දැක්කම තිගැස්සෙන ඡායාරූප ටිකක් Some Creepy Photos

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
lon3htS.jpg

මේක මොකද්ද බං , මට පෙන්නේ නෑ නේ

පහල තියෙන්නේ වතුර පාරක්.. :D
 
manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කාගේද මේ අත :shocked: මනුස්සයෙක්ගේ නම් වෙන්න බැහැ...

    mW53ilC.jpg

    මේ පාවෙන ගලක් වත්, අහස වත් නෙමෙයි ;) හොඳට බලන්න...

    lon3htS.jpg

    මේ Photo දෙක තමයි මට හොඳම....
    දෙවෙනි Photo එක නම් ගත්තු පොර නියම photographer කෙනෙක්. ඒක target කරලම අරන් මම හිතන්නෙ. දැක්ක ගමන් හොයන්න බෑ...

    අර රාක්ෂ පෙනුම තියෙන ගින්න ඇත්තටම Editing. Image එක Mirror කරපු එකක්නෙ... ඇත්තටම ගින්නක පෙනුම කවදාවත් සමමිතිකව එන්නෙ නෑ මම දන්න විදිහට නම්.

    මරු මචං. Rep දුන්නා.. :)
     
    Last edited:

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0

    මේ Photo දෙක තමයි මට හොඳම....
    දෙවෙනි Photo එක නම් ගත්තු පොර නියම photographer කෙනෙක්. ඒක target කරලම අරන් මම හිතන්නෙ. දැක්ක ගමන් හොයන්න බෑ...

    අර රාක්ෂ පෙනුම තියෙන ගින්න ඇත්තටම Editing. Image එක Mirror කරපු එකක්නෙ... ඇත්තටම ගින්නක පෙනුම කවදාවත් සමමිතිකව එන්නෙ නෑ මම දන්න විදිහට නම්.

    මරු මචං. Rep දුන්නා.. :)

    patta...

    You must spread some Reputation around before giving it to Misha_K again.

    tfs......

    :D:love: