මහත්තයා. අන්න ඒකට මිනිස්සු. අද හිටියානම් මිලියන 500කට එහා දානවා ශුවර්
    මේ පොටෝ දාන්න එපා බන් හෙන දුකයි. කොහොමට තිබ්බ පක්ෂයක්ද ඉස්සර. අද වැලේ වැල් නෑ... බලපන් ඒ කාලෙ තේජස.. ඒකට අද...

    මොනවා වුනත් හිටපු ජනාධිපති වරු කීය කීය හරි දාන එක හොඳයි. නෝනගෙ උපාධිය ගන්නෝ බලන්නත් මහජන මුදලින් ගිය මනුස්සයා නේ... මේවට ආධාර කොරන එකක් නෑ. තිරුපති ගියාමනම් බරට බරක් පඬුරු දානවා