Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දාර බයියෝ සහ උන්ගේ topics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රට මේ ගානට විනාශ කරලා ඉතිරි ටිකත් විනාශ කරන බයියෝ ටිකක් තවම ඉන්නවා. මුන්ව manipulate කරන content හෙනම creative විදියට හදන්නේ. කොටින්ම කිව්වොත් manipulate වෙන topic එකට අපට එක පාර විරුද්ධ වෙන්න බෑ.

2020 - හෙල වෙදකම (powered by දම්මික පැනිය)

2021 - කාබනික පොහොර

2022 - Renewable energy

මේ තුනම දියුණු කරන්න ඕනි, හැබයි එක පාර කරන්න ගියොත් ඔක්කොම හබක් වෙනවා. ඕක පැහැදිල් කලොත් බයියෝ බනින්නේ මෙහෙම

2020 - ඖෂධ (vaccine) ගෙන්වන බහුජාතික සමාගම් වලින් සල්ලි අරන්

2021 - පොහොර ගෙන්වන බහුජාතික සමාගම් වලින් සල්ලි අරන්

2022 - Diesel බලාගාර වල commission

ඇත්තටම් ගත්තොත් මේවල හොඳ තියනවා

හෙල වෙදකම

උන හෙම්බිරිස්සාවට කොත්තමල්ලි ටිකක් බීල ගොඩ දාන එක හොඳයි පට ගාල දොස්තර ගාවට දුවල ගිහින් බෙහෙත් ටිකක් ගන්නවට වඩා.

antibiotics වල side effects තියනවා

හැබැයි Vaccine නොගහා පැනි බොන්න යන එකනම් මෝඩ වැඩක්

කාබනික පොහොර

පුලුවන් තරම් තමන්ට දේවල් වවන්න පුලුවන් නම් හොඳයි

afford කරන්න පුලුවන් නම් organic food ගන්න එකත් හොඳයි.

හැබැයි ඔක්කොම පොහොර නවත්තලා කාබනික කරන්න යන එක මෝඩ වැඩක්

Renewable Energy

Diesel Coal රටින් ගේන්නේ සල්ලි යනවා

Solar panel පුලුවන් තරම් ගහන තරමට හොඳයි, හැබැයි හැමෝටම මේව afford කරන්න බෑ. Store කරන්න අමාරුයි

Renewable Energy වලින් විතරක් මේක ගොඩ දන්න බෑ Diesel, Coal බලාගාර එපා කියලා ඔක්කොම අයින් කරන එකත් මෝඩ වැඩක්.

මේ හොඳ නරක වෙන් කරලා අඳුර ගන්න බැරි කම තමයි මෝඩ කම. කවුරු හරි පැහැදිලි කරද්දි තේරුම් ගන්නවනම් මුන්ට උවමනාවක් නෑ

හොඳ දෙයක් උනත් කරන්න ඕනි විදියක් තියනවා, ඒත් මුන් කරන්නේ තමන්ගේ වෙන ප්රශ්ණ වහගන්න මේ වගේ ඒවා කරනවා අන්තිමේ ඔක්කොම හබක් වෙනවා

බෙහෙතක් උනත් ලෙඩක් හොඳ කරන්න බොන්න දෙන්නේ සැරින් සැරේ මිසක් එක පාර බීලා දාන්න නෙමෙයි

[QUOTE="Jack_Sparrow, post: 27819504, member: 106688"] මේ රට මේ ගානට විනාශ කරලා ඉතිරි ටිකත් විනාශ කරන බයියෝ ටිකක් තවම ඉන්නවා. මුන්ව manipulate කරන content හෙනම creative විදියට හදන්නේ. කොටින්ම කිව්වොත් manipulate වෙන topic එකට අපට එක පාර විරුද්ධ වෙන්න බෑ. [LIST] [*]2020 - හෙල වෙදකම (powered by දම්මික පැනිය) [/LIST] [LIST] [*]2021 - කාබනික පොහොර [/LIST] [LIST] [*]2022 - Renewable energy [/LIST] මේ තුනම දියුණු කරන්න ඕනි, හැබයි එක පාර කරන්න ගියොත් ඔක්කොම හබක් වෙනවා. ඕක පැහැදිල් කලොත් බයියෝ බනින්නේ මෙහෙම [LIST] [*]2020 - ඖෂධ (vaccine) ගෙන්වන බහුජාතික සමාගම් වලින් සල්ලි අරන් [/LIST] [LIST] [*]2021 - පොහොර ගෙන්වන බහුජාතික සමාගම් වලින් සල්ලි අරන් [/LIST] [LIST] [*]2022 - Diesel බලාගාර වල commission [/LIST] ඇත්තටම් ගත්තොත් මේවල හොඳ තියනවා [LIST] [*]හෙල වෙදකම [LIST] [*]උන හෙම්බිරිස්සාවට කොත්තමල්ලි ටිකක් බීල ගොඩ දාන එක හොඳයි පට ගාල දොස්තර ගාවට දුවල ගිහින් බෙහෙත් ටිකක් ගන්නවට වඩා. [*]antibiotics වල side effects තියනවා [*]හැබැයි Vaccine නොගහා පැනි බොන්න යන එකනම් මෝඩ වැඩක් [/LIST] [/LIST] [LIST] [*]කාබනික පොහොර [LIST] [*]පුලුවන් තරම් තමන්ට දේවල් වවන්න පුලුවන් නම් හොඳයි [*]afford කරන්න පුලුවන් නම් organic food ගන්න එකත් හොඳයි. [*]හැබැයි ඔක්කොම පොහොර නවත්තලා කාබනික කරන්න යන එක මෝඩ වැඩක් [/LIST] [/LIST] [LIST] [*]Renewable Energy [LIST] [*]Diesel Coal රටින් ගේන්නේ සල්ලි යනවා [*]Solar panel පුලුවන් තරම් ගහන තරමට හොඳයි, හැබැයි හැමෝටම මේව afford කරන්න බෑ. Store කරන්න අමාරුයි [*]Renewable Energy වලින් විතරක් මේක ගොඩ දන්න බෑ Diesel, Coal බලාගාර එපා කියලා ඔක්කොම අයින් කරන එකත් මෝඩ වැඩක්. [/LIST] [/LIST] මේ හොඳ නරක වෙන් කරලා අඳුර ගන්න බැරි කම තමයි මෝඩ කම. කවුරු හරි පැහැදිලි කරද්දි තේරුම් ගන්නවනම් මුන්ට උවමනාවක් නෑ හොඳ දෙයක් උනත් කරන්න ඕනි විදියක් තියනවා, ඒත් මුන් කරන්නේ තමන්ගේ වෙන ප්රශ්ණ වහගන්න මේ වගේ ඒවා කරනවා අන්තිමේ ඔක්කොම හබක් වෙනවා බෙහෙතක් උනත් ලෙඩක් හොඳ කරන්න බොන්න දෙන්නේ සැරින් සැරේ මිසක් එක පාර බීලා දාන්න නෙමෙයි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom