දැක්කද ගෝනුස්සා?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    දැක්කද ගෝනුස්සා?

    38152541267-madhu%20nithyani%2002.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හ්ම්... හ්ම්... විෂ දලේ හැරිල තියෙන්නෙ චිච්චිය පැත්තට
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    කලවා වල හරි,යූනික ප්‍රදේශයෙ හරි,පියයුරු වල ටැටූ එකක් කෙටුව හැම කෙල්ලම ඩිසෙන්ට් නැති එකෙක් වෙනවද බන්

    කනට කරාබු දෙකක් තුනක් දැම්මට
    නහය විදට රින්ග් එකක් දැම්මට
    දිවේ සිල්වර් බබල් එකක් දගත් පමනින් කුල කත වෙන් නැද්ද බන්
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කලවා වල හරි,යූනික ප්‍රදේශයෙ හරි,පියයුරු වල ටැටූ එකක් කෙටුව හැම කෙල්ලම ඩිසෙන්ට් නැති එකෙක් වෙනවද බන්

    කනට කරාබු දෙකක් තුනක් දැම්මට
    නහය විදට රින්ග් එකක් දැම්මට
    දිවේ සිල්වර් බබල් එකක් දගත් පමනින් කුල කත වෙන් නැද්ද බන්

    කෙල්ලෙක් කුල කතක් හෝ එහෙම නොවෙන්නේ හැදියාවෙන්. ඒ කිව්වේ හැදිලා තියෙන විදියෙන්. එතකොට උබ කියන එක හරි. කනට කරාබු දෙක තුනක් දැම්මම, නහය විද්දම,පච්ච කෙටුවම කුල කතක් නොවෙන්නේ නෑ. නමුත් බන් මේ ලෝකේ ගොඩක් දේවල් එන්නේ පැකේජ් විදියට මිසක් තනි තනියෙන් නෙවෙයි. ඒ පැකේජ් අස්සේ ගොඩක් දේවල් තියෙනවා. උදාහරණයට. කුඩු කාරයා හොරෙක්, කම්මැලියෙක්, බොරු කාරයෙක්, කාළකන්නියෙක්. උබ දැකලා තියෙනවද හොරු නොවෙන කුඩුකාරයෝ? එහෙම උන් ඉන්න පුලුවන් නමුත් බහුතර කුඩු කාරයෝ පට්ට හොරු. මොනවා හරි විකුණලා කුඩු ගන්න බලන්නේ.
    විකුණන්න දෙයක් නැත්නම් ගෑණිව හරි විකුනයි. ඒ වගේ. මේ වගේ ගෑණුන්ගේ ගොඩක් උන් බඩු, නමුත් හොද උනුත් නැතුවම නෙවෙයි. උබට මේක තේරුම් ගන්න අමාරුවෙයි නමුත් උබ ලංකාවේ සමාජයේ පොඩ්ඩක් මිනිස්සුන්ව ආශ්‍රය කරාම උබට දැනගන්න පුලුවන් ඇත්ත තත්වේ.


     
    Last edited: