දැං වෙඩි තුනක් දැම්ම. කන් බෙර පැලෙනව. මුංට ඇත්තටම පිස්සුද?

AnuradhaRa

Well-known member
  • තනිකර Shock Wave එකක්. හුලං පාර මගෙ අතටත් දැනුන

    ගෙවල් හිටං හෙල්ලිල යනව.

    කටුවපිටියට බෝම්බ ගහපු දවසෙ ඉදල, මුං දැං වෙඩි දාන්න පුරුදු වෙලා බෝම්බෙටත් වඩා සද්දෙන්

    පිස්සු හුකන්නල ටිකක් ඉන්නෙ
    ප්‍රසිද්ධියේ නිරුවත් කරල ගල් ගහල මරන්න ඕනෙ

    අඩු කුලේ pro max
     
    • Sad
    Reactions: Amith0424

    AnuradhaRa

    Well-known member
  • ගමේ පිස්සො ටික

    උබ ගල් වලක් ළගද ඉන්නේ?
    ගල් වලෙත් නැතුව ඇති මේ තරං සද්දයක්

    බෝම්බෙට වඩා සද්දෙයි මේක මචං. මට මතකයිනෙ එදා බෝම්බෙ සද්දෙ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    fwnkKue.md.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    තනිකර Shock Wave එකක්. හුලං පාර මගෙ අතටත් දැනුන

    ගෙවල් හිටං හෙල්ලිල යනව.

    කටුවපිටියට බෝම්බ ගහපු දවසෙ ඉදල, මුං දැං වෙඩි දාන්න පුරුදු වෙලා බෝම්බෙටත් වඩා සද්දෙන්

    පිස්සු හුකන්නල ටිකක් ඉන්නෙ
    ප්‍රසිද්ධියේ නිරුවත් කරල ගල් ගහල මරන්න ඕනෙ

    අඩු කුලේ pro max

    ජේසු ස්වාමි දරුවා කියල තියෙන්නෙ අසල් වැසියාට ප්‍රේම කරන්න කියල....!

    හරියන්නෙ නැතිනං ග්‍රාමසේවකට, පොලිසියට පැමිණිලි කරන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ජේසු ස්වාමි දරුවා කියල තියෙන්නෙ අසල් වැසියාට ප්‍රේම කරන්න කියල....!

    හරියන්නෙ නැතිනං ග්‍රාමසේවකට, පොලිසියට පැමිණිලි කරන්න
    ප්‍රේම කරගන්න පුලුවන්. ඉස්සෙල්ල තමන්ට සැනසිල්ලක් තියෙන්න ඕනෙ
    බුද්ධාගමෙත් කියනව නේද තමන් ගැන නොසිතා අනුන් ගැන හිතන එක මෝඩකමක් කියල
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,187
    5,906
    113
    ජේසු ස්වාමි දරුවා කියල තියෙන්නෙ අසල් වැසියාට ප්‍රේම කරන්න කියල....!

    හරියන්නෙ නැතිනං ග්‍රාමසේවකට, පොලිසියට පැමිණිලි කරන්න
    අසල්වැසියට පැමිනිලි කරල ග්‍රාමසේවකට පොලිසියට ප්‍රේම කරමු.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අප්පටසිරි මම කරාපිටිය හරියේදී ලොකු බිල්ඩින් දෙකක් මැද්දේ දෙබොක්‌කාවක්වගේ තැනක්. බයික් එකේ යනකොට තුංහුලස් පත්තු කරනවා අඩු කුලේ උන් ටිකක්. මගේ කන කීං ගෑව විනාඩි දහයක් විතර ඒකෙ සද්දෙට. බිත්ති දෙක මැද්දේ නිසා echo වෙලා වදින්නේ. මම හිතන්නේ හෙල්මට් එක දාන් හිටපු නිසා කන් දෙක බේරුණා. සද්දේ කණ ඇතුලට යන එක ටිකක් හරි අඩු වුණා. හෙල්මට් නැතුව හිටිය නම් කන් බේරේ පුපුරන්නත් තිබ්බ. මොකුත් කියන්න ගියේ නෑ මම. අඩු කුලේ උන්ට බැනල වැඩක් නෑ එක්කෝ පිහි පාරක් කාල අපිට මැරෙන්නයි වෙන්නෙ. ඔය තුන් හුලස් තහනම් කරන්න ඕන. දෙසිබල් 120ට වැඩි ඒවා තහනම් කරන්න ඕන. මද්යම පරිසර අදිකාරිය නව නීතියක් ගේන්න ඕන. කොහෙද මෝඩ හුකන රටක් මේක නම්.🤷🏻‍♂️

    @AnuradhaRa උබ වගේ පොන්යොන්ටම හරියන ආණ්ඩුවක්. ලබන පාරත් මාලිමාවටම දීපන්. 🤷🏻‍♂️
    ------ Post added on Jan 4, 2026 at 1:16 PM
     
    • Like
    Reactions: Lion-0

    AnuradhaRa

    Well-known member
  • අප්පටසිරි මම කරාපිටිය හරියේදී ලොකු බිල්ඩින් දෙකක් මැද්දේ දෙබොක්‌කාවක්වගේ තැනක්. බයික් එකේ යනකොට තුංහුලස් පත්තු කරනවා අඩු කුලේ උන් ටිකක්. මගේ කන කීං ගෑව විනාඩි දහයක් විතර ඒකෙ සද්දෙට. බිත්ති දෙක මැද්දේ නිසා echo වෙලා වදින්නේ. මම හිතන්නේ හෙල්මට් එක දාන් හිටපු නිසා කන් දෙක බේරුණා. සද්දේ කණ ඇතුලට යන එක ටිකක් හරි අඩු වුණා. හෙල්මට් නැතුව හිටිය නම් කන් බේරේ පුපුරන්නත් තිබ්බ. මොකුත් කියන්න ගියේ නෑ මම. අඩු කුලේ උන්ට බැනල වැඩක් නෑ එක්කෝ පිහි පාරක් කාල අපිට මැරෙන්නයි වෙන්නෙ. ඔය තුන් හුලස් තහනම් කරන්න ඕන. දෙසිබල් 120ට වැඩි ඒවා තහනම් කරන්න ඕන. මද්යම පරිසර අදිකාරිය නව නීතියක් ගේන්න ඕන. කොහෙද මෝඩ හුකන රටක් මේක නම්.🤷🏻‍♂️

    @AnuradhaRa උබ වගේ පොන්යොන්ටම හරියන ආණ්ඩුවක්. ලබන පාරත් මාලිමාවටම දීපන්. 🤷🏻‍♂️
    ------ Post added on Jan 4, 2026 at 1:16 PM
    දැක්ක නේ අනුන්ට කළ දේ තමන්ට පල දේ කිව්වලු

    ඔහෙපලයං මීහරක