දැක්කද සින් එක එල කොල්ලෙක්

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Pissu rataka Pisso ekka jiwath weddi Ubala Api kawruth pisso thama... Lankawe Decent widihata jiwath wenna ba. ehema unama anith hamotama ubawa pissek wage penne.. mokada ungen uba wenas nisa. haha
    atta katawa. :yes: . piso eka pisso galanta wetenne one netnam rate eliyata yanna one. apia ehema inna beri nisai oya rata esna kamati natte.
     
    • Love
    Reactions: Solo Rider

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    Pissu rataka Pisso ekka jiwath weddi Ubala Api kawruth pisso thama... Lankawe Decent widihata jiwath wenna ba. ehema unama anith hamotama ubawa pissek wage penne.. mokada ungen uba wenas nisa. haha
    කාලෙකින් කිරියෙ දැක්ක සිරාම රිප්ලයි එකක් මචං .
    ඔව් අපි ඩීසන්ට් උනොත් එක්කො අපි ගොන් ඇඩ් එකක් කියලා හංවඩු ගහනවා ,
    පිස්සෙක් වෙනවා, එක්කො කවුරුහරි වෙන්ඩ හදනවා කියලා හංවඩු ගහනවා.
    ඉතිං අපෙ වගෙ රටවල් වල කොච්චර ඩිසිප්ලීන් තිබ්බත් වැඩක් නැහැ .

    මන් ටොපියක් කාලා ටොපි කොලෙ සාක්කුවෙ දාගන්න එකටත් හිනා වෙච්ච උන් හිටියා කියහංකො .
     

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    apo ita wada hodai athin salli dala wahane hada ganna eka. mamath hit & run case ekakata antry ekak damma. video evidance ekka. danata 2 years wenna enawa. police un ada wenakan hoyagena na happapu ekawa
    පොලීසියට යන වෙලාවත් අපරාදයක්,
    ඔකෙන් වැඩක් කෙරෙන්නනම් ඇතුලෙ කවුරු හරි අදුරන කෙනෙක් ඉන්න ඕනේ. නැත්නම් බොරු වැඩක්.
     
    • Like
    Reactions: Solo Rider

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    බස් කාරයොයි කොන්දොයි කියන්නෙ එපා කරපු ජාතියක් උන්ට ඔහොම හරි කෙලෝපු එක ගැන සතුටුයි
    බලාගෙන ඉන්න අපිට ආතල්
    බිඳපු එකානම් පුස් චන්ඩියෙක් බස් එකේ එවුන් පොල්ලක් අරගෙන බහිද්දි නැට්ට පුකේ ගහගෙන මාරු වෙනව

    බස් එකක් වෙනුවට තවත් අහින්සක කාර් කාරයෙක් උන්නනම් ඌ තාම පාර රඟනව
    බිඳපු windscreen එක ආපහු දාන්න වියදම් කරන්න ඇත්තෙ කව්ද?

    01. බස් අයිතිකාරය
    02. බස් ඩ්‍රයිවර්
    03.බස් එකේ ඉන්සුවරන්ස් කම්පැනි එක
    04 බිඳපු එකාගේ ඉන්සුවරන්ස් කම්පැනි එක


    බස් එකට උන්ගේ බස් එකේ ඉන්න සෙට් එක වෙන බස් එකක් යන්න වෙනවා
    උන්ට බස් එක හදාගන්න්නකම් income එක loss වෙනව
    බස් කොන්දටයි බස් ඩ්‍රයිවර් ටයි දවස් ගානක ආදායමක් අහිමි වෙනව
    ඔය ඔක්කොම ටික අය කරගන්න හැකියාවක් ඇති නීතිය පැත්තෙන්

    සාක්ෂි තියෙනවා බිඳපු එකා ගැන

    ඔහොම කේස් එකක් උනොත් බොරුවට පාර රඟල අන්තිමට නැට්ට පුකේ ගහගෙන ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්නවට වඩා
    decent පිට hit and run කේස් එකක් දාන එක හොඳ නැද්ද?
    159082129_4099073706783994_334648803498232150_o.jpg