අම්මෝ බං දාපු වෙඩි
තනිකර ෂොක් වේව් එකක් එන්නෙ, ඇගට දැනෙනව. එලිය ඈතට වදිනව
මොකක්ද බං මේ අහසෙ උඩ පුපුරන එකක්ද?
මේකත් දැං පිස්සු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නෙ
ඩෙසිබල් ගාණ තව පොඩ්ඩක් වැඩි වුණොත් ඇති කන් අඩි පුපුරන්න