දාර බයියෝ සහ උන්ගේ topics

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මේ රට මේ ගානට විනාශ කරලා ඉතිරි ටිකත් විනාශ කරන බයියෝ ටිකක් තවම ඉන්නවා. මුන්ව manipulate කරන content හෙනම creative විදියට හදන්නේ. කොටින්ම කිව්වොත් manipulate වෙන topic එකට අපට එක පාර විරුද්ධ වෙන්න බෑ.

    • 2020 - හෙල වෙදකම (powered by දම්මික පැනිය)
    • 2021 - කාබනික පොහොර
    • 2022 - Renewable energy

    මේ තුනම දියුණු කරන්න ඕනි, හැබයි එක පාර කරන්න ගියොත් ඔක්කොම හබක් වෙනවා. ඕක පැහැදිල් කලොත් බයියෝ බනින්නේ මෙහෙම
    • 2020 - ඖෂධ (vaccine) ගෙන්වන බහුජාතික සමාගම් වලින් සල්ලි අරන්
    • 2021 - පොහොර ගෙන්වන බහුජාතික සමාගම් වලින් සල්ලි අරන්
    • 2022 - Diesel බලාගාර වල commission

    ඇත්තටම් ගත්තොත් මේවල හොඳ තියනවා
    • හෙල වෙදකම
      • උන හෙම්බිරිස්සාවට කොත්තමල්ලි ටිකක් බීල ගොඩ දාන එක හොඳයි පට ගාල දොස්තර ගාවට දුවල ගිහින් බෙහෙත් ටිකක් ගන්නවට වඩා.
      • antibiotics වල side effects තියනවා
      • හැබැයි Vaccine නොගහා පැනි බොන්න යන එකනම් මෝඩ වැඩක්
    • කාබනික පොහොර
      • පුලුවන් තරම් තමන්ට දේවල් වවන්න පුලුවන් නම් හොඳයි
      • afford කරන්න පුලුවන් නම් organic food ගන්න එකත් හොඳයි.
      • හැබැයි ඔක්කොම පොහොර නවත්තලා කාබනික කරන්න යන එක මෝඩ වැඩක්
    • Renewable Energy
      • Diesel Coal රටින් ගේන්නේ සල්ලි යනවා
      • Solar panel පුලුවන් තරම් ගහන තරමට හොඳයි, හැබැයි හැමෝටම මේව afford කරන්න බෑ. Store කරන්න අමාරුයි
      • Renewable Energy වලින් විතරක් මේක ගොඩ දන්න බෑ Diesel, Coal බලාගාර එපා කියලා ඔක්කොම අයින් කරන එකත් මෝඩ වැඩක්.
    මේ හොඳ නරක වෙන් කරලා අඳුර ගන්න බැරි කම තමයි මෝඩ කම. කවුරු හරි පැහැදිලි කරද්දි තේරුම් ගන්නවනම් මුන්ට උවමනාවක් නෑ
    හොඳ දෙයක් උනත් කරන්න ඕනි විදියක් තියනවා, ඒත් මුන් කරන්නේ තමන්ගේ වෙන ප්‍රශ්ණ වහගන්න මේ වගේ ඒවා කරනවා අන්තිමේ ඔක්කොම හබක් වෙනවා
    බෙහෙතක් උනත් ලෙඩක් හොඳ කරන්න බොන්න දෙන්නේ සැරින් සැරේ මිසක් එක පාර බීලා දාන්න නෙමෙයි
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    aYeEftG.jpeg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest

    Ekaa paara overdose gahala malaanan meeta wada sapa nadda ban :nerd:

    CEB higanno tika innakan mewwa karanna wenne na. GMOA ekath ohommai. Local uni wala un gaa unoth mokak hari kunak
     
    • Sad
    Reactions: Jack_Sparrow

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඔය වගේ මෝඩයෝ හිගා කාගෙන ආවොත් මොකුත් දෙන්න එපා.
    ඕකුනුයි ඕකුන්ගේ පැටවූ නුයි කන්න බොන්න නැතුව මැරිලා යන්න ඕනි.
    ඕකුන්ට තේරිලා නෑ ඕකුන් එක වේලක් හරි බඩගින්නේ ඉන්නේ දුන්න ජන්දයේ වටිනාකම නිසා කියලා 😘
    ලගදි ඔහොම හෑලි ලියපු බයියෙක් කන්න බොන්න සල්ලි නෑ කියලා කීයක් හරි දෙන්න කියලා පෝස්ට් එකක් දාලා තිබ්බ.
    මං ඒ පෝස්ට් එකට හහා එකක් දාලා LittleHearts එකට ඩොනේෂන් එකක් කරා.
    බයි බැල්ලිගෙ පුතාලගේ කරුම වලට හොස්පිටල් වල ඉන්න පොඩි එවුන් දුක් විදින්න ඕනි නෑ.
    නන්දෙට ජන්දේ නොදීපු එවුනුත් දුක් විදින එකයි මට නම් දුක.
    මං නෙට්ෆ්ලික්ස් එකත් කැන්සල් කරලා දැම්මා නිවුස් වලින් The Hunger Games : 69 Lakse Edition එක බලන්න ඉන්නේ 😍
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    Thread එකක් දැම්මේ කාලෙකට පස්සේ නේද 😁?

    ඒවුණාට මේක දාන්න ගිය මහන්සිය නම් අපරාදෙ හොඳේ 🥲
     
    • Haha
    Reactions: Jack_Sparrow

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කාබනික පොහොර
    රටක් වශයෙන් මහාපරිමාණ කාබනික වගාවන් කරන්න බැ. එකත් ඕක fail වෙන්න එක හේතුවක්.

    2022 - Renewable energy
    තව අවරුදු 3 කින් විතර කියයි. මට වැරදුනා Renewable Energy තීරණය නිසා කියයි.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඊයේ ආණ්ඩුව නියමට game එක play කරා. ඉස්සහරට government Procurement ටික competitive bidding වලින් අයින් කරනවා. එකට කව්රු හරි විරුද්ධ උනොත්, උන්ගේ නම් ගම්, salary ඔකෝම එලියට දාල, government service වල අඩුපාඩු ටික මිනිස්සුන්ට පෙන්නලා උන්ව උසි ගන්නනවා. තීරණ ඔක්කොම ගන්නේ ආණ්ඩුවෙන්ම පත් කරපු committee වලින්. දැන් highway projects වල වගේ මිලියන 100, 200 කොමිස් වලින් තමයි හැම project එකක්ම එන්නේ. ඕවට නය ගෙවන්න වෙන්නේ ලංකාවේ ඉතිරිවෙන හරක්ට.

    තමන්ගේ qualifications හදාගෙන, පුළුවන් ඉක්මනින් රටින් පලයන්. මේ කලකන්නි රටේ මොහොතක් ඉන්න හිතන්න එපා.
     
    මේක තමයි ඇත්ත. අපේ උන් ඉරිශියාවට බනිනවා.

    fb_img_1654867040769-jpg.173989
     
    • Like
    Reactions: Jack_Sparrow

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,130
    113
    ඊයේ ආණ්ඩුව නියමට game එක play කරා. ඉස්සහරට government Procurement ටික competitive bidding වලින් අයින් කරනවා. එකට කව්රු හරි විරුද්ධ උනොත්, උන්ගේ නම් ගම්, salary ඔකෝම එලියට දාල, government service වල අඩුපාඩු ටික මිනිස්සුන්ට පෙන්නලා උන්ව උසි ගන්නනවා. තීරණ ඔක්කොම ගන්නේ ආණ්ඩුවෙන්ම පත් කරපු committee වලින්. දැන් highway projects වල වගේ මිලියන 100, 200 කොමිස් වලින් තමයි හැම project එකක්ම එන්නේ. ඕවට නය ගෙවන්න වෙන්නේ ලංකාවේ ඉතිරිවෙන හරක්ට.

    තමන්ගේ qualifications හදාගෙන, පුළුවන් ඉක්මනින් රටින් පලයන්. මේ කලකන්නි රටේ මොහොතක් ඉන්න හිතන්න එපා.
    Uba migrate wenawada
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    duppath minissunta meka danenne badu mila wedi weddi
    mewa me widiyata wedi wenna hethuwa api loans and salli hariyata manage karapu nathi eka

    ඇදුම් ගනන් වැඩි නිසා හෙලුවෙන් ඉමු කියන එකෙකුත් ඉන්නවා :lol:

    kola athu angata gunai :D

    Ekaa paara overdose gahala malaanan meeta wada sapa nadda ban :nerd:

    CEB higanno tika innakan mewwa karanna wenne na. GMOA ekath ohommai. Local uni wala un gaa unoth mokak hari kunak

    suicide nisa mehema ipadeida danne naha 😊 Uda idan horakamai nasthiyay patan gattama oka yatata enakan enawa
    hoda de uda idan yatata sudda karana eka

    බයියො දෙයක් අල්ලගත්තොත් ඒක ගූ කරලයි ඉවරකරන්නෙ

    die hard bayyo tamai, 2019 gotata chande dunnu yamak kamak therena minissu therum aran inne

    ඔය වගේ මෝඩයෝ හිගා කාගෙන ආවොත් මොකුත් දෙන්න එපා.
    ඕකුනුයි ඕකුන්ගේ පැටවූ නුයි කන්න බොන්න නැතුව මැරිලා යන්න ඕනි.
    ඕකුන්ට තේරිලා නෑ ඕකුන් එක වේලක් හරි බඩගින්නේ ඉන්නේ දුන්න ජන්දයේ වටිනාකම නිසා කියලා 😘
    ලගදි ඔහොම හෑලි ලියපු බයියෙක් කන්න බොන්න සල්ලි නෑ කියලා කීයක් හරි දෙන්න කියලා පෝස්ට් එකක් දාලා තිබ්බ.
    මං ඒ පෝස්ට් එකට හහා එකක් දාලා LittleHearts එකට ඩොනේෂන් එකක් කරා.
    බයි බැල්ලිගෙ පුතාලගේ කරුම වලට හොස්පිටල් වල ඉන්න පොඩි එවුන් දුක් විදින්න ඕනි නෑ.
    නන්දෙට ජන්දේ නොදීපු එවුනුත් දුක් විදින එකයි මට නම් දුක.
    මං නෙට්ෆ්ලික්ස් එකත් කැන්සල් කරලා දැම්මා නිවුස් වලින් The Hunger Games : 69 Lakse Edition එක බලන්න ඉන්නේ 😍

    matanam 2019 nandeta chanda dunnata tharaha minissu eka
    otana awula une porawa onawata wada uda tibba ekai, 2020 2/3k dila loku power ekak dunnu ekai
    eken overconfidence wela chater decision gatta

    rata panapan mee rata hadanna baha

    thawa tikak balamu, dan nam sirawata yanna hithenne

    Thread එකක් දැම්මේ කාලෙකට පස්සේ නේද 😁?

    ඒවුණාට මේක දාන්න ගිය මහන්සිය නම් අපරාදෙ හොඳේ 🥲

    wedi mahansiyak naha bro :lol:

    රටක් වශයෙන් මහාපරිමාණ කාබනික වගාවන් කරන්න බැ. එකත් ඕක fail වෙන්න එක හේතුවක්.

    තව අවරුදු 3 කින් විතර කියයි. මට වැරදුනා Renewable Energy තීරණය නිසා කියයි.

    ow okkoma kadakappal wenawa
    RE walata long term vision ekak tiyenne oni
    me hadissiye RE gahanna gihin equipment ganna kohenda dollar?

    My advice is if you can immediately leave this country, I don't think any one can rebuild this country.

    Yes seems like noone will fix this, we have suffer or leave :-( very difficult decision

    ඊයේ ආණ්ඩුව නියමට game එක play කරා. ඉස්සහරට government Procurement ටික competitive bidding වලින් අයින් කරනවා. එකට කව්රු හරි විරුද්ධ උනොත්, උන්ගේ නම් ගම්, salary ඔකෝම එලියට දාල, government service වල අඩුපාඩු ටික මිනිස්සුන්ට පෙන්නලා උන්ව උසි ගන්නනවා. තීරණ ඔක්කොම ගන්නේ ආණ්ඩුවෙන්ම පත් කරපු committee වලින්. දැන් highway projects වල වගේ මිලියන 100, 200 කොමිස් වලින් තමයි හැම project එකක්ම එන්නේ. ඕවට නය ගෙවන්න වෙන්නේ ලංකාවේ ඉතිරිවෙන හරක්ට.

    තමන්ගේ qualifications හදාගෙන, පුළුවන් ඉක්මනින් රටින් පලයන්. මේ කලකන්නි රටේ මොහොතක් ඉන්න හිතන්න එපා.

    ow meken minissu hodata suffer karanawa
    strike eke reason eka hariyata kiwwe naha, nikan thamange salary wedi karaganna wage bayilawak gahuwa
    CEB eke inneth kapatiyo tamai, habai e kapatikam pennala rata thawa tikak kela kala
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    suicide nisa mehema ipadeida danne naha 😊 Uda idan horakamai nasthiyay patan gattama oka yatata enakan enawa
    hoda de uda idan yatata sudda karana eka
    eka athakin ekath aththa. Kohe hari melo molayak nathi mahiyangane pohottu bayyek daawa upannothnan aayi waha kanna wenne :oo: Eka athakin mehema hodai.

    COPE eke redi galawena hati balahan ban hamadaama :nerd: Epa wenawa ewwa ahaddi