ආයුධ වෙළඳාම හා නිෂ්පාදනය සදාචාර විරෝධී උනාට තම තමන්ගේ ආරක්ෂාව සඳහා සෑම රටකටම හමුදා/ ආයුධ වගේ දේවල් පවිච්චි කරන්න වෙනවා. ලංකාවෙත් ඔය වගේ ෆැක්ටරියක් දැම්මා නම් අපිට රටක් වශයෙන් හොඳ විදෙශ විනිමයක් හොයාගන්න පුලුවන්. :)