දාහතේ කෙල්ල සෙන්ට් ගන්න ගෙවල් බිඳී
අලුයම තනිවම ගොස් ගෙවල් බිඳීමේ පලපුරුදුකාරියක බව කියන 17 හැවිරිදි තරුණියක කටුගස්තොට පොලිසිය වීසින් අත් අඩංගුවට ගනු ලැබිය.
කටුගස්තොට නවයාලතැන්නේ ගෙයක් බිඳ රුපියල් 1 88 500 ක් වටිනා ස්වර්ණාභරණ ඇතුළු දේපළ පැහැර ගෙන ඇත.ස්වර්ණාභරණ උකස් කර සෙරෙප්පු සුවඳ විළවුන් ඇතුළු අරුමෝසම් බඩු ඇය විසින් මිලදී ගෙන තිබූ බවත් ඒ සියල්ල සොයා ගෙන ඇති බවත් ඇයට පෙර බවත් පොලිසිය කියයි .
lankadeepa