දායක සබාව ඇරගෙන නේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    image.png



    සින්හලුන්ට මුල අමතක වෙන්ව කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැ ඉතින්

    මේ කැ# ගැවුනොත් ගූ

    image.png
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    ඉරාජ් සහ සමන්ත්‍රබද්‍ර හාමුදුරුවො කියන්නෙ ලන්කාවෙ මාර්කටින් ගැන ඉගෙන ගන්න අය වෙනම ස්ටඩී කරන්න ඕනි චරිත දෙකක්.
    උන්ගෙ ක්‍රමේ නිසා ගොඩක්ම උන්ගෙ කන්ටෙන්ට් බලන්නෙ උන්ට බනින උන්මයි. 😂😂😂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අන්නේකනෙ මම වගේ දැන් මුන් ට්‍රැක් එක පැනගෙන එන්නෙ කියල තේරුන ගමන් අන්සබ්ස්ක්‍රයිබ් කරන්නයි තියෙන්නෙ. ආයෙ කමෙන්ට් වල උන්ව යහමගට ගන්න කියල හිතල කමෙන්න්ට් කරන්න ඕන නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අන්නේකනෙ මම වගේ දැන් මුන් ට්‍රැක් එක පැනගෙන එන්නෙ කියල තේරුන ගමන් අන්සබ්ස්ක්‍රයිබ් කරන්නයි තියෙන්නෙ. ආයෙ කමෙන්ට් වල උන්ව යහමගට ගන්න කියල හිතල කමෙන්න්ට් කරන්න ඕන නෑ.
    man Subscribe karalaa thibbe nane. ithin kohomada Unsubscribe karanne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    උන්ගෙ ක්‍රමේ නිසා ගොඩක්ම උන්ගෙ කන්ටෙන්ට් බලන්නෙ උන්ට බනින උන්මයි. 😂😂😂
    ජෙප්පෝ කට ඇරගෙන බලාගෙන ඉන්නේ ඉරාජ් ගේ අලුත්ම වීඩියෝ එක එනකම් 🤣🤣
     
    • Haha
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙප්පෝ කට ඇරගෙන බලාගෙන ඉන්නේ ඉරාජ් ගේ අලුත්ම වීඩියෝ එක එනකම් 🤣🤣
    ඒ නාකි ගෑනි මයින්ද මාතියා සතුටු කරන්න ජෙප්පො අවුස්සනවා 🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    ඒ නාකි ගෑනි මයින්ද මාතියා සතුටු කරන්න ජෙප්පො අවුස්සනවා 🤣🤣
    ජෙප්පෝ ගැන කියපු ගමන් වෙසා ගෑනි වගේ දුවගෙන එනවා 🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙප්පෝ ගැන කියපු ගමන් වෙසා ගෑනි වගේ දුවගෙන එනවා 🤣🤣🤣
    ඉරාජ් ගැන කිව්ව විතරයි ගූ ටික කන්න දුවගෙන ආපු පොන්නය නේද මේ 🤣🤣🤣
     
    • Like
    Reactions: Cypress

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හොඳ වැඩේ ඔය වගේ මඟුල් subscribe කරන් ඉන්නවට... subscribe කරලා ඉන්න එවු්න්ට ම බනිනවා..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Meh kauda oi
    නූගත් මෝඩ මූසල අඩු කුලේ අඩු අඩු ආද්යම් ලාබී තැරි දාර වේස වහල් ගව බයි ගොඩේ ගන්කබර කුලී කොමෙන්ට් @erozan බයියා ලු :sick:🤮🤮
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    බලපන්කො උංගෙ ego එක. 🤨 Content Creators ල තමන්ගෙ Fan Base එකට ඔහොම කුණුහරුපෙන් බනිනවා දැක්කමයි. පට්ටම toxic නෙ බං උං දෙන්නා බලාගෙන යද්දි. මං නම් කලින්ම උංව Unsubscribe කරලා හිටියේ. අනික මං නම් කියන්නෙ ඔය වගේ Comedy Channels වල උංගෙ ගුණ අගුණ හොය හොය ඉන්නවා වෙනුවට උංව ignore කරලා අපි අපේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න එක තමයි කරන්න ඕනේ. එහෙම කරන්නෙ නැතුව අපිත් ඒ ගැන අදහස් ප්‍රකාශ කරලා වලි දාගන්න හැදුවොත් ඒකෙන් වෙන්නෙ අරුං ටික තව ටිකක් ඉබේම ප්‍රසිද්ධ වෙන එක විතරයි.