දැං මම රෑට නිදාගන්නෙ මේ වීඩියෝ එකක් බලල

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,875
    1
    6,718
    113

    මාත් කාලයක් Mr. කන්දේගම follow කරා
    එයා කියන දේවල් ආහන් ඉන්න ආසයි නේද ...

    පාරම්පරික ජන විඥානය ප්‍රායෝගිකව භාවිතා කරන මිනිහෙක් ...
     

    AnuradhaRa

    Well-known member
  • මාත් කාලයක් Mr. කන්දේගම follow කරා
    එයා කියන දේවල් ආහන් ඉන්න ආසයි නේද ...

    පාරම්පරික ජන විඥානය ප්‍රායෝගිකව භාවිතා කරන මිනිහෙක් ...
    ඊට පස්සෙ කොන්ඩෙ කපන එකක් බලනව
    නිදි මත ආවම ඇස් දෙක වහගෙන සද්දෙ විතරක් අහනව :lol:

    Code:
    https://www.youtube.com/watch?v=EWj34WMFmC8
     

    AnuradhaRa

    Well-known member
  • මූ කිව්ව දවසක් විදුලිකොටන නිසාලු මල් ගස් වල මල් වල පාට වැටෙන්නේ. 🤷🏻‍♂️
    මොන හේතුවක් නිසාද මංද තෝ ෂෙයා කරන හැම සිංදුවක්ම මට සෙට් වෙනව
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,875
    1
    6,718
    113
    මූ කිව්ව දවසක් විදුලිකොටන නිසාලු මල් ගස් වල මල් වල පාට වැටෙන්නේ. 🤷🏻‍♂️
    Thunder doesn’t tug directly on a flower’s pigments, but it does ride in with a whole atmospheric entourage—sharp drops in temperature, spikes in humidity, sudden shifts in soil moisture, and altered light levels—and those conditions genuinely can nudge how a bloom develops its colors, because pigments like anthocyanins and carotenoids respond to temperature and pH changes, meaning a stormy night followed by cooler, wetter soil can deepen reds, purples, and blues or shift how vibrant a petal looks when it finally opens; in that sense the “thunder–flower color link” isn’t about the sound itself, but the environmental aftershocks that thundery weather reliably brings, creating a real, if indirect, chain of cause and effect that makes flowers seem to answer the sky’s noise with their own quiet color adjustments.

    ඔය ලංකාව ගුරුත්වාකර්ෂණය අඩුම තැනක් කියන එක නාසා එකෙන් කියන්න ගොඩක් කාලෙකට කලින් සහ හිරිවඩුන්න, ලකේගල තැන්වල පාරිසරික විශේෂත්වයන් තියෙනවා කියලා කන්දේගම කිව්වේ බං ඊට ගොඩ කාලෙකට කලින් ...
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේක මානසික ලෙඩක්. අමුතු සද්දෙකින් පඩයක් ගියත් මූ හිතවා ආස්චර්‍යක් කියලා.පස්වෙ වචන් ගලපලා කියවපු පොත්වල තියෙන එවා පඩේ සුවදට මික්ස් කරලා මොකක් හරි ග්‍රහලොකෙක නැකතකුත් මික්ස් කරලා පඩේ අරිනවා,.