Pissu rataka Pisso ekka jiwath weddi Ubala Api kawruth pisso thama... Lankawe Decent widihata jiwath wenna ba. ehema unama anith hamotama ubawa pissek wage penne.. mokada ungen uba wenas nisa. haha
කාලෙකින් කිරියෙ දැක්ක සිරාම රිප්ලයි එකක් මචං .
ඔව් අපි ඩීසන්ට් උනොත් එක්කො අපි ගොන් ඇඩ් එකක් කියලා හංවඩු ගහනවා ,
පිස්සෙක් වෙනවා, එක්කො කවුරුහරි වෙන්ඩ හදනවා කියලා හංවඩු ගහනවා.
ඉතිං අපෙ වගෙ රටවල් වල කොච්චර ඩිසිප්ලීන් තිබ්බත් වැඩක් නැහැ .
මන් ටොපියක් කාලා ටොපි කොලෙ සාක්කුවෙ දාගන්න එකටත් හිනා වෙච්ච උන් හිටියා කියහංකො .