දාහේ කොල බන්ඩල් එකක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    සිංහලු,
    මම දැකලා තියෙනවා බැංකුවට (ලංකා බැංකුව) ඇවිත් සමහර අය 5000 කොල වලින් දීල රුපියල් 1000, 500 වගෙ නෝට්ටු බන්ඩල් ඉල්ලගෙන යනවා. එහෙම අපිටත් පුලුවන් ද බං බැන්කුවට ගිහින් සල්ලි දීල 1000, 500 bundle ඉල්ලගන්න?
    KrishanL89
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මෙන්න මූ කරා වගේ මෙහෙ බැංකු වලින් කරන්න බැරිද දන්නේ නෑ ..


    ඇයි බං මේ ලඟදි කිරියෙ වෙඩින් එකක් දාල තිබුනෙ බැංකුවක එකෙක්ට උන්ගෙ staff එකේ උන් වෙඩින් එකේ සල්ලි දෙන්නෙ මලු වල කාසි ගෙනල්ලා. රුපියල් 10කොලද කොහෙද හෙන මිටියක් එහෙමත් දෙනවා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    උබ දෙන්නෙ හොර සල්ලි බන්ඩලයක් නෙමෙයිනං උන් දෙනව උබ ඉල්ලන ඕන විදියකින්. කිසි අවුලක් නෑ
    ලක්ශයක් 100 කොලවලින් ඉල්ල ගන්න ඇහැක් වෙයිද කුකුලොහ් බස් එකට දවස ගානේ දෙන්න?