දැං තමා කොඩි ගහ උස්සල ඉවර වුණේ

AnuradhaRa

Well-known member
  • අම්මෝ බං දාපු වෙඩි
    තනිකර ෂොක් වේව් එකක් එන්නෙ, ඇගට දැනෙනව. එලිය ඈතට වදිනව
    මොකක්ද බං මේ අහසෙ උඩ පුපුරන එකක්ද?

    මේකත් දැං පිස්සු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නෙ

    ඩෙසිබල් ගාණ තව පොඩ්ඩක් වැඩි වුණොත් ඇති කන් අඩි පුපුරන්න
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අම්මෝ බං දාපු වෙඩි
    තනිකර ෂොක් වේව් එකක් එන්නෙ, ඇගට දැනෙනව. එලිය ඈතට වදිනව
    මොකක්ද බං මේ අහසෙ උඩ පුපුරන එකක්ද?

    මේකත් දැං පිස්සු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නෙ

    ඩෙසිබල් ගාණ තව පොඩ්ඩක් වැඩි වුණොත් ඇති කන් අඩි පුපුරන්න
    උඹ මැරුනේ නැද්ද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අම්මෝ බං දැං තමා දාල ගහල ඉවර වුණේ
    තනිකර ෂොක් වේව් එකක් එන්නෙ, ඇගට දැනෙන්න ඈතට ගහනව.
    මොකක්ද බං මේ පුපුරන එකක්ද?

    ගහන මේකත් දැං පිස්සු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නෙ

    ගහන ගාණ තව පොඩ්ඩක් වැඩි වුණොත් ඇති කන් අඩි පුපුරන්න
    :dull: :dull: :dull::dull::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,420
    113
    Colombo, Sri Lanka
    පාදර්ව පර්සනලි මීට් වෙන පොඩි ලමයින්ට චොකලට්, සෙල්ලම් බඩු දෙනව නිකන්
    ඒකනම් සුපිරි වැඩක්. එක පාරක් හලාවත් පල්ලියකට ගියා යාලුවෙක් එක්ක එතන දුප්පත් වගේ ළමයි ගොඩක් ගෙන්වලා ඒ අයට ගොඩක් තෑගි බෝග දුන්න පල්ලියෙන්. ඒ ළමයි හරි සන්තෝසෙන් එව්වා අරන් ගියේ .... :love2:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    අම්මෝ බං දාපු වෙඩි
    තනිකර ෂොක් වේව් එකක් එන්නෙ, ඇගට දැනෙනව. එලිය ඈතට වදිනව
    මොකක්ද බං මේ අහසෙ උඩ පුපුරන එකක්ද?

    මේකත් දැං පිස්සු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නෙ

    ඩෙසිබල් ගාණ තව පොඩ්ඩක් වැඩි වුණොත් ඇති කන් අඩි පුපුරන්න
    උඹේ අම්මයි නංයිත් කාගෙහරි කොඩි ගහක් උඩ ඩාන්ස් දදා ඇත්තේ දැන්. රෑවෙලා සල්ලි ටිකක් අරන් එයි උඹට නාස්ති කරන්න 😏 😏
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    උබ ඉතින් ඔව්වගෙ පොටෝ එකක්වත් ගහන් එන් නෑනෙ අපිට බලන්න.. අම්ම කිව්ව ඒව අහගෙන ඉඳ්අල මේකෙ දානව..
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • උබ ඉතින් ඔව්වගෙ පොටෝ එකක්වත් ගහන් එන් නෑනෙ අපිට බලන්න.. අම්ම කිව්ව ඒව අහගෙන ඉඳ්අල මේකෙ දානව..
    ඉතිං මම ගියෙ නෑ
    මම යන්න ආස නෑ

    පල්ලියේ පොලක් නැද්ද කෑම බිම කන්න. :love2:
    මංගල්ලෙ කිට්ටු කරල තියෙනව
    ------ Post added on Jan 12, 2025 at 7:05 AM
     
    • Love
    Reactions: NRTG

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    පල්ලියේ වැඩත් පන්සලේ වගේ. වෙසක් පොසොන් වලට නිකං කරන්න ඕනෙවට කරනවා. කඨිනෙ ගන්නවා රජ මගුලක් වගේ.
    නත්තලට වඩා පල්ලියෙ මංගල්ලේ වැදගත්.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පල්ලියේ වැඩත් පන්සලේ වගේ. වෙසක් පොසොන් වලට නිකං කරන්න ඕනෙවට කරනවා. කඨිනෙ ගන්නවා රජ මගුලක් වගේ.
    නත්තලට වඩා පල්ලියෙ මංගල්ලේ වැදගත්.
    ඔයා කියන කතාව ඇත්ත :yes:
    නත්තලටත් වඩා පාස්කුවයි වැදගත්

    අපි තැන දිල තියෙන්නෙ දෙවියන් වහන්සේට වඩා සාන්තුවරයට
     
    • Like
    Reactions: NRTG