දැකලා පුරුදුද බලන්න ;)

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
දැකලා පුරුදුද බලන්න ;)

අපි පන යනකල් හිනා වෙවී බලපු ෆිල්ම් එකක් ගැන තමා මේ කියන්න යන්නේ... ඒකේ දෙවෙනි කොටස ළඟදිම එනවා........කට්ටියම ආපහු හිනා වෙන්න ලෑස්ති වෙන්නකෝ එහෙනන්!:D:D



මොකද හිතන්නේ කස්ටිය????:rolleyes::rolleyes::rolleyes:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    its the same old jokes all over again. After the black adder series, he really havent done anything new.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,130
    113
    6°54′N 79°54′E
    film එකනම් පට්ට වගේ :yes:,යාළුවා මේකේ පසුබිමෙන් ඇහෙන music එක mission in possible එකේ මෙව්වා එකද? .......ස්කලී අක්කාත් ඉන්නේ:P