මෝඩ ජෙපි දායක සභාවට සින්දුවක් නෑ ?
ඒ... මේ... චන්ද්‍රිකා මැඩම් මිලියන 250ක් දැම්මා..
රනිල් ලොක්කා කීයක් විතර දායිද බන්...
UNP කාරයෝ ඕන තරම් පිනට දීලා තියනවා එක ජෙප්පෙක් / සමාජවාදියෙක් සත පහක් පිනට දීලා තියනවද ? treasury එකෙන් කොල්ලකාගෙන පැලවත්තේ account එකට දාගන ඉන්න බිලියන ගානෙන් සත පහක් දුන්නද ? Tax writeoff for years babyසසුනට ඉඩම් දෙන එකෙ තෙරුමෙ මම දන්නෙ නැ, සසුනට ඔනෙ පන්සලක්, දර්මශාලා, හැමදෙයක්ම, ඉතින් එවුනත් ලොකු ඉඩම් පූජා කරන්නෙ ඇයි?
මෝඩ ජෙපි දායක සභාවට සින්දුවක් නෑ ?
ඕක රජයේම යටතේ තියන fund එකක් නේද ?.UNP කාරයෝ ඕන තරම් පිනට දීලා තියනවා එක ජෙප්පෙක් / සමාජවාදියෙක් සත පහක් පිනට දීලා තියනවද ? treasury එකෙන් කොල්ලකාගෙන පැලවත්තේ account එකට දාගන ඉන්න බිලියන ගානෙන් සත පහක් දුන්නද ?