දැං පොඩ්ඩකට ඉස්සෙල්ල පූස මැරුණ බං 😭

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබ ඇටේ මිරිකන නිසා වෙන්න ඇති

    කෝ පොටෝ එකක් දාපන්
    ------ Post added on Sep 30, 2024 at 3:17 AM
     
    • Haha
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    බිලාල පකා..විකුනපන්...මී කුනෙන් සිටුවරු උන අයත් ඉන්නවානේ
     

    AnuradhaRa

    Well-known member
  • Lv6TrEg.jpg
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බල්ලෝ පූසෝ හදන එක නැවත්තුවේම මැරුණට පස්සේ ෆුල් අවුල් යන නිසා. දැන් ඔය අනාත බල්ලෙක් පූසෙක් ආවම කෑම ටිකක් දීලා යවනවා.ගෙදර ඇතුලට ගන්නේ නැහැ .කුරුල්ලන්ට කෑම දෙනවා.