දැකල තියෙනවද ඇත්තටම අං ආපු මිනිස්සු. බලාගŞ
අපි කතාවටනෙ කියන්නෙ අරයට අං ඇවිල්ල, අරූ නිකන් ඉන්නෙ අං ඇවිල්ල වගෙ කියල, අනෙ දෙයියනෙ බලන්නකො ඇත්තටම අං ආපු මිනිස්සු ගැන ලැබුන පිංතූර ටිකක්, හිනා වෙන්නනම් හොඳ නෑ මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට, ඒත් මේක දැම්මෙ හිනාවෙන්න නම් නෙමෙයි, ඔයාලටත් දැකගන්න. එහෙනම් බලන්නකො.

Please give comment and rep++

Last edited: