දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mata meka kiyawana kota hithune Api okkoma karanne , adare unath karanne e rupayakata da naththam e mathakayatada kiyana eka? mokada nikan hithanna kellek kollekwa badinawa eth eyage oluwe inne wena kenek; e mathakayath ekka innawa jivithema. eth eyata eka dawasaka Alzheimer or dementia wage hadunoth oya okkoma eka thathparen amathaka wenawa. ehema baluwoth api me sithuwillaka mathakayata wenna one adaraya kiyanne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ඔන්න ඉතින් කඩ්ඩෙන් වනලා ගැලවෙන්න බලනවා..අනෙ අයියා විස්තර කරලා කියන්නකො...අත්දැකීම් :):)

    යකෝ මේක මාර කෙලියක් නෙහ්......
    බෑ ...............:baffled::baffled::baffled:

    ඔය බදින්න ඉන්න හාදයගෙන් අහ ගන්න......
    තව පොඩ්ඩක් ආදරේ තද වෙයි කොල්ලගේ.....
    (හැබැයි ඉන් පස්සේ වෙන දේවල් වලට වග කියනු නොලැබේ ඈ ...............):baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :sorry: අන්තිම හරිය දුකයි ඕකෙ :sorry:

    මට ඔහොම හිතන පතන කෙල්ලෙක් ඉන්නෙ tbh

    පෙම් කැකුල පිපී එන විට මහදේ එය පරව ගියා මාහෙලා මේ දුක් අන්ධකාරේ... හයියෝ :no:

    mata meka kiyawana kota hithune Api okkoma karanne , adare unath karanne e rupayakata da naththam e mathakayatada kiyana eka? mokada nikan hithanna kellek kollekwa badinawa eth eyage oluwe inne wena kenek; e mathakayath ekka innawa jivithema. eth eyata eka dawasaka Alzheimer or dementia wage hadunoth oya okkoma eka thathparen amathaka wenawa. ehema baluwoth api me sithuwillaka mathakayata wenna one adaraya kiyanne

    බම්ප්

    he has given my answer......:)

    :D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යකෝ මේක මාර කෙලියක් නෙහ්......
    බෑ ...............:baffled::baffled::baffled:

    ඔය බදින්න ඉන්න හාදයගෙන් අහ ගන්න......
    තව පොඩ්ඩක් ආදරේ තද වෙයි කොල්ලගේ.....
    (හැබැයි ඉන් පස්සේ වෙන දේවල් වලට වග කියනු නොලැබේ ඈ ...............):baffled:

    එහෙම කොහොමද බැ කියන්නෙ......:eek::eek::eek:

    අහල පහලක නැ...එන්නෙ ලබන අවුරුද්දෙ......දවල්ට කතා කරලා වැඩ අවුල් කරන්නෙ නැනෙ මම....ගෙදර ආවාම අහන්න වෙන්නෙ......:baffled::baffled:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169

    හායි සාරා,, මොකද කියන්නෙ? අපි දෙන්න sex only, no strings attached රිලේශන්ශිප් එකක් පටන් ගම්මුද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හායි සාරා,, මොකද කියන්නෙ? අපි දෙන්න sex only, no strings attached රිලේශන්ශිප් එකක් පටන් ගම්මුද?

    එහෙම පුළුවන් ද?????
    මට නම් එහෙම කිසිම රහක් නෑ......
    ආදරේ ඕන ඉතිරෙන්න....
    එකේ අන්තිමේ තමා අනුරාගය තියෙන්නේ......:love:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    එහෙම පුළුවන් ද?????
    මට නම් එහෙම කිසිම රහක් නෑ......
    ආදරේ ඕන ඉතිරෙන්න....
    එකේ අන්තිමේ තමා අනුරාගය තියෙන්නේ......:love:

    no strings attached relationships වලත් තියනව ආදරයක්. ඒත් ඒක සාම්ප්‍රදායුක ආදරය වගේ ආත්මාර්තකාමී නෑ. ඒක පිවිතුරුයි සුන්දරයි. ඒකෙ රහ වැටුනොත් වැටුනම තමා. බඩුවක් වෙන්න කියන එක නෙමේ මම කියන්නෙ. ඊට වඩා උසස් දෙයක් මේක
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    no strings attached relationships වලත් තියනව ආදරයක්. ඒත් ඒක සාම්ප්‍රදායුක ආදරය වගේ ආත්මාර්තකාමී නෑ. ඒක පිවිතුරුයි සුන්දරයි. ඒකෙ රහ වැටුනොත් වැටුනම තමා. බඩුවක් වෙන්න කියන එක නෙමේ මම කියන්නෙ. ඊට වඩා උසස් දෙයක් මේක

    මතන් අර නරිය කපුටත් කිව්වලු.......:rofl::rofl::rofl::rofl:

    ජෝක් ඈ.......:P
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    no strings attached relationships වලත් තියනව ආදරයක්. ඒත් ඒක සාම්ප්‍රදායුක ආදරය වගේ ආත්මාර්තකාමී නෑ. ඒක පිවිතුරුයි සුන්දරයි. ඒකෙ රහ වැටුනොත් වැටුනම තමා. බඩුවක් වෙන්න කියන එක නෙමේ මම කියන්නෙ. ඊට වඩා උසස් දෙයක් මේක

    උසස්??:shocked: ඒ කියන්නේ මෙහෙමද උදාහරනයක් වශයෙන් කියුවොත් ඔයා ආදරය කරල සෙක්ස් කරන කෙල්ලට මං ඇවිල්ල පුකේ ඇරියත් ඔයාට අවුලක් නෑ මොකද ඔයා ආත්මාර්තකාමී නෑ මටත් දෙනව ඔන්න ඔහේ ඇරපං කියල. මාත් ආතල් එකේ ඇර ඇර ඉන්නව. හැබැයි මං අරින කොට උඹ කොච්චර උනත් දුක් වෙයි මගේ කෙල්ලට බිලිය අරිනව කියල. ඔය මොනා කියුවත් ආදරය කරද්දි හැමෝම ආත්මාර්තකාමී තමායි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උසස්??:shocked: ඒ කියන්නේ මෙහෙමද උදාහරනයක් වශයෙන් කියුවොත් ඔයා ආදරය කරල සෙක්ස් කරන කෙල්ලට මං ඇවිල්ල පුකේ ඇරියත් ඔයාට අවුලක් නෑ මොකද ඔයා ආත්මාර්තකාමී නෑ මටත් දෙනව ඔන්න ඔහේ ඇරපං කියල. මාත් ආතල් එකේ ඇර ඇර ඉන්නව. හැබැයි මං අරින කොට උඹ කොච්චර උනත් දුක් වෙයි මගේ කෙල්ලට බිලිය අරිනව කියල. ඔය මොනා කියුවත් ආදරය කරද්දි හැමෝම ආත්මාර්තකාමී තමායි

    හා හා බිලී.....එ තහනම් පැත්තක්...තමන් කෙල්ලො 100ක් එක්ක ගියත් තමන් ගෙ කෙල්ලට එවා බැ..අහිංසක මිනිස්සු ලින්දෙ දාන්න එපා බිලී......
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මතන් අර නරිය කපුටත් කිව්වලු.......:rofl::rofl::rofl::rofl:

    ජෝක් ඈ.......:P

    තේරුනේ නෑ බං. insult එකක්ද? වහෙන් ඔරෝ seen වැඩිය තේරෙන්නෙ නෑ බං.

    ඔය මම අහපු ප්‍රශ්නෙට හෘද සාක්ශියට එකඟව උත්තරයක් සාරාට දෙන්න පුලුවන්නම් මාව විශ්වාස කරල එතනම ඒ කියන ආදරයක් නැති ආදරය කියන බැඳීම ඇති වෙනව.

    ඕව බොක්ක හිල් වෙලා ඔලුව කුරුවල් වෙලා යන සීන් මචන්.
    ලේසියෙන් තේරෙන්නෙ නෑ