දැකල තියන අමුතු හීන

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මම ලගදි එකක් දැක්කා... , පොඩි කාමරයක් ඇතුලෙ, (ඒක නිකන් bathroom එකක් වගේ) මම bathtub ekaka innawa. , බිත්ති වලත් tiles අල්ලල තිබ්බෙ. මුලු කාමරේම හෙන අමුතු රතුපාට tone එකක් තිබ්බෙ. Tiles එහෙම ඔක්කොම ලේ රතුපාටයි. මුලින්ම මම හිටිය bathtub එක හිස්, ඊට පස්සෙ මම අත් දෙක උඩට අරගෙන බලනකොට, මගේ wrists 2 ma කැපිලා, ඊට පස්සෙ ඒ නිසා එන ලේ වලින් bathtub එකම උතුරලා යනව....

    මේ වගේ අමුතු හීන ඕගොල්ලන් ටත් පේනවාද / දැකලා තියනවාද ?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    මම ලගදි එකක් දැක්කා... , පොඩි කාමරයක් ඇතුලෙ, (ඒක නිකන් bathroom එකක් වගේ) මම bathtub ekaka innawa. , බිත්ති වලත් tiles අල්ලල තිබ්බෙ. මුලු කාමරේම හෙන අමුතු රතුපාට tone එකක් තිබ්බෙ. Tiles එහෙම ඔක්කොම ලේ රතුපාටයි. මුලින්ම මම හිටිය bathtub එක හිස්, ඊට පස්සෙ මම අත් දෙක උඩට අරගෙන බලනකොට, මගේ wrists 2 ma කැපිලා, ඊට පස්සෙ ඒ නිසා එන ලේ වලින් bathtub එකම උතුරලා යනව....

    මේ වගේ අමුතු හීන ඕගොල්ලන් ටත් පේනවාද / දැකලා තියනවාද ?
    meaning of the dream :- bota lagadima kollek bath tub ekaka dagema hard bdsm parak denna yanne
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    meaning of the dream :- bota lagadima kollek bath tub ekaka dagema hard bdsm parak denna yanne
    මොනව වුනත් උබට උන අත්දැකිම් තව එකෙක් එක්ක ෂෙයාර් කරගන්න එක වටිනවා. අරූට එක උදව්වක් වෙයි